Dialog Ads - Popup Block

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    මචන්ලා කවුරු හරි දන්නවද Dialog වලින් එන Pop-up Messages (Ads) Block කරන වි දිය.එ කියන්නෙ අර එන්නෙ game mania, my Tv, ඕව මේව එකී නොකී එක එක අයිටම් දිනවතා සතිපතා මාස්පතා active වෙලා මාසෙ බිලට දන්නෙම නැතිව එකතු වෙන එව්වා. අන්න ඕව block කරන විදියක් දවසක් මට Dialog එකෙන් කීව

    Browser >> Setting >> Content setting/ Advance setting >> Block Popups

    ඔහොම තමයි path එක කීවෙ. (android)
    අඩෝ මෙහෙම පාත් එකක් නෑනේ බන් බලපුවම.

    කවුරු හරි මේක දනවද? ad මගුලවලුයි දාහක් ඒවා ඇක්ටිව් වෙනවා. බොරුවට සල්ලි කැපෙන්න.
    මෙක මට විතරක් නෙවෙයි බොලාලටත් වැදගත් වෙයි.

    බම්ප් එකක් දාල සහයෝයක් දෙන්න වැඩේ දන්න පුතෙක් හම්බෙනකම්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ බොල.. ඔහොම කරා කියල ඇඩ් ක්ලික් වෙලා සබ්ස්ක්‍රයිබ් නොවී ඉන්නේ නැහැ.. ඔය ඩයලොග් සුට්ටන්ගෙ බොරු. අපි පෝන් එක පාවිච්චි කරන්නෙ නැති වෙලාවල් වලටත් අපි සබ්ස්ක්‍රයිබ් කරා කියල එනවා.. මම මේ දැන් සති ගානක් තිස්සේ උන් එක්ක ඔය මගුලට ගේම ඉල්ලගෙන ඉන්නෙ. කොහොම හරි මම බැන්නම ඒ මගුල් අන්සබ්ස්ක්‍රයිබ් කරා සෙනිකව..ඒත් මාසෙ අන්තිමට බිලට ඇඩ් වෙලා. ඊට පස්සේ ආයිත් ඇමතුව.. අද කිව්වා ඒවා අඩු කරන්නන් කියල ඊළග බිල් එකෙන්... උන් ඒ කපට් කමට කරන වැඩක් බන් ඒක.. කලින්නන් ඔටෝ සබ්ස්ක්‍රයිබ් වෙන අවුලක් තිබ්බලු උන්ගෙ.. දැන්නන් ඒක නැහැලු.. මගුල තමයි.. තාම ඒක එහෙම වෙනවා..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    opera දාගන්න :yes: මටත් ඔය කරදරේ තිබිලා දාගත්තා දැන් කිසි කරදරයක් නෑ.

    :dull: opera වලට pop-up සේන් එක් නැද්ද? මන් එක පාරක් pop-up block එකක් දැම්ම ඒ පාර වෙබ් සියිට්ස් වල (open dialog box) එකත් වැඩ නැතිව ගියා. ඔපෙරා වල විශේශ මොකද
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    11.gif
    12+

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    අනේ බොල.. ඔහොම කරා කියල ඇඩ් ක්ලික් වෙලා සබ්ස්ක්‍රයිබ් නොවී ඉන්නේ නැහැ.. ඔය ඩයලොග් සුට්ටන්ගෙ බොරු. අපි පෝන් එක පාවිච්චි කරන්නෙ නැති වෙලාවල් වලටත් අපි සබ්ස්ක්‍රයිබ් කරා කියල එනවා.. මම මේ දැන් සති ගානක් තිස්සේ උන් එක්ක ඔය මගුලට ගේම ඉල්ලගෙන ඉන්නෙ. කොහොම හරි මම බැන්නම ඒ මගුල් අන්සබ්ස්ක්‍රයිබ් කරා සෙනිකව..ඒත් මාසෙ අන්තිමට බිලට ඇඩ් වෙලා. ඊට පස්සේ ආයිත් ඇමතුව.. අද කිව්වා ඒවා අඩු කරන්නන් කියල ඊළග බිල් එකෙන්... උන් ඒ කපට් කමට කරන වැඩක් බන් ඒක.. කලින්නන් ඔටෝ සබ්ස්ක්‍රයිබ් වෙන අවුලක් තිබ්බලු උන්ගෙ.. දැන්නන් ඒක නැහැලු.. මගුල තමයි.. තාම ඒක එහෙම වෙනවා..

