Dialog 2 hours

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

උඹ 3.5 බානව..
මං 2 බාගන්නත් හෙන කට්ටක් කනව.

බොහෝ වෙලාවට 2 බගන්නත් බෑ
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113

    උඹ 3.5 බානව..
    මං 2 බාගන්නත් හෙන කට්ටක් කනව.

    බොහෝ වෙලාවට 2 බගන්නත් බෑ

    Same Here. 42mbps ,100 mbps ඩොන්ගලයක් ගත්තොත් හරිලු බන්. රු.3500 ද කොහෙද. එතකොට HSPDA+ සිග්නල් එන නිසා ස්පීඩ්ලු.(යූස් කරන කට්ටිය අඩු නිසා).
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Same Here. 42mbps ,100 mbps ඩොන්ගලයක් ගත්තොත් හරිලු බන්. රු.3500 ද කොහෙද. එතකොට HSPDA+ සිග්නල් එන නිසා ස්පීඩ්ලු.(යූස් කරන කට්ටිය අඩු නිසා).

    අඩේ 21.6 එකකින් කොච්චර විතර බාන්න පුලුවන් වෙයිද බන්..:oo::oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Same Here. 42mbps ,100 mbps ඩොන්ගලයක් ගත්තොත් හරිලු බන්. රු.3500 ද කොහෙද. එතකොට HSPDA+ සිග්නල් එන නිසා ස්පීඩ්ලු.(යූස් කරන කට්ටිය අඩු නිසා).

    7.2 mbps එකකිං බාන්නෙ :(
    හැබැයි රෑ දොලහට විතර දවසක් නිකමට බැලුවාම ස්පීඩ් එක එනව හෙන ගහන්නැහැ 4 mbps විතර..
    ප්‍රශ්නෙ තියෙන්නෙ මං බාන්නෙ උදේට බං :(
    8.00 ට 9.00 ට විතර...
    ඒ වෙලාවට බොහෝ වෙලාවට බාන්නෙ 1mbps වලටත් වඩා අඩුවෙන්..
    හිටි ගමං ස්පීඩ් වුනාම 1.5 - 2.0 mbps විතර එනව..

    අහ්.. මෑතකදි විජය පරිඝණකෙ (මූර්ධජ ණයන්න හරිද දන්නෑ. පරිඝනක නෙමේනෙ ?) දැක්ක ඇල්මෙනියම් දැලක් උඩ ඩොන්ගලේ තියල බලන්න කියල සිගිනොල් නැති එකෙක්ට..
    ටෙස්ටිං පාරක් දාල බලාං.
    හරිගියොත් කියාල්ල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113

    7.2 mbps එකකිං බාන්නෙ :(
    හැබැයි රෑ දොලහට විතර දවසක් නිකමට බැලුවාම ස්පීඩ් එක එනව හෙන ගහන්නැහැ 4 mbps විතර..
    ප්‍රශ්නෙ තියෙන්නෙ මං බාන්නෙ උදේට බං :(
    8.00 ට 9.00 ට විතර...
    ඒ වෙලාවට බොහෝ වෙලාවට බාන්නෙ 1mbps වලටත් වඩා අඩුවෙන්..
    හිටි ගමං ස්පීඩ් වුනාම 1.5 - 2.0 mbps විතර එනව..

    අහ්.. මෑතකදි විජය පරිඝණකෙ (මූර්ධජ ණයන්න හරිද දන්නෑ. පරිඝනක නෙමේනෙ ?) දැක්ක ඇල්මෙනියම් දැලක් උඩ ඩොන්ගලේ තියල බලන්න කියල සිගිනොල් නැති එකෙක්ට..
    ටෙස්ටිං පාරක් දාල බලාං.
    හරිගියොත් කියාල්ල.

    මාත් රෑට ටෙස්ට් කරලා බලන්න ඕන. සිග්නල් වලින් අඩුවක් නෑ මචන්. 98% -100& අතර එනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් රෑට ටෙස්ට් කරලා බලන්න ඕන. සිග්නල් වලින් අඩුවක් නෑ මචන්. 98% -100& අතර එනවා.

    සිග්නල් නම් මටත් කණු තුනක්වත් එනව බං..
    හතරක් ආවත් 1mbps තමා එන්නෙ..
    පාවිච්චි කරන කට්ටිය වැඩියි :(
    රෑ දෙගොඩහරි ජාමෙ තමා බාන්න හොඳ
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    සිග්නල් නම් මටත් කණු තුනක්වත් එනව බං..
    හතරක් ආවත් 1mbps තමා එන්නෙ..
    පාවිච්චි කරන කට්ටිය වැඩියි :(
    රෑ දෙගොඩහරි ජාමෙ තමා බාන්න හොඳ

    පරිගණක බං හරි එක.:sorry:
    ඕක ඇක්ටිව් කරන කෝඩ් එක කියහංකෝ.:cool:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    kbb 50
    ගහල 678 ට සෙන්ඩ් කරන්න

    5 hours* 100.00 5 days 500 MB KBB 100 TRC/D/10/20(P)
    මේකෙන් ඊට වඩා බාන්න බැරිද.:rolleyes:මේ ස්පීඩ් ලිමිට් එක අවුලක් ද ? :eek:
    ස්තූතියි :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    5 hours* 100.00 5 days 500 MB KBB 100 TRC/D/10/20(P)
    මේකෙන් ඊට වඩා බාන්න බැරිද.මේ ස්පීඩ් ලිමිට් එක අවුලක් ද ?
    ස්තූතියි

    ඕකෙ 500 පැන්න ගමං ස්ලෝ කරනව බං :/
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    5 hours* 100.00 5 days 500 MB KBB 100 TRC/D/10/20(P)
    මේකෙන් ඊට වඩා බාන්න බැරිද.මේ ස්පීඩ් ලිමිට් එක අවුලක් ද ?

    අවුල් තමයි ඒක...පට්ට ස්ලෝව් කරනව ආෆ්ටර් 500...
    බෙස්ට් ඔප්ශන් එක තමයි
    2 hours(KBB 50)