dialog apps developer option disable bypass?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    labbe apps wala developer option disable karanna kiynwane. mama apps tika ain karala damma.
    phone eke window animation speed adu karla thiyenne fast experience ekak gnna ona nisa. developer option off karama aye back to stock settings wenawane.

    any workaround?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඕක CBSL regulation එකක්. ඒක නිසයි Dialog Finance විතරක් නෙමේ හැම bank එකම, finance company එකම banking, wallet apps වල ඔය check එක දාලා තියෙන්නේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මල වදයක් ඒක.
    Security reasons තමයි CBSL rule එකට හේතුව. මොකද developer options on කරන්නේ root කරන්න. Root කරපු එකක security compromise වෙනවා access වැඩි නිසා.
    අනික developer options ඕනෙ වෙන්නෙ development වලට විතරයි හරිම විදිහට බැලුවාම. කවදාවත් development වලට use කරන test device එකක් banking වගේ personal දේවල් වලට use කරන්නේ නැහැනේ. හැම දේම අවුල් කරන් personal devices development වලට use කරන අය ඉන්නවා නම් සෑහෙන ලොකු ප්‍රශ්නයක් එයාලගෙ Professionalism, security, privacy ගැන. ඉතින් CBSL rule එක වෙනස් වෙන්න හේතුවක් නැහැ බං.

    combank / flash app wala ehema aulk na.
    CBSL regulation එකට comply වෙන්නෙ නැති නම් එයාලගෙ වැඩ ගැන වෙනම ප්‍රශ්න ගොඩක් අපිට එන්නේ. හරි security, privacy protocols follow කරන්නේ නැහැ වගේ තත්වයක් ඔය.
    ------ Post added on Aug 29, 2023 at 11:38 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418

    root ද නැද්ද බලාගන්න හැබයි dev option ඔන් කරලද බලන්න ඕනි නෑනෙ. මම ෆුල් ටයිම් කරන්නෙ නෑ. ඒත් හදපුවම ටෙස්ට් කරන්න ඕනි වෙනව. ඕකට ඉතින් ආයෙ වෙනම ඩිවයිස් තියාගන්න බෑනෙ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    root ද නැද්ද බලාගන්න හැබයි dev option ඔන් කරලද බලන්න ඕනි නෑනෙ. මම ෆුල් ටයිම් කරන්නෙ නෑ. ඒත් හදපුවම ටෙස්ට් කරන්න ඕනි වෙනව. ඕකට ඉතින් ආයෙ වෙනම ඩිවයිස් තියාගන්න බෑනෙ.
    Root කරන්න නම් developer options on කරන්න ඕනේ නේ. ඒක නිසා first step එකෙන්ම treat එක mitigate කරන එකයි cyber security වල කරන්නේ. CBSL regulation එක හරි ඒ අතින්. Development devices personnel use කරන එක බං සෑහෙන ලොකු ප්‍රශ්නයක් එයාලගෙ Professionalism, security, privacy ගැන.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    CBSL Guidelines and security assessment guidelines. oka banking apps vitharak nemei, food and beverages category app wala unath live deploy wenna kalin security assessment 1k karanawa. ekedi aniwa root detection, usb debugging wage set 1k block karanna wenawa. api daana samahara apps walata ratings danawa eye pereda develop karanna gaththa un, I'm a mobile app developer, we're in 21st century, please contact me if you need a help to remove this, bla bla bla :D kiyala. personal mobile 1k apps debug karala hariyanawada ban.ekata testing device thiyaganna epai.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ඕක CBSL regulation එකක්. ඒක නිසයි Dialog Finance විතරක් නෙමේ හැම bank එකම, finance company එකම banking, wallet apps වල ඔය check එක දාලා තියෙන්නේ.
    boru kiyanna epa hithala..danna hutta witharak katha karapan..
    ehema CBSL regulation ekak na, mage commercial bank, Sampath okkoma apps developer options enabled karala wada karanawa..

    dialog lage mydialog app witharai ohoma developer options off karanna kiyanne, mobitel, Airtel, hutch okkoma hondata wada..
    okunta hariyata app ekak hadaganna ba, button ekak ebuwama 60 payak yanawa load wenna..
     
    • Like
    Reactions: Scattered123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    Root කරන්න නම් developer options on කරන්න ඕනේ නේ. ඒක නිසා first step එකෙන්ම treat එක mitigate කරන එකයි cyber security වල කරන්නේ. CBSL regulation එක හරි ඒ අතින්. Development devices personnel use කරන එක බං සෑහෙන ලොකු ප්‍රශ්නයක් එයාලගෙ Professionalism, security, privacy ගැන.
    ගොඩක්ම WFM කරද්දි කම්පැණි කරන්නෙ BYOD නෙ. ලොකුම කම්පැණි නෙවෙයි නන්. මම හිතන්නෙන්නෑ ලන්කාවෙ උනත් ලොකු ප්‍රමාණයකට එහෙම වෙනම ටෙස්ට් ඩිවයිස් දෙනව ඇති කියල. බැන්කින් ඇප් හදන ප්‍රොජෙක්ට් එකක නන් උන් වෙනම ඩිවයිස් සෙට් එකක් එව්ව ඒ ඒව්වෙත් ටෙස්ට් කරන්න ඩෙවලොප් කරන්න වෙනම දුන්නෙ නෑ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    boru kiyanna epa hithala..danna hutta witharak katha karapan..
    ehema CBSL regulation ekak na, mage commercial bank, Sampath okkoma apps developer options enabled karala wada karanawa..

    dialog lage mydialog app witharai ohoma developer options off karanna kiyanne, mobitel, Airtel, hutch okkoma hondata wada..
    okunta hariyata app ekak hadaganna ba, button ekak ebuwama 60 payak yanawa load wenna..
    CBSL එකේ registration එකක්‌ නැද්ද කියලා මුලින් හොයලා බලලා කතා කරපන්. Reply එකක් දැම්මාම පිස්සෙක් වගේ ඔහේ කියවන්නේ නැතුව.

