Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dialog apps developer option disable bypass?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කරන්න පුලුවන් නං ගූගල් එකේ bug bounty එකට දාල ඩොලර් ලක්ශයක් විතර ගන්න. non root ඩිවයිස් එකක ඇප් එකකින් root ඇක්සස් ගන්න පුලුවන් නං ඒකට ADB අදාල නැහැ අපි ඇප් එකක් හදලා එක් ප්ලේස්ටෝ දාල ඒකෙනුත් root ඇක්සස් ගන්න පුලුවන් වෙන්න ඕන. සමහරවිට dark web එකේ මේ වගේ exploit එකක් USD 1M වලට විතර සෙල් කරගන්න පුලුවන් වෙයි (මේ වැඩේ iOS වල කරන්න පුලුවන් නං එස්ටිමේටඩ් වැලියු එක 1B වගේ කියලා කියන්නෙ, ඇත්තටම ඔය iOS ජේල් බ්රේක් කරනවා කියලා කරන්නෙ මේ වගේ තමයි මේ වැඩේ කරගන්න exploit කරන බග් එක තමයි වටින්නෙ )

ADB එකට ඇක්සස් තියේ නං අවුල තියෙන්නෙ ඩිවලොපර් insecure විදියට store කරලා තියන ඩේට ඇක්සස් කරන්න පුලුවන් බැකප් එහෙම අරගෙන

ඒව නවත්තන්න ඕන ADB එනේබල් කරපු ඩිවයිස් වල ඇප් එක ඩිසේබල් වෙන්න කෝඩ් කරලා නෙමයි

දැං ඔය බෑන්කින් ඇප් මෙහෙම වෙනවද. ඇප් එකට ලොග් වෙලා ඒ ගමන්ම ගිහින් ඩිවලොපර් මෝඩ් එනේබල් කරොත් කලින් සෙශන් එක ටයිම්අවුට් වෙන්න කලින්, ඌ logout කරලා දානවද. දැන් සමහර ඇන්ඩ්රොයිඩ් වල ඇප් දෙකක් එක සැරේ රන් වෙන නිස බෑන්කින් ඇප් එක බැග්රවුන්ඩ් යන්නෙ නැතිව සෙටින්ග්ස් ඇප් එකත් ඕපන් කරලා ඩිවලොපර් මෝඩ් එනේබල් කරන්න පුලුවන් එතකොට මොකද වෙන්නෙ

Android වල හරියට secure storage එකක් නැහැ, ඒක නිසා සෙශන් ඩේට එහෙම insecure විදියට හැඬල් කරනවා නං ADB රිස්ක් එකක් නෙමයි. උදාහරනයක් විදියට සෙන්සිටිවු සෙශන් ඩේටා shared pref වල වගේ සේවු කරං ඉන්න වගේ බුලක් කෙලියම ඒව වහන්න වෙන්නෙ ADB ඩිසේබල් කරලා තමයි

අඩුම තරමෙ EncryptedSharedPreferences වල සෙන්සිටිවු ඩේටා සේවු කරනවා නං ADB එනේබල් කරාට බය වෙන්න දෙයක් නැහැ

ඔන්න ඕව නිසා තමයි මම කියන්නෙ සෙකියුරිටි ඔහොම නෙමයි හැඬල් කරන්න ඕන කියලා

ඔන්න ඔතනදි තමයි ඇත්තටම iOS secure කියන එක එන්නෙ. ඒකෙ තියනවා OS එකෙන්ම හැඬල් කරන keychain/secure envlave, ඇටෑකර් කෙනෙක්ට CPU එකට ඇක්සස් හම්බුනත් secure data වලට ඇක්සස් නැහැ

In a nutshell, මේ ඇප් වල App developer ගෙ incompetency එක වහන්න ADB එනේබල් කරාම ඇප් එකේ ඩිසේබල් කරලා තියෙන්නෙ

