Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Dialog 4G Lite Package
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය යනු වේදනාවකි, ඉතිරි වන්නේ දුක පමණයි..

ඇතැම් විට ආදරය ජිවිතයේ අසුන්දරම හැගිමක් යැයි මට සිතේ,

සැම වේදනාවකටම මුල ආදරය නොවේද.?

සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි..

ආදරය විදින්නේ කෙටි කාලයයි, නමුත් සදාකාලයටම විදවනවා..

ආදරය නිසා හටගත් මතකයන් සුන්දර වුනත් සිහියට එද්දි දුකයි..

ආදරය කියන්නේ අපි අපම රවටා ගැනිමකි..

ආදරය කරන්න අසයි නමුත් වේදනාවට බයයි..

ආදරය නිසා වැඩියෙන්ම හට ගන්නේ සිනහවද? කදුළුද.?

සිහිනයන් අතරින් ඔබ සිහිවන විට මා කුමක් කරන්නද.?

සිනාසෙන්නද ලොවට හොරා හඩන්නද.?

ආදරය ඉදිරියේ මා අසරණයි..

ආදරය මා අසරණ කලා, දුකක් ඉතිරි කලා, සිතන්න යමක් ඉතිරි කලා, හැඩවුවා..

එ හැම දෙයකින්ම මම ආදරයේ අසුන්දරම පැත්ත දැක්කා..

එ දේ දකින්න තරම් ඔනැකමක් වත් ශක්තියක් වත් දැන් මට නැත..

මා මේ ලොවේ තනිවු විට යායුතු මග පෙන්වුයේ නුඹයි..

ආදරයේ නියම අර්ථය තේරැම් කර දුන් ඔබම අද මා අසරන කළා..

මා හට වේදනාවක් ගෙන දුන් ඔබ සතුටු වන විට මා කුමක් කරන්නද.?

මා හට ආදරය කරන්න මේ ලොවේ කවුරැන් හෝ සිටිද.?

සිටියත් එම ආදරයත් පෙරසේ දුකක් ගෙනදෙවිද.?

ආදරය නිසා පවතින මේ ලොවේ ආදරය නිසාම දුක් විදිනා අය කොතරම් සිටිද.?

මාත් එවැන්නෙක් නොවේද.? ආදරය යනු ප්රශ්න වැලකි..

කුරිරු ලෝකයේ ආදරය නිසා විදවන්න තරම් මා කළ පව කුමක්ද.?

පිවිතුරැ ආදරයට ලැබෙන දඩුවම වේදනාවද.?

ආදරය තුලින් සතුට ලැබිමට මා කළ යුත්තේ ආදරය නොකිරිමද.?

උදයට පිපී සුවද දෙන මලක් බදු මගේ ආදරය

හවසට පරව යන්නේ මාගේ දෙනෙතේ කදුළු ඉතිරි කරමිනි..

ආදරය ඔය තරම් දරැනු ඇයි දැයි මා නොදනිමි..

ආදරය කොතරම් සුන්දරද නමුත් එ සුන්දරත්වය දකින්න තරම් මා වාසනාවන්ත නැත..

ඇස ගැටෙන මානයේ කොතරම් අය සිටියත්

ඔබ කෙරේහි පමණක් සිත ඈදි ගියේ ඇයි දැයි මට නොවැටහේ..

දුක කදුළු උරැම මට එම උරුමයන් පිලිගන්න තරම් ශක්තියක් මට දෙන්නේ කවුද.?

මා ළග නුඹ නැති කළ මා සනනසන්නට කවුරැද සිටියේ.?

මා දුක් වන විට මාත් සමග දුක බෙදාගන්න සිටියේ කවුරැන්ද.?

ඔබ සිටිය යුතු තැන සිටියේ වෙන කෙනෙකි..

නමුත් හදවතේ ඔබට ඇති තැන වෙන කාට දිය හැකිද.?

මගේ හදවතේ ඔබට ඇති තැන ඔබ විසින්ම නැති කරගන්නේ ඇයි.?

කදුළු සුසුමන් මැද මා තනි වන විට මුවගට සිනාවක් ගෙන දුන් ඔබ කොහේ ගියාද.?

අද මා කදුළු සුසුමන් මැද තනි වන විට ඔබ මා ළග නැත..

මගේ ජිවිතයට ඔබ පිවිසෙන විට ඔබ කුමක් කියන්නේද.?

හැම ප්රශ්නයකටම මුල ආදරය නොවේද.?

හැගිම් අතර මා තනි වන විට ශක්තියක් වුනේ ඔබයි..

නෙතු පියාගත් කළ මගේ හදවතේ සැරිසරන්නේ කවුරැන්ද.?

සැම විටම මට ඔබ සිහි වන්නේ ඇයි දැයි මා නොදනි..

