Dialog නම් එපා උණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    මගේ Dialog Postpaid Internet පැකේජ් එකක් තිබුණා 2012 ඉදලා Use කළ රු 690/- 3Gb Unlimited එකක් තමයි Main පැකේජ් එක හැටියට තිබුනේ. Dialog එකේ Whatsapp Chat එකට Latter එකක් දුන්නා ඔක්තෝම්බර් 27 වැනිදා රු 690/- 3GB පැකේජ් එක Main පැකේජ් එකෙන් අයින් කරලා Main පැකේජ් එක හැටියට රු 1560/- 1 Mbps Unlimited පැකේජ් එක දාන්න කියලා. කිව්ව හැටියේ වැඩේ කරලා දුන්නා එත් dialog.lk සයිට් එකේ Account එකට ලොග් උනාම අයින් කරලා ඉල්ලුවා රු 690/- 3GB පැකේජ් එකයි රු 1560/- 1 Mbps Unlimited පැකේජ් එකයි දෙකම පෙන්වනවා. අය Whatsapp Chat එකෙන් ඇහුවාම කිව්වා පැරණි රු 690/- 3GB පැකේජ් එක නොවැම්බර් 15 වැනිදා ඉවත් වෙනවා කියලා. නමුත් පැකේජ් දෙකටම prorated bill එකක් එනවා කිව්වා.

    දැන් නොවැම්බර් 15 dialog.lk සයිට් එකේ Account එකේ පෙන්වනවා පැකේජ් දෙකම Active කියලා එපාර Whatsapp Chat එකේ පැය එකහාමාරක් විතර ඉදලා කිව්වා ම එයාලට එතනින් පැකේජ් එක අයින් කරන්න බෑ කියලා Team එකකට දානවා කිව්වා.

    නොවැම්බාර් 16 හවස වෙනකොට අයින් කරලා නැහැ එදා හවස අය Whatsapp Chat එකට කිව්වා ම අයින් කරලා කිව්වා තියෙන්නේ. එත් Account එකේ පෙන්වනවා පැකේජ් එක මම 0777678678 Call කරලා ඇහුවා සිම් එකේ පැකේජ් කියක් තියෙනවා ද කියලා පැකේජ් දෙකක් තියෙනවා කියලා එම පැකේජ් දෙකේම නම් සදහන් කළා.

    මම එපාර E-amil එකක් යැව්වා මේක අයින් කළාට අයින් වෙලා නැහැ කරුණාකරලා අයින් කරන්න කියලා ඔන්න එතකොට දවස් 3කට පස්සේ තමයි පැකේජ් එක අයින් කරේ

    ඊට පස්සේ මම ඇහුවා ඔයාලට පැකේජ් එක අයින් කරන්න කියලා Latter එකක් දීලා තියෙනකොට පැකේජ් එක Active උන නිසා මට දෙසැම්බර් 15 වැනිදාට හදන බිල් එකට පැකේජ් දෙකමට අය කරනවා ද කියලා ?

    ඔව් කියලා එවලා තිබුනේ

    මම අය E-mail කළා අසාදාරණයි කියලා මම අයින් කරන්න කියලා තියෙන එකක් ඔයාලා අයින් කරන්නේ නැතුව ඉදලා මගෙන් එහෙම අය නැවත අයකරන එක.

    එතකොට මට Reply කරලා තිබුනේ මම මුලින්ම Whatsapp Chat එකට සම්බන්ධ උන දිනය එවන්න කියලා අදාල Team එකට යොමු කරලා බිල් එක අඩු කරන්නම් කියලා. මම ඉතින් දිනය සදහන් කරලා වැඩි හොදට එදා Chat එකේ ස්ක්රින්ශෝට් එකක් යැව්වා. ඒ ස්ක්රින්ශෝට් එකේ තිබුණා ඔක්තෝමබර් 15 ඉදලා නොවැම්බර් 15 වෙනකම් prorated bill එකක් එනවා කියලා එයාලා මට කියපු කතාවත්

    දැන් එයාලා මට Reply කරලා තියෙනවා පැකේජ් දෙකටම මගෙන් අය කරනවා කියලා නැවත ඒ මදිවට මම යවපු අදාළ ස්ක්රින්ශෝට් එකේ ඒ බව සදහන් වෙලා තියෙනවා කියලා එවලා තියෙනවා ඉතින් ඒ ස්ක්රින්ශෝට් එකේ තියෙන්නේ ඔක්තෝම්බර් 15 ඉදලා නොවැම්බර් 15 වෙනකම් පැකේජ් දෙකක් තියෙන නිසා ඒ දෙකට prorated bill එකක් එනවා කියලා විතරයි. (එක පරණ කතාවක් නේ එක මේ මාසයට අදාළ කරලා Reply එක දීලා මට) එත් මෙතන උනේ එයාලට අයින් කරන්න Latter දීලා තියෙන පැකේජ් එකක් නැවත සක්‍රීය වෙච එක.

    කොහොම හරි මට Bill දෙකම ලබන මාසේ ගෙවන්න වෙනවා එයාලට මේක තේරුම් කරනවට වැඩ මට ඒක ලේසි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,516
    1
    51,171
    113
    ප*යාගල
    sorry.com
    කොහොම හරි මට Bill දෙකම ලබන මාසේ ගෙවන්න වෙනවා එයාලට මේක තේරුම් කරනවට වැඩ මට ඒක ලේසි.
    Connection Dekam eka bilata enne nane? arakata gewanna epa ubata one ekata witharak gewapn. mageth dialog ekak thiynwa 5000k gewapu nathi. 2017 idan gewala na :lol:
     
    • Like
    Reactions: Nadun26

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,413
    113
    ලංකාවට හරියන්නේ පෙරගෙවුම් පමණි. බිල හැදෙන හැටි කස්ටමර් තියා කම්පැණිය දන්නෙත් නෑ.
    මම නම් කියන්නේ ජලය විදුලිය පවා දෙන්න ඕනේ ප්‍රීපේඩ් ක්‍රමයට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    Mobitel walata maru wenna ehenam
    ඔව් මට හිතුනා එකනම් ඒක කරන්න ඕනේ මුන්ගේ Customer Care එක අන්තිමයි කියන දේ ත්රෙන්නේ නැහැ උන්ට

    හම්මෝ

    මේක දැකල මට ඩයලොග් එපා උනා
    ඔව් මට එපා උණා

    Number portability තියෙන්නේ මාරු වෙයන් 💁🏻
    දැන් තියෙනවා ද එක මම හිතුවේ නැහැ කියලා තාම

    Connection Dekam eka bilata enne nane? arakata gewanna epa ubata one ekata witharak gewapn. mageth dialog ekak thiynwa 5000k gewapu nathi. 2017 idan gewala na :lol:
    Connection දෙකක් නමේ මේ එකක් , පැකේජ් එක මාරු කරලා ඉල්ලුවා තියෙන පැකේජ් එක අයින් කරලා , ඉතින් තියෙන පැකේජ් එක අයින් වෙනවා කිව්වේ අය බිල හැදෙන දවසේ එත් එක එහෙම උනේ නැහැ උන් පැකේජ් එක අයින් කරලා නැහැ බිල් එක හැදෙන දවසේ පැකේජ් දෙකම Active උණා. උන්ට කියලා අමාරුවෙන් අයින් කර ගත්තේ දැන් උන්ගේ වරදින් Active උන එකටත් මට ගෙවන්න ලු බිල් එක එකට බිල් එනවා ලු මාර අසාදාරණයි වැඩේ.

    ලංකාවට හරියන්නේ පෙරගෙවුම් පමණි. බිල හැදෙන හැටි කස්ටමර් තියා කම්පැණිය දන්නෙත් නෑ.
    මම නම් කියන්නේ ජලය විදුලිය පවා දෙන්න ඕනේ ප්‍රීපේඩ් ක්‍රමයට.
    ඔව් මචන් එක ඇත්ත.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,516
    1
    51,171
    113
    ප*යාගල
    sorry.com
    Connection දෙකක් නමේ මේ එකක් , පැකේජ් එක මාරු කරලා ඉල්ලුවා තියෙන පැකේජ් එක අයින් කරලා , ඉතින් තියෙන පැකේජ් එක අයින් වෙනවා කිව්වේ අය බිල හැදෙන දවසේ එත් එක එහෙම උනේ නැහැ උන් පැකේජ් එක අයින් කරලා නැහැ බිල් එක හැදෙන දවසේ පැකේජ් දෙකම Active උණා. උන්ට කියලා අමාරුවෙන් අයින් කර ගත්තේ දැන් උන්ගේ වරදින් Active උන එකටත් මට ගෙවන්න ලු බිල් එක එකට බිල් එනවා ලු මාර අසාදාරණයි වැඩේ.
    gewanna nm epa .oka gewwoth ehma ubata digatama oya wage gu godawal set wei.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    gewanna nm epa .oka gewwoth ehma ubata digatama oya wage gu godawal set wei.
    ඔව් බන් ගෙවන්නේ නැහැ එත් මුන් පට්ට අවුල් බිල් එක ගෙවන්නේ නැතුව හිටියොත් දවස් 30 කපනවා සිම් එක

    කපපු සිම් සීම එකට මාසේ ගානේ බිල් එවනවා

    මම මාස 3 ගෙව්වේ නැහැ බිල් එක මම භාවිතා නොකරපු කාලයට ගෙව්වා අන්තිමේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඔයා දුන්න ලෙටර් එකේ දිනේ දාල ඇතිනෙ. ඒකයි double bill වෙච්ච කන්සර්න් එකයි පැහැදිලිව කියලා dialog billing department එකයි trc එකයි cc කරලා පැහැදිලිව ඊමේල් එකක් යවන්න customer care එකට. ඔතන පටලැවිල්ලක් වෙලා වගේ 🥴 කුනුහරප කියලා නටන්න එපා වැදගත් විදියට කරන්න ඕවට whatsapp පාවිච්චි කරන්න එපා බයිලා චැට් හිස්ට්රි යවන්නත් එපා.
     
    කරන්න ඕනේ මචන් , මන් ඔහොම ලංකාබෙල් එකට Report කළා දවසක්
     
    • Like
    Reactions: kevin_levin