Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog නම් එපා උණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ Dialog Postpaid Internet පැකේජ් එකක් තිබුණා 2012 ඉදලා Use කළ රු 690/- 3Gb Unlimited එකක් තමයි Main පැකේජ් එක හැටියට තිබුනේ. Dialog එකේ Whatsapp Chat එකට Latter එකක් දුන්නා ඔක්තෝම්බර් 27 වැනිදා රු 690/- 3GB පැකේජ් එක Main පැකේජ් එකෙන් අයින් කරලා Main පැකේජ් එක හැටියට රු 1560/- 1 Mbps Unlimited පැකේජ් එක දාන්න කියලා. කිව්ව හැටියේ වැඩේ කරලා දුන්නා එත් dialog.lk සයිට් එකේ Account එකට ලොග් උනාම අයින් කරලා ඉල්ලුවා රු 690/- 3GB පැකේජ් එකයි රු 1560/- 1 Mbps Unlimited පැකේජ් එකයි දෙකම පෙන්වනවා. අය Whatsapp Chat එකෙන් ඇහුවාම කිව්වා පැරණි රු 690/- 3GB පැකේජ් එක නොවැම්බර් 15 වැනිදා ඉවත් වෙනවා කියලා. නමුත් පැකේජ් දෙකටම prorated bill එකක් එනවා කිව්වා.

දැන් නොවැම්බර් 15 dialog.lk සයිට් එකේ Account එකේ පෙන්වනවා පැකේජ් දෙකම Active කියලා එපාර Whatsapp Chat එකේ පැය එකහාමාරක් විතර ඉදලා කිව්වා ම එයාලට එතනින් පැකේජ් එක අයින් කරන්න බෑ කියලා Team එකකට දානවා කිව්වා.

නොවැම්බාර් 16 හවස වෙනකොට අයින් කරලා නැහැ එදා හවස අය Whatsapp Chat එකට කිව්වා ම අයින් කරලා කිව්වා තියෙන්නේ. එත් Account එකේ පෙන්වනවා පැකේජ් එක මම 0777678678 Call කරලා ඇහුවා සිම් එකේ පැකේජ් කියක් තියෙනවා ද කියලා පැකේජ් දෙකක් තියෙනවා කියලා එම පැකේජ් දෙකේම නම් සදහන් කළා.

මම එපාර E-amil එකක් යැව්වා මේක අයින් කළාට අයින් වෙලා නැහැ කරුණාකරලා අයින් කරන්න කියලා ඔන්න එතකොට දවස් 3කට පස්සේ තමයි පැකේජ් එක අයින් කරේ

ඊට පස්සේ මම ඇහුවා ඔයාලට පැකේජ් එක අයින් කරන්න කියලා Latter එකක් දීලා තියෙනකොට පැකේජ් එක Active උන නිසා මට දෙසැම්බර් 15 වැනිදාට හදන බිල් එකට පැකේජ් දෙකමට අය කරනවා ද කියලා ?

ඔව් කියලා එවලා තිබුනේ

මම අය E-mail කළා අසාදාරණයි කියලා මම අයින් කරන්න කියලා තියෙන එකක් ඔයාලා අයින් කරන්නේ නැතුව ඉදලා මගෙන් එහෙම අය නැවත අයකරන එක.

එතකොට මට Reply කරලා තිබුනේ මම මුලින්ම Whatsapp Chat එකට සම්බන්ධ උන දිනය එවන්න කියලා අදාල Team එකට යොමු කරලා බිල් එක අඩු කරන්නම් කියලා. මම ඉතින් දිනය සදහන් කරලා වැඩි හොදට එදා Chat එකේ ස්ක්රින්ශෝට් එකක් යැව්වා. ඒ ස්ක්රින්ශෝට් එකේ තිබුණා ඔක්තෝමබර් 15 ඉදලා නොවැම්බර් 15 වෙනකම් prorated bill එකක් එනවා කියලා එයාලා මට කියපු කතාවත්

දැන් එයාලා මට Reply කරලා තියෙනවා පැකේජ් දෙකටම මගෙන් අය කරනවා කියලා නැවත ඒ මදිවට මම යවපු අදාළ ස්ක්රින්ශෝට් එකේ ඒ බව සදහන් වෙලා තියෙනවා කියලා එවලා තියෙනවා ඉතින් ඒ ස්ක්රින්ශෝට් එකේ තියෙන්නේ ඔක්තෝම්බර් 15 ඉදලා නොවැම්බර් 15 වෙනකම් පැකේජ් දෙකක් තියෙන නිසා ඒ දෙකට prorated bill එකක් එනවා කියලා විතරයි. (එක පරණ කතාවක් නේ එක මේ මාසයට අදාළ කරලා Reply එක දීලා මට) එත් මෙතන උනේ එයාලට අයින් කරන්න Latter දීලා තියෙන පැකේජ් එකක් නැවත සක්රීය වෙච එක.

කොහොම හරි මට Bill දෙකම ලබන මාසේ ගෙවන්න වෙනවා එයාලට මේක තේරුම් කරනවට වැඩ මට ඒක ලේසි.