එ ආදරයද වේදනාවද කියා වෙන් කර ගැනිමට ශක්තියක් දෙන්නේ කවුරැන්ද.?

ආදරය විවිධාකාරයි නමුත් එයින් හට ගන්නා දුක එකාකාරීයි..

හදවත ආදරය අයදින විට මා කුමක් කරන්නද.? මට එය වටහා දෙන්නේ කවුරැද.?

කළ හැකි කිසිවක් නැත, කළ හැක්කේ නෙතු පියා ඉවසිම නොවේද.?

සැම විටම ශක්තියක් වු ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද.?

ඔබ දුක් වන විට දුකකුත්, සතුටු වන විට සතුටකුත් දැනේන්නේ ඇයි දැය මා නොදනි..

මගේ ජිවිතයට ඔබ තරම් ළංවු වෙන කිසිවෙක් නැති බව ඔබ දන්නවා නොවේද.?

අනේ ඔබ මා හැර යන්න එපා..

ඔබත් මා හැර ගියොත් යා යුතු මග සොයාගැනීමට තරම් වත් මාගේ දැස් පැහැදිලි නොවේවි..

දැසින් වැටෙන හැම කදුළකම නුඹේ නම ලියවේවි..

ඔබේ මතකයන් මාගේ සිතින් ඉවත් කිරිමට තරම් ශක්තියක් මට නැත..

මට ඔබ සැමවිටම සිහි වුනත්, ඔබට මා....

ඔබ මට ළංවු තරම් මේ ලොවේ කිසිවෙකුත් මට ළංවුයේ නැත.. ආදරය කළේ නැත..

එසේ කළ නුඹ දුක් වන විට මම සතුටු වන්නේ කෙසේද.?

බිදුනු හසරැල්, බොදවු මතකයන් ඇති මගේ හදවතට නුඹ ලොකු ශක්තියකි..

ඔබ මා ළග නැති කළ මා නිසැකවම දුර්වල වනවා ඇත..

මා ඔබ කොතරම් විශ්වාස කරත්, ඔබට මා....

මා ඔබ වෙනුවෙන් හෙලන සුසම්, ඔබත් මා වෙනුවෙන් හෙලනවාද.?

අනේ ඔබ එසේ කරන්න එපා..

මාගේ අදහස්, හැගීම්, සිතුවිලි පවසන්නේ කා හටද.?

ඔබ දනී, එ ඔබටයි, ඔබ වෙනුවෙනුයි....

