ඔව් බං. SLT Fiber. කවදාවත් ස්පීඩ් එක අඩු වෙලා නෑ. ගොඩක් ස්ටේබල්.Fiber ද
ඔව් බං. SLT Fiber. කවදාවත් ස්පීඩ් එක අඩු වෙලා නෑ. ගොඩක් ස්ටේබල්.Fiber ද
Machan Data kapena widiha ADSL ekath ekka balanakota wenas da? ehema denila thiyenawada?ඔව් බං. SLT Fiber. කවදාවත් ස්පීඩ් එක අඩු වෙලා නෑ. ගොඩක් ස්ටේබල්.
covid 1st wave idanma wfh, a asse podiyata kaalayak tisse karan awa wedak kranna set una... punchikaale 5 wasaren matara skole giyath hari loku kaalayak gedara inna set une last yr idan tama... ithin mchn mehe mage appochchige wathu piti renovate krana ewata sup1 denawa, ofc weda krnawa, owa tama...komlo oya khd ghn htye, thread ekak dnn wistharyk daala
මම දැන් නම් යූස් කරන්නෙ Unlimited Flash 10 එක බං. ඒ නිසා ඩේට ගැන එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. මම අවු 3කට විතර කළින් ADSL යූස් කරේ. ෆයිබර් වල ස්පීඩ් එක වැඩි නිසා පොඩ්ඩක් වැඩියෙන් යනව කන්ට්‍රෝල් එකක් නැති වුණොත්. වැරදිලා අප්ඩේට් එකක්හෙම ගියොත් මාසෙම ඩේට ඉවර වෙන්න පුලුවන්Machan Data kapena widiha ADSL ekath ekka balanakota wenas da? ehema denila thiyenawada?

Wena option ekakt yana wath me tike bane ban redda okkoma wahalane..ඇයි වෙන එකකට යන්න ඔපශන් නැත්තෙ ?
SLT නැද්ද ඔයාලගෙ ඒරියා එකේ?Apita Heena tamai
Nodakin Dialog
Attatma api unta kiyanna oneda bn..un babbu neweine..api payment ekat haryata krnw nam unta service eka hariyata denna pluwn wenna one..me kalakani government eke inna ponna pakayalata owa ganak nane..unta oni wdiyata law eka nawanawa..podi miniha hamadama thalenawaAttatama mekata mokada karanne unta kiuwata wadak na