Dialog 4G sim Outgoing call disable

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    rrrrr.JPG


    කොමියුනිකේෂන් එකක් කරන යාලුවෙක් ඩයලොග් 4G සිම් එකක් බලෙන් ඇගේ ගැවුවා.බෑ කියන්න බැරි නිසා ගත්තා.ප්‍රමෝෂන් මගුලක් කියලා කිව්වේ.පෝන් එකට දාලා කෝල් ගන්න හැදුවාම මෙහෙම මැසේජ් පෙන්නනවා.කෝල් ගන්න බෑ


    You can not withhold your number,check call settings

    conditional call forward active



    ඩේටා යූස් කරන්න පුලුවන්,එස් එම් එස් යවන්න ලබා ගන්න පුලුවන්.ඉන්කමින් කෝල් විතරයි වැඩ.

    පෝන් එක නම් සැම්සුන් එකක්.samsung sm-b110e/d

    අරූට දුන්නම කියනවා පෝන් එක රීසෙට් කරන්නලු.රීසෙට් කරන්න හැදුවම පාස්වර්ඩ් එකක් ඉල්ලනවා.මතකයක් නෑ පාස්වර්ඩ් එකක් දැම්මද කියලා.දන්න එකෙක් උදව්වක් දියල්ලාකෝ මේක ගොඩ දාගන්න.