[QUOTE="crazybuddy, post: 19513785, member: 326070"] [B][SIZE=3][COLOR=Blue]ආදරය යනු වේදනාවකි, ඉතිරි වන්නේ දුක පමණයි.. ඇතැම් විට ආදරය ජිවිතයේ අසුන්දරම හැගිමක් යැයි මට සිතේ, සැම වේදනාවකටම මුල ආදරය නොවේද.? සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි.. ආදරය විදින්නේ කෙටි කාලයයි, නමුත් සදාකාලයටම විදවනවා.. ආදරය නිසා හටගත් මතකයන් සුන්දර වුනත් සිහියට එද්දි දුකයි.. ආදරය කියන්නේ අපි අපම රවටා ගැනිමකි.. ආදරය කරන්න අසයි නමුත් වේදනාවට බයයි.. ආදරය නිසා වැඩියෙන්ම හට ගන්නේ සිනහවද? කදුළුද.? සිහිනයන් අතරින් ඔබ සිහිවන විට මා කුමක් කරන්නද.? සිනාසෙන්නද ලොවට හොරා හඩන්නද.? ආදරය ඉදිරියේ මා අසරණයි.. ආදරය මා අසරණ කලා, දුකක් ඉතිරි කලා, සිතන්න යමක් ඉතිරි කලා, හැඩවුවා.. එ හැම දෙයකින්ම මම ආදරයේ අසුන්දරම පැත්ත දැක්කා.. එ දේ දකින්න තරම් ඔනැකමක් වත් ශක්තියක් වත් දැන් මට නැත.. මා මේ ලොවේ තනිවු විට යායුතු මග පෙන්වුයේ නුඹයි.. ආදරයේ නියම අර්ථය තේරැම් කර දුන් ඔබම අද මා අසරන කළා.. මා හට වේදනාවක් ගෙන දුන් ඔබ සතුටු වන විට මා කුමක් කරන්නද.? මා හට ආදරය කරන්න මේ ලොවේ කවුරැන් හෝ සිටිද.? සිටියත් එම ආදරයත් පෙරසේ දුකක් ගෙනදෙවිද.? ආදරය නිසා පවතින මේ ලොවේ ආදරය නිසාම දුක් විදිනා අය කොතරම් සිටිද.? මාත් එවැන්නෙක් නොවේද.? ආදරය යනු ප්රශ්න වැලකි.. කුරිරු ලෝකයේ ආදරය නිසා විදවන්න තරම් මා කළ පව කුමක්ද.? පිවිතුරැ ආදරයට ලැබෙන දඩුවම වේදනාවද.? ආදරය තුලින් සතුට ලැබිමට මා කළ යුත්තේ ආදරය නොකිරිමද.? උදයට පිපී සුවද දෙන මලක් බදු මගේ ආදරය හවසට පරව යන්නේ මාගේ දෙනෙතේ කදුළු ඉතිරි කරමිනි.. ආදරය ඔය තරම් දරැනු ඇයි දැයි මා නොදනිමි.. ආදරය කොතරම් සුන්දරද නමුත් එ සුන්දරත්වය දකින්න තරම් මා වාසනාවන්ත නැත.. ඇස ගැටෙන මානයේ කොතරම් අය සිටියත් ඔබ කෙරේහි පමණක් සිත ඈදි ගියේ ඇයි දැයි මට නොවැටහේ.. දුක කදුළු උරැම මට එම උරුමයන් පිලිගන්න තරම් ශක්තියක් මට දෙන්නේ කවුද.? මා ළග නුඹ නැති කළ මා සනනසන්නට කවුරැද සිටියේ.? මා දුක් වන විට මාත් සමග දුක බෙදාගන්න සිටියේ කවුරැන්ද.? ඔබ සිටිය යුතු තැන සිටියේ වෙන කෙනෙකි.. නමුත් හදවතේ ඔබට ඇති තැන වෙන කාට දිය හැකිද.? මගේ හදවතේ ඔබට ඇති තැන ඔබ විසින්ම නැති කරගන්නේ ඇයි.? කදුළු සුසුමන් මැද මා තනි වන විට මුවගට සිනාවක් ගෙන දුන් ඔබ කොහේ ගියාද.? අද මා කදුළු සුසුමන් මැද තනි වන විට ඔබ මා ළග නැත.. මගේ ජිවිතයට ඔබ පිවිසෙන විට ඔබ කුමක් කියන්නේද.? හැම ප්රශ්නයකටම මුල ආදරය නොවේද.? හැගිම් අතර මා තනි වන විට ශක්තියක් වුනේ ඔබයි.. නෙතු පියාගත් කළ මගේ හදවතේ සැරිසරන්නේ කවුරැන්ද.? සැම විටම මට ඔබ සිහි වන්නේ ඇයි දැයි මා නොදනි.. එ ආදරයද වේදනාවද කියා වෙන් කර ගැනිමට ශක්තියක් දෙන්නේ කවුරැන්ද.? ආදරය විවිධාකාරයි නමුත් එයින් හට ගන්නා දුක එකාකාරීයි.. හදවත ආදරය අයදින විට මා කුමක් කරන්නද.? මට එය වටහා දෙන්නේ කවුරැද.? කළ හැකි කිසිවක් නැත, කළ හැක්කේ නෙතු පියා ඉවසිම නොවේද.? සැම විටම ශක්තියක් වු ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද.? ඔබ දුක් වන විට දුකකුත්, සතුටු වන විට සතුටකුත් දැනේන්නේ ඇයි දැය මා නොදනි.. මගේ ජිවිතයට ඔබ තරම් ළංවු වෙන කිසිවෙක් නැති බව ඔබ දන්නවා නොවේද.? අනේ ඔබ මා හැර යන්න එපා.. ඔබත් මා හැර ගියොත් යා යුතු මග සොයාගැනීමට තරම් වත් මාගේ දැස් පැහැදිලි නොවේවි.. දැසින් වැටෙන හැම කදුළකම නුඹේ නම ලියවේවි.. ඔබේ මතකයන් මාගේ සිතින් ඉවත් කිරිමට තරම් ශක්තියක් මට නැත.. මට ඔබ සැමවිටම සිහි වුනත්, ඔබට මා.... ඔබ මට ළංවු තරම් මේ ලොවේ කිසිවෙකුත් මට ළංවුයේ නැත.. ආදරය කළේ නැත.. එසේ කළ නුඹ දුක් වන විට මම සතුටු වන්නේ කෙසේද.? බිදුනු හසරැල්, බොදවු මතකයන් ඇති මගේ හදවතට නුඹ ලොකු ශක්තියකි.. ඔබ මා ළග නැති කළ මා නිසැකවම දුර්වල වනවා ඇත.. මා ඔබ කොතරම් විශ්වාස කරත්, ඔබට මා.... මා ඔබ වෙනුවෙන් හෙලන සුසම්, ඔබත් මා වෙනුවෙන් හෙලනවාද.? අනේ ඔබ එසේ කරන්න එපා.. මාගේ අදහස්, හැගීම්, සිතුවිලි පවසන්නේ කා හටද.? ඔබ දනී, එ ඔබටයි, ඔබ වෙනුවෙනුයි....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom