Dialog යලි විකිණේ..???????????????????

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Dialog යලි විකිණේ..???????????????????



    - Dialog නම Axiata ලෙසින්

    ලංකාවේ විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස සැලකෙන ‘ඩයලොග්’ සමාගම නැවත වතාවක් විකුණා දැමීමට සූදානම් වන බව වාර්තා වේ. ‘ඩයලොග් ජී.එස්.එම්.’ නමින් ලංකාවේ ජංගම දුරකතන සේවා අතරට පැමිණි එය මෙරට ජනප‍්‍රියම සහ විශාලතම ජංගම දුරකථන ජාලය බවට පත්විය. පසුව ලංකාවේ ජංගම දුරකථන සමාගම් අතර ඇති වූ ව්‍යාපාරික තරඟය ඩයලොග් සමාගමට අහිතකර ලෙස බලපෑ නිසා චීන සමාගමක් වෙත එහි අයිතිය විකුණා දමන්නට එවකට පාලනාධිකාරිය හෙබවූ විදෙස් සමාගම කටයුතු කලේය.

    මෙවරද යලිත් වතාවක් එම චීන සමාගම විසින් Axiata group නම් ඩයලොග් සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමිකරුවා වෙත සම්පූර්ණයෙන්ම විකුණා දමන්නට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    source=www.lankacnews.com


    is this true machan...?
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    haiyo.. ani wa hoda offer akak en na ati.. anika mobitel ant network walata survive wen na dan na ne.. .. ara airtel walin incoming calls block kara wage..