    නාකිය මයෙ බෝටුවෙමයි. එදා ගෘඋප් එකෙ තෝ ඕක කීව නේද? මටත් ඕකමයි වෙල තියෙනෙන් මන් දැන් 8 පාරකට වඩ ගත්ත. හැමදාම මාසෙ අන්තිමට 600-700 ඇඩ් වෙනවා .කම්ප්ලේන් කර කෙයාර් සෙන්ටර් ගිය ා.හැමදේම කරා. unsubscribe kකරන්න කීවම කරනවා ඒ කරලා ආයෙ subscribe karanawaa. එතකොට මාසෙට 2-3 පාරක් ඔහොම උනාම අර මාසෙට එකා පාරක් ඇක්ටිව් වෙනවා වගෙ 3-4 බිලක් එනවා. මහ පක්කු බන්. :angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Zero077live da mokadda magulak thiyenawa neda Sim services wala. ooka deactivate kalama hari yan nadda kukulo ? (currently not using dialog sim )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :dull: opera වලට pop-up සේන් එක් නැද්ද? මන් එක පාරක් pop-up block එකක් දැම්ම ඒ පාර වෙබ් සියිට්ස් වල (open dialog box) එකත් වැඩ නැතිව ගියා. ඔපෙරා වල විශේශ මොකද
    බ්‍රවුසර් එකෙන්මයි ඇඩ් බ්ලොක් කරන්නේ ඒ හින්ද එහෙම අවුලක් වෙන එකක් නෑ. මම දැන් ටික කාලයක් පාවිච්චි කරනවා කිසි අවුලක් නං වෙලා නෑ. ක්‍රෝම් වලින් ගියොත් අනිවා සතියකට මොකක්හරි මගුලක් ඇක්ටිව් වෙනවමයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    බ්‍රවුසර් එකෙන්මයි ඇඩ් බ්ලොක් කරන්නේ ඒ හින්ද එහෙම අවුලක් වෙන එකක් නෑ. මම දැන් ටික කාලයක් පාවිච්චි කරනවා කිසි අවුලක් නං වෙලා නෑ. ක්‍රෝම් වලින් ගියොත් අනිවා සතියකට මොකක්හරි මගුලක් ඇක්ටිව් වෙනවමයි.

    downloading............ :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නාකිය මයෙ බෝටුවෙමයි. එදා ගෘඋප් එකෙ තෝ ඕක කීව නේද? මටත් ඕකමයි වෙල තියෙනෙන් මන් දැන් 8 පාරකට වඩ ගත්ත. හැමදාම මාසෙ අන්තිමට 600-700 ඇඩ් වෙනවා .කම්ප්ලේන් කර කෙයාර් සෙන්ටර් ගිය ා.හැමදේම කරා. unsubscribe kකරන්න කීවම කරනවා ඒ කරලා ආයෙ subscribe karanawaa. එතකොට මාසෙට 2-3 පාරක් ඔහොම උනාම අර මාසෙට එකා පාරක් ඇක්ටිව් වෙනවා වගෙ 3-4 බිලක් එනවා. මහ පක්කු බන්. :angry:

    පේජ් එකේ අමතපන් මම කරා වගේ..සෙනිකව රිප්ලයි දානවා බයේ... ඊට පස්සේ ආයිත් උනොත් ආයිත් පරණ පෝසට් එකම බම්ප් කරපන්.. උඹලට ඉතින් පරණ ඒවා බම්ප් කරල පුරුදුයිනෙ හොදට...
    ඔන්න අද තමයි මට විසදුමක් ලැබුනේ සති ගානක අවුලට.. ඔක්කොම ඒ රෙන්ටල් කපල දානව කිව්වා ලබන මාසෙ බිලෙන්...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    පේජ් එකේ අමතපන් මම කරා වගේ..සෙනිකව රිප්ලයි දානවා බයේ... ඊට පස්සේ ආයිත් උනොත් ආයිත් පරණ පෝසට් එකම බම්ප් කරපන්.. උඹලට ඉතින් පරණ ඒවා බම්ප් කරල පුරුදුයිනෙ හොදට...
    ඔන්න අද තමයි මට විසදුමක් ලැබුනේ සති ගානක අවුලට.. ඔක්කොම ඒ රෙන්ටල් කපල දානව කිව්වා ලබන මාසෙ බිලෙන්...

    මටත් ඔහොම උනා බන්. දැන් කී පාරක්ද? ඔහොම එක පාරක් බිලෙනුත් අඩු කරා ඒත් ඒලග මාසෙත් ඒකම උනා. එපා වෙලා ඉන්නෙ. :sorry: පරන ඒව බම්ප් කරන නෑ දැන් නවත්ත්වලා ඉන්නෙ :D
     
    Last edited: