Dialog 4G

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    Dialog 4G යුස් කරන උන් Dialog Genie එකෙන් බිල ගෙවපල්ලා. 10 GB ෆ්‍රී හම්බෙනවා. :rofl:


    * මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් නොවේ. :P
    * 2017 - 12 -31 වෙනකල් විතරයි ලු.
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කොහොමද මේකෙන් ගෙවන්නේ ..ez කෑෂ් වලින්නම් 5 GB ලැබෙනවා
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    මම අද ගෙව්ව. Extra GB ආවෙ නෑනෙ

    එදාම හම්බෙන්නේ නැ මචං... හෙට නැත්තම් සදුදාට හම්බෙයි. මැසේජ් මුකුත් එන්නේ නෑ හැබැයි Selfcare එකේ පෙන්නනවා. :)
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Dialog 4G යුස් කරන උන් Dialog Genie එකෙන් බිල ගෙවපල්ලා. 10 GB ෆ්‍රී හම්බෙනවා. :rofl:


    * මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් නොවේ. :P
    * 2017 - 12 -31 වෙනකල් විතරයි ලු.

    මොකක්ද බන් මේක ඇප් එකක්ද ??
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    Baya wenna epaa denawa kiwwoth denawa
    Ara slt eke registered welath deela
    Tiyenne eka eka widiyata:lol:
    slt brodband aran tyana dawase idan dawasakata 20mb gane add karala dila tyenne. eka ekkenata itin gaththa dawasa anuwa wenas wenawalu :D