[QUOTE="jdchathuranga, post: 29152388, member: 198330"] මේක කරන්න පුලුවන් නං ගූගල් එකේ bug bounty එකට දාල ඩොලර් ලක්ශයක් විතර ගන්න. non root ඩිවයිස් එකක ඇප් එකකින් root ඇක්සස් ගන්න පුලුවන් නං ඒකට ADB අදාල නැහැ අපි ඇප් එකක් හදලා එක් ප්ලේස්ටෝ දාල ඒකෙනුත් root ඇක්සස් ගන්න පුලුවන් වෙන්න ඕන. සමහරවිට dark web එකේ මේ වගේ exploit එකක් USD 1M වලට විතර සෙල් කරගන්න පුලුවන් වෙයි (මේ වැඩේ iOS වල කරන්න පුලුවන් නං එස්ටිමේටඩ් වැලියු එක 1B වගේ කියලා කියන්නෙ, ඇත්තටම ඔය iOS ජේල් බ්රේක් කරනවා කියලා කරන්නෙ මේ වගේ තමයි මේ වැඩේ කරගන්න exploit කරන බග් එක තමයි වටින්නෙ ) ADB එකට ඇක්සස් තියේ නං අවුල තියෙන්නෙ ඩිවලොපර් insecure විදියට store කරලා තියන ඩේට ඇක්සස් කරන්න පුලුවන් බැකප් එහෙම අරගෙන ඒව නවත්තන්න ඕන ADB එනේබල් කරපු ඩිවයිස් වල ඇප් එක ඩිසේබල් වෙන්න කෝඩ් කරලා නෙමයි දැං ඔය බෑන්කින් ඇප් මෙහෙම වෙනවද. ඇප් එකට ලොග් වෙලා ඒ ගමන්ම ගිහින් ඩිවලොපර් මෝඩ් එනේබල් කරොත් කලින් සෙශන් එක ටයිම්අවුට් වෙන්න කලින්, ඌ logout කරලා දානවද. දැන් සමහර ඇන්ඩ්රොයිඩ් වල ඇප් දෙකක් එක සැරේ රන් වෙන නිස බෑන්කින් ඇප් එක බැග්රවුන්ඩ් යන්නෙ නැතිව සෙටින්ග්ස් ඇප් එකත් ඕපන් කරලා ඩිවලොපර් මෝඩ් එනේබල් කරන්න පුලුවන් එතකොට මොකද වෙන්නෙ Android වල හරියට secure storage එකක් නැහැ, ඒක නිසා සෙශන් ඩේට එහෙම insecure විදියට හැඬල් කරනවා නං ADB රිස්ක් එකක් නෙමයි. උදාහරනයක් විදියට සෙන්සිටිවු සෙශන් ඩේටා shared pref වල වගේ සේවු කරං ඉන්න වගේ බුලක් කෙලියම ඒව වහන්න වෙන්නෙ ADB ඩිසේබල් කරලා තමයි අඩුම තරමෙ EncryptedSharedPreferences වල සෙන්සිටිවු ඩේටා සේවු කරනවා නං ADB එනේබල් කරාට බය වෙන්න දෙයක් නැහැ ඔන්න ඕව නිසා තමයි මම කියන්නෙ සෙකියුරිටි ඔහොම නෙමයි හැඬල් කරන්න ඕන කියලා ඔන්න ඔතනදි තමයි ඇත්තටම iOS secure කියන එක එන්නෙ. ඒකෙ තියනවා OS එකෙන්ම හැඬල් කරන keychain/secure envlave, ඇටෑකර් කෙනෙක්ට CPU එකට ඇක්සස් හම්බුනත් secure data වලට ඇක්සස් නැහැ In a nutshell, මේ ඇප් වල App developer ගෙ incompetency එක වහන්න ADB එනේබල් කරාම ඇප් එකේ ඩිසේබල් කරලා තියෙන්නෙ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom