මම ගාව Dialog Braster එකක් තියනවා. ඒක තියෙන්නේ වෙන පොරක්ගේ නමින්. මට ඒක මගේ නමට හරවගන්න ඕනෙ. දැන් තියන කෙනාගෙ විස්තර ගන්න බෑ. ඒ කියන්නේ ලියුමක් එහෙම බෑ. මේකෙ ඉන්න පිංවතෙක් මට කියනවද මේක කරගන්න පුලුවන්ද කියල.
අනික මේකෙ අංකෙ වෙනස් කරගන්නත් පුලුවන්ද?
අනික මේකෙ අංකෙ වෙනස් කරගන්නත් පුලුවන්ද?