[QUOTE="Nadun26, post: 29406947, member: 532894"] [FONT=book antiqua][SIZE=4]මගේ Dialog Postpaid Internet පැකේජ් එකක් තිබුණා 2012 ඉදලා Use කළ රු 690/- 3Gb Unlimited එකක් තමයි Main පැකේජ් එක හැටියට තිබුනේ. Dialog එකේ Whatsapp Chat එකට Latter එකක් දුන්නා ඔක්තෝම්බර් 27 වැනිදා රු 690/- 3GB පැකේජ් එක Main පැකේජ් එකෙන් අයින් කරලා Main පැකේජ් එක හැටියට රු 1560/- 1 Mbps Unlimited පැකේජ් එක දාන්න කියලා. කිව්ව හැටියේ වැඩේ කරලා දුන්නා එත් dialog.lk සයිට් එකේ Account එකට ලොග් උනාම අයින් කරලා ඉල්ලුවා රු 690/- 3GB පැකේජ් එකයි රු 1560/- 1 Mbps Unlimited පැකේජ් එකයි දෙකම පෙන්වනවා. අය Whatsapp Chat එකෙන් ඇහුවාම කිව්වා පැරණි රු 690/- 3GB පැකේජ් එක නොවැම්බර් 15 වැනිදා ඉවත් වෙනවා කියලා. නමුත් පැකේජ් දෙකටම prorated bill එකක් එනවා කිව්වා. [/SIZE][/FONT] [SIZE=4] [FONT=book antiqua]දැන් නොවැම්බර් 15 dialog.lk සයිට් එකේ Account එකේ පෙන්වනවා පැකේජ් දෙකම Active කියලා එපාර Whatsapp Chat එකේ පැය එකහාමාරක් විතර ඉදලා කිව්වා ම එයාලට එතනින් පැකේජ් එක අයින් කරන්න බෑ කියලා Team එකකට දානවා කිව්වා. නොවැම්බාර් 16 හවස වෙනකොට අයින් කරලා නැහැ එදා හවස අය Whatsapp Chat එකට කිව්වා ම අයින් කරලා කිව්වා තියෙන්නේ. එත් Account එකේ පෙන්වනවා පැකේජ් එක මම 0777678678 Call කරලා ඇහුවා සිම් එකේ පැකේජ් කියක් තියෙනවා ද කියලා පැකේජ් දෙකක් තියෙනවා කියලා එම පැකේජ් දෙකේම නම් සදහන් කළා. මම එපාර E-amil එකක් යැව්වා මේක අයින් කළාට අයින් වෙලා නැහැ කරුණාකරලා අයින් කරන්න කියලා ඔන්න එතකොට දවස් 3කට පස්සේ තමයි පැකේජ් එක අයින් කරේ ඊට පස්සේ මම ඇහුවා ඔයාලට පැකේජ් එක අයින් කරන්න කියලා Latter එකක් දීලා තියෙනකොට පැකේජ් එක Active උන නිසා මට දෙසැම්බර් 15 වැනිදාට හදන බිල් එකට පැකේජ් දෙකමට අය කරනවා ද කියලා ? ඔව් කියලා එවලා තිබුනේ මම අය E-mail කළා අසාදාරණයි කියලා මම අයින් කරන්න කියලා තියෙන එකක් ඔයාලා අයින් කරන්නේ නැතුව ඉදලා මගෙන් එහෙම අය නැවත අයකරන එක. එතකොට මට Reply කරලා තිබුනේ මම මුලින්ම Whatsapp Chat එකට සම්බන්ධ උන දිනය එවන්න කියලා අදාල Team එකට යොමු කරලා බිල් එක අඩු කරන්නම් කියලා. මම ඉතින් දිනය සදහන් කරලා වැඩි හොදට එදා Chat එකේ ස්ක්රින්ශෝට් එකක් යැව්වා. ඒ ස්ක්රින්ශෝට් එකේ තිබුණා ඔක්තෝමබර් 15 ඉදලා නොවැම්බර් 15 වෙනකම් prorated bill එකක් එනවා කියලා එයාලා මට කියපු කතාවත් [/FONT] [/SIZE] [FONT=book antiqua][SIZE=4]දැන් එයාලා මට Reply කරලා තියෙනවා පැකේජ් දෙකටම මගෙන් අය කරනවා කියලා නැවත ඒ මදිවට මම යවපු අදාළ ස්ක්රින්ශෝට් එකේ ඒ බව සදහන් වෙලා තියෙනවා කියලා එවලා තියෙනවා ඉතින් ඒ ස්ක්රින්ශෝට් එකේ තියෙන්නේ ඔක්තෝම්බර් 15 ඉදලා නොවැම්බර් 15 වෙනකම් පැකේජ් දෙකක් තියෙන නිසා ඒ දෙකට prorated bill එකක් එනවා කියලා විතරයි. (එක පරණ කතාවක් නේ එක මේ මාසයට අදාළ කරලා Reply එක දීලා මට) එත් මෙතන උනේ එයාලට අයින් කරන්න Latter දීලා තියෙන පැකේජ් එකක් නැවත සක්රීය වෙච එක. කොහොම හරි මට Bill දෙකම ලබන මාසේ ගෙවන්න වෙනවා එයාලට මේක තේරුම් කරනවට වැඩ මට ඒක ලේසි. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom