Dialog 1mbps unlimited

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    19396723_10155259532941203_7432581176649175890_n.jpg


    Machanlaa dialog eken 1mbps unlimited
    Ekak denna wage yanne . Ithin munge speed
    Ekath awulak nathi eke meka nagala yai wage
    Neda? Any idea:yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    මොන හරුපයක්ද බන් උඹ කියලා තියෙන්නෙ
    උන්ගෙ ස්පීඩ් හොද උනාට උන් දෙන්නෙ 1mbps නේ ඒක නිසා ලැබෙන්නෙ 1mbps තමයි
    ලංකාබෙල් එවුනුත් ඔය 1mbps Unlimited දෙන්නෙ එහෙමයි කියලා ඒක ලොකුවට නැගලා යන්නෙ නැහැනේ

    Edit
    අනිවා ඔහොම එකක් දෙනවා නම් රෙන්ටල් එක 3000ට වැඩි වෙයි
    මොකද අනෙක් සේරම ලංකාබෙල් එක්ක කමපෙයා කරාම ඩයලොග් ගනන් වැඩයි
    Lankabell 35+35 එක 1350යි,ඩයලොග් 25+25 එක 1400යි
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol:

    modaynta hodai slt dunna lankabell denawaa, 1mbps kiyanne 128kbps ne maseta 350gb wage, ude ra eliwenakn gewal wala bill gewagena mola vada etha vadima 90gb download karai :rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. සාමාන්‍යෙයන් දැනට තියෙන 4ජී වල ස්පී්ඩ් එක 30-40එම්බීපීඑස් වගේ වෙනවනෙ.. ඉතින් 1එම්බීපීඑස් කියන්නේ ??
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    අඩෝ.. සාමාන්‍යෙයන් දැනට තියෙන 4ජී වල ස්පී්ඩ් එක 30-40එම්බීපීඑස් වගේ වෙනවනෙ.. ඉතින් 1එම්බීපීඑස් කියන්නේ ??

    128 KB/s
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අඩෝ.. සාමාන්‍යෙයන් දැනට තියෙන 4ජී වල ස්පී්ඩ් එක 30-40එම්බීපීඑස් වගේ වෙනවනෙ.. ඉතින් 1එම්බීපීඑස් කියන්නේ ??
    මේක අඩුකුලේ අයට :D උන්ට ස්පීඩ් වැඩියෙන් දෙන්න එපා කියල ලොකු හාමු කියල.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,748
    10,252
    113
    Dialog 1mbps 300 GB එක ඉස්සර ඉඳන් දෙනවා බන් , මගේ යාලුවෙක් පාවිචි කොරනවා , 1750/= රෙන්ටල් එක
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක අඩුකුලේ අයට :D උන්ට ස්පීඩ් වැඩියෙන් දෙන්න එපා කියල ලොකු හාමු කියල.

    ඕකේ...
    මගේ දැනට තියෙන පැකේජ් එක ඇහුවම රිදෙයි අඩු කුලේ පරයියන්ට
    මාසෙට 4ජීබී.... ඒත් අන්ලිමිටඩ්
    රෙන්ටල් එක 690යි..
    4ජීබී එක එක්සීඩ් උනාට පස්සේ ස්පීඩ් එක අඩු වෙලා අන්ලිමිටඩ් දෙනවා..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,748
    10,252
    113
    site eke nane ban ehema ekak...

    site එකේ නෑ මචෝ එත් ආකේඩ් එකකට ගිහින් කතාකරල ගන්න පුළුවන්, LTE1M300GB1750 කියල කියන්නේ ඕකට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Slow කරනෙන් නැතුව 1Mbps දෙනවා නම් නියමයි නේ. මම දැන් භාවිතා කරන්නේ 690 Unlimited ඒක එකේ එකේ Slow කරාම එන Speed එකත් එක්ක බැලුවාම ඕක අඩු මුදලකට දුන්නොත් නියමයි නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    site එකේ නෑ මචෝ එත් ආකේඩ් එකකට ගිහින් කතාකරල ගන්න පුළුවන්, LTE1M300GB1750 කියල කියන්නේ ඕකට

    1750 Tax එක්කම 2700 වගේ එනවා ඇති නේද ?