    එහෙම separate device එකක් use කරන්නේ නැති නම් company එකත් unethical වගේම security, privacy compromise එකක් කරන්නේ employee ලාට.
    ------ Post added on Aug 29, 2023 at 12:18 PM
     
    https://www.cbsl.gov.lk/sites/defau...nts/laws/cdg/psd_guideline_no_1_of_2020_e.pdf

    ඕක තියෙනව මචන්. අපි හදන ඇප් වලටත් ඔහොම ඔප්ශන් ඉල්ලනව. තව ගොඩක් තියෙනව. ඔය Security Audit වගේ උන් ඔඩිට් කරද්දි ඔව්ව බලනව.

    එහෙම තමා ඒ උනාට ඕක ගොඩක් උන්ට ප්‍රැක්ටිකලි කරන්න බෑ එක ලෙවල් එකකට එනකන්. මට මේ වෙනකන් විශේෂ හේතුවක් තිබ්බෙ නෑ වෙනම ඩිවයිස් දෙකක් යූස් කරන්න. ඒත් දැන් උබ කියන එකත් එක්ක ඒක කල්පනා කරල බලන්න ඕනි ආයෙ
    ------ Post added on Aug 29, 2023 at 12:21 PM
     
    බොරු වැඩක්නෙ බන්. app ekaka hariyata permission/security hadanne nathuwa developer option ain karana eka gobba wadak.
    app data encrypt karala karaganna puluwanne. (app dev gana danne na).

    mama danna godak banking apps/anith sim apps kisi aulak nathuwa wada. even binance app ekath wadane.

    no point disabling developer options.
     
    මාත් මේකට නන් ඇග්‍රීඩ්. එහෙම අපිට තීරණය කරන්න බෑ අනික් මිනිස්සු යූස් කරන පෝන් වල කන්ඩිශන් අපි ඕනිම එකකට රෙඩි වෙන්න ඇප් හදන්න ඕනි කියල තමා මාත් හිතන්නෙ නන්.
     
    • Like
    Reactions: rukshrulz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    Banking වගේ වැඩ වලට වෙනම ඩිවයිස් එකක් ගත්තොත් මොකෝ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    https://www.cbsl.gov.lk/sites/defau...nts/laws/cdg/psd_guideline_no_1_of_2020_e.pdf

    ඕක තියෙනව මචන්. අපි හදන ඇප් වලටත් ඔහොම ඔප්ශන් ඉල්ලනව. තව ගොඩක් තියෙනව. ඔය Security Audit වගේ උන් ඔඩිට් කරද්දි ඔව්ව බලනව.

    එහෙම තමා ඒ උනාට ඕක ගොඩක් උන්ට ප්‍රැක්ටිකලි කරන්න බෑ එක ලෙවල් එකකට එනකන්. මට මේ වෙනකන් විශේෂ හේතුවක් තිබ්බෙ නෑ වෙනම ඩිවයිස් දෙකක් යූස් කරන්න. ඒත් දැන් උබ කියන එකත් එක්ක ඒක කල්පනා කරල බලන්න ඕනි ආයෙ
    ------ Post added on Aug 29, 2023 at 12:21 PM
    ane ban lankawe commercial Sampath wage main bank app walawath ohoma developer options off karanna kiyanne na..

    anika dialog finance witharak nemei mydialog app eketh off karanna kiyanawa..
    unta witharai neethiya balapanawa aththe :lol:
     
    • Like
    Reactions: rukshrulz

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    https://www.cbsl.gov.lk/sites/defau...nts/laws/cdg/psd_guideline_no_1_of_2020_e.pdf

    ඕක තියෙනව මචන්. අපි හදන ඇප් වලටත් ඔහොම ඔප්ශන් ඉල්ලනව. තව ගොඩක් තියෙනව. ඔය Security Audit වගේ උන් ඔඩිට් කරද්දි ඔව්ව බලනව.

    එහෙම තමා ඒ උනාට ඕක ගොඩක් උන්ට ප්‍රැක්ටිකලි කරන්න බෑ එක ලෙවල් එකකට එනකන්. මට මේ වෙනකන් විශේෂ හේතුවක් තිබ්බෙ නෑ වෙනම ඩිවයිස් දෙකක් යූස් කරන්න. ඒත් දැන් උබ කියන එකත් එක්ක ඒක කල්පනා කරල බලන්න ඕනි ආයෙ
    ------ Post added on Aug 29, 2023 at 12:21 PM
    ලංකාවේ rule and regulations updated නැති එක වගේම තියන ඒවත් imposed වෙන්නෙ නැති එකයි හේතුව. ඉතින් companies unethical වැඩ, bad practices ඔක්කොම කරනවා.