Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog 1mbps unlimited
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක 300GB තිබුනට වැඩක් නැහැ මොකද කියනවා නම් 1Mbps කනෙක්ශන් එකකින් 300GB ඩවුන් කරන්න දවස් 28ක් යනවා එක දිගට ඩවුන්ලෝඩ් කරත් ඒ කියන්නෙ ඇවරේජ් බැලුවොතින් දවසට පැය 22 ගානෙ මාසෙම ඩවුන්ලෝඩ් කරන්න ඕන 300GB ගන්න

එතකොට ඕක අන්ලිමිඩට් කිවුවට ස්පීඩ් එක නිසා ප්‍රැක්ටිකලි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ 100GB - 150GB වගේ තමයි

හැබැයි බ්‍රවුස් කරන ගමන් ඩවුන්ලෝඩ් එකක්(ටොරන්ට් හරි IDM හරි) දාන්න බැහැ මොකද මේක 1Mbps නිසා ඩවුන්ලෝඩ් එක වෙන අතරතුරේ යූටියුබ් එකක් බලන්නවත් වෙබ් පේජ් එකක් බලන්නවත් බැරි වෙනවා

අන්න ඒක නිසා ඔය අන්ලිමිටඩ් එක ගන්නෙ නැතුව 4Mbps වගේ වත් ස්පීඩ් එකක් තියන ලිමිටඩ් එකක් ගන්න එක ප්‍රැක්ටිකල්

අනික 1Mbps කනෙක්ශන් එකකින් 1GB ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න පැය දෙක හමාරක් යනවා ඒක එපා වෙන වැඩක්නේ බන්

මෙන්න මේ වගේ බෑන්ඩ්විත් එකක් ඕන යූටියුබ් ස්ට්‍රීම් කරන්න

500 Kbps – lowest required speed for streaming

1.5 Mbps – recommended speed for quality viewing

3 Mbps – Standard Definition video

5-8 Mbps – 720p and 1080p High Definition

25 Mbps – 4K Ultra High Definition

එතකොට ඔය 1Mbps කනෙක්ශන් එකෙන් හෙන අඩු කොලිටි වීඩියෝ තමයි ස්ට්‍රීම් කරන්නන වෙන්නෙ, 720 හරි 1080 කියන්නෙ හීනයක් තමයි ඕකත් එක්ක

මම ඔය ඩයලොග් පැකේජ් එක ගැන නම් දන්නෙ නැහැ

ඒත් ලංකාබෙල් 1Mbps අන්ලිමිටඩ් එක 3000ක් වෙනවා. ඒක නිසා ඩයලොග් එකෙන් ඒකම 1750ට දෙනවද කියලා ශුවර් නැහැ. සමහරවිට ඕක 4G එකක් නොවෙන්න පුලුවන් (WiMax වගේ එකක්ද දන්නෙ නැහැ, එහෙම උනොත් ඕක එහෙ මෙහෙ අරන් යන්නත් බැහැනේ)

3000ට අන්ලිමිඩට් එක ගන්නවාට වඩා ඩයලොග් 45 +45 එක 2900ට ගන්න එක ප්‍රැක්ටිකලි ලාබයි, මොකද හොද ස්පීඩ් එකක් ලැබෙනවානේ අනික හැම මාසෙම නයිට් ටයිම් 45GB ඩවුන්ලෝඩ් කරන්න තියන නිසා රෑට ඕන මගුලක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්

[QUOTE="NEMISIS, post: 21847995, member: 494668"] [SIZE="3"]මේක 300GB තිබුනට වැඩක් නැහැ මොකද කියනවා නම් 1Mbps කනෙක්ශන් එකකින් 300GB ඩවුන් කරන්න දවස් 28ක් යනවා එක දිගට ඩවුන්ලෝඩ් කරත් ඒ කියන්නෙ ඇවරේජ් බැලුවොතින් දවසට පැය 22 ගානෙ මාසෙම ඩවුන්ලෝඩ් කරන්න ඕන 300GB ගන්න එතකොට ඕක අන්ලිමිඩට් කිවුවට ස්පීඩ් එක නිසා ප්‍රැක්ටිකලි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ 100GB - 150GB වගේ තමයි හැබැයි බ්‍රවුස් කරන ගමන් ඩවුන්ලෝඩ් එකක්(ටොරන්ට් හරි IDM හරි) දාන්න බැහැ මොකද මේක 1Mbps නිසා ඩවුන්ලෝඩ් එක වෙන අතරතුරේ යූටියුබ් එකක් බලන්නවත් වෙබ් පේජ් එකක් බලන්නවත් බැරි වෙනවා අන්න ඒක නිසා ඔය අන්ලිමිටඩ් එක ගන්නෙ නැතුව 4Mbps වගේ වත් ස්පීඩ් එකක් තියන ලිමිටඩ් එකක් ගන්න එක ප්‍රැක්ටිකල් අනික 1Mbps කනෙක්ශන් එකකින් 1GB ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න පැය දෙක හමාරක් යනවා ඒක එපා වෙන වැඩක්නේ බන් මෙන්න මේ වගේ බෑන්ඩ්විත් එකක් ඕන යූටියුබ් ස්ට්‍රීම් කරන්න 500 Kbps – lowest required speed for streaming 1.5 Mbps – recommended speed for quality viewing 3 Mbps – Standard Definition video 5-8 Mbps – 720p and 1080p High Definition 25 Mbps – 4K Ultra High Definition එතකොට ඔය 1Mbps කනෙක්ශන් එකෙන් හෙන අඩු කොලිටි වීඩියෝ තමයි ස්ට්‍රීම් කරන්නන වෙන්නෙ, 720 හරි 1080 කියන්නෙ හීනයක් තමයි ඕකත් එක්ක මම ඔය ඩයලොග් පැකේජ් එක ගැන නම් දන්නෙ නැහැ ඒත් ලංකාබෙල් 1Mbps අන්ලිමිටඩ් එක 3000ක් වෙනවා. ඒක නිසා ඩයලොග් එකෙන් ඒකම 1750ට දෙනවද කියලා ශුවර් නැහැ. සමහරවිට ඕක 4G එකක් නොවෙන්න පුලුවන් (WiMax වගේ එකක්ද දන්නෙ නැහැ, එහෙම උනොත් ඕක එහෙ මෙහෙ අරන් යන්නත් බැහැනේ) 3000ට අන්ලිමිඩට් එක ගන්නවාට වඩා ඩයලොග් 45 +45 එක 2900ට ගන්න එක ප්‍රැක්ටිකලි ලාබයි, මොකද හොද ස්පීඩ් එකක් ලැබෙනවානේ අනික හැම මාසෙම නයිට් ටයිම් 45GB ඩවුන්ලෝඩ් කරන්න තියන නිසා රෑට ඕන මගුලක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom