Dialog පාරිභෝගිකයින්ට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Dialog පාරිභෝගිකයින්ට

    මේක ටිකක් හිත රිදෙන කතාවක්
    https://www.littlehearts.lk/
    කොළඹ ළමා රෝහළේ වැඩසටහන ගැන දැන් ගොඩක් අය දන්නවනේ
    banner-keta-perehera.jpg

    ඒකෙ ඉන්න ළමා හර්ද රෝග විශේෂඥ මහත්තය ගිහිල්ල dialog එකෙක් අහල තියෙන්නේ මිනිස්සු පාවිච්චි කරන්න අමතක වෙලා කල් ඉකුත් වෙන star points ටික දෙන්න බැරිද කියල ...

    :angry: කාලකන්නි dialog කාරයෝ බෑ කියලා. :angry:

    :love: දැන් ඔයාලට පුළුවන් මෙච්චර කල් අමතක කරලා තිබුන star points ටික donate කරන්න :love:

    15723518_1241370259271152_6223151242013276318_o.png

    15723476_1241370265937818_3020161247662258454_o.png

    :love:Donate your Star Points before they get expired!:love:
    Simply dial #141*6*4# today

    15622092_1237285796346265_7696067061973635426_n.jpg
    WHY SUPPORT LITTLE HEARTS

    Thousands of children with heart diseases and critical illnesses in Sri Lanka
    DO NOT HAVE timely access to treatment

    Lady Ridgeway Hospital for Children (LRH) is the only tertiary care referral centre for children with congenital heart disease (CHD) and critical illnesses in the country.

    The hospital’s exceptional medical staff and treatment opportunities make this institution the beacon of hope to families nationwide. However, with its current limited capacity, it has been struggling to provide timely care to all children in need.

    ONLY 1%

    of all hospital beds are allocated for intensive care as opposed to the 10-30% norm

    >40%

    children with heart disease are waitlisted annually

    >60%

    of all critically ill children do not have immediate access to intensive care
    Thousands of our children are left to wait for treatment for months and even years on end. These children are fighting against time. Each day without treatment lessens their chances of recovery and many little hearts lose the battle
     
    Last edited:
    • Like
    Reactions: vishva__

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බෑ කියන එක සාධාරණයි මචං.
    එහෙම උන්ට ඕන ඕන විදියට අපේ සල්ලි දෙන්න බෑ නේ කාටවත්.

    කස්ටමර්ස්ලා නඩු කියයි.

    දොනෙට් කරන එක වෙනම එකක්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බෑ කියන එක සාධාරණයි මචං.
    එහෙම උන්ට ඕන ඕන විදියට අපේ සල්ලි දෙන්න බෑ නේ කාටවත්.

    කස්ටමර්ස්ලා නඩු කියයි.

    දොනෙට් කරන එක වෙනම එකක්
    expire වෙන ඒවා donate කලාම ඇයි නඩු දාන්නේ :oo:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බෑ කියන එක සාධාරණයි මචං.
    එහෙම උන්ට ඕන ඕන විදියට අපේ සල්ලි දෙන්න බෑ නේ කාටවත්.

    කස්ටමර්ස්ලා නඩු කියයි.

    දොනෙට් කරන එක වෙනම එකක්

    උඹට ඔය කියන එක තේරිලා නෑ බං. ඉල්ලලා තියන්නේ මිනිස්සුන්ට තියන ස්ටා පොයින්ට් ටික නෙවෙයි. මිනිස්සුන්ට ගන්න අමතක වෙලා කල් ඉකුත් වෙන ස්ටා පොයින්ට් ටික. මොකද දෙසැම්බර් 31 රෑ 12 ට කලින් ගත්තේ නැත්තං කල් ඉකුත් වෙනවා. එහෙම කල් ඉකුත් උනාම ඒවා කොහොමත් මිනිස්සුන්ට නැති වෙලා ඩයලොග් ආයතනයට හිමි වෙනවා. අන්න එහෙම ඒවා තමයි ඉල්ලලා තියන්නේ. ඔය කියලා තියන විස්තරේ හොදට කියවපං බං.
     
    • Like
    Reactions: Sri_Sampath

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Thanks for sharing machan. Ada 153.09 donate kala.Podi podi ganan ekathu wela thama loku ganan hadenne.Gana podi kiyala hithanne nathuwa donate karanna.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒකෙ ඉන්න ළමා හර්ද රෝග විශේෂඥ මහත්තය ගිහිල්ල dialog එකෙක් අහල තියෙන්නේ මිනිස්සු පාවිච්චි කරන්න අමතක වෙලා කල් ඉකුත් වෙන star points ටික දෙන්න බැරිද කියල ...

    :angry: කාලකන්නි dialog කාරයෝ බෑ කියලා. :angry:
    ammapa kiyapan :dull: ohoma ona kenekta kathawak hadala kiyanna puluwan ban.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනෙක් සිම් එකේ ඒවා දෙන්නම් මචන්. අර ස්කෑනර් එකක් දුන්නා නේ බන් කෝටි 20ක් එකතු කරලා එකට මොකද උනේ ඇත්තට ? :oo:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනෙක් සිම් එකේ ඒවා දෙන්නම් මචන්. අර ස්කෑනර් එකක් දුන්නා නේ බන් කෝටි 20ක් එකතු කරලා එකට මොකද උනේ ඇත්තට ? :oo:
    long process ban. which may take some tine
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් ඇත්තනේ බන් ස්ටාර් පොයින්ට්ස් හැමොටම දුන්නට උනුත් දන්නවා ගොඩක් දෙනෙක් ස්ටාර් පොයිට්ස් යුස් කරන්නේ නෑ කියලා එක උන් කලින් පුරෝකතනය කරගෙන ඉන්නේ එහෙම ලංකාවේ හැමොගේම ස්ටාර් පොයිට්ස් දෙන්න ගියොත් කොටි ගානක් දෙන්න වෙනවා.
     
    • Like
    Reactions: lcrstudio

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹට ඔය කියන එක තේරිලා නෑ බං. ඉල්ලලා තියන්නේ මිනිස්සුන්ට තියන ස්ටා පොයින්ට් ටික නෙවෙයි. මිනිස්සුන්ට ගන්න අමතක වෙලා කල් ඉකුත් වෙන ස්ටා පොයින්ට් ටික. මොකද දෙසැම්බර් 31 රෑ 12 ට කලින් ගත්තේ නැත්තං කල් ඉකුත් වෙනවා. එහෙම කල් ඉකුත් උනාම ඒවා කොහොමත් මිනිස්සුන්ට නැති වෙලා ඩයලොග් ආයතනයට හිමි වෙනවා. අන්න එහෙම ඒවා තමයි ඉල්ලලා තියන්නේ. ඔය කියලා තියන විස්තරේ හොදට කියවපං බං.

    එවා expire වෙනවද ? මාර හුයන්නක් නේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    උඹට ඔය කියන එක තේරිලා නෑ බං. ඉල්ලලා තියන්නේ මිනිස්සුන්ට තියන ස්ටා පොයින්ට් ටික නෙවෙයි. මිනිස්සුන්ට ගන්න අමතක වෙලා කල් ඉකුත් වෙන ස්ටා පොයින්ට් ටික. මොකද දෙසැම්බර් 31 රෑ 12 ට කලින් ගත්තේ නැත්තං කල් ඉකුත් වෙනවා. එහෙම කල් ඉකුත් උනාම ඒවා කොහොමත් මිනිස්සුන්ට නැති වෙලා ඩයලොග් ආයතනයට හිමි වෙනවා. අන්න එහෙම ඒවා තමයි ඉල්ලලා තියන්නේ. ඔය කියලා තියන විස්තරේ හොදට කියවපං බං.

    :yes::yes::yes: