dialog broadband &TV SLT SUCk

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,029
    12,551
    113
    speed eka keeytada slow karanne :oo::baffled:

    3GB edan 4GB vanakm Kbps 376
    4GB pasa Kbps 128

    raata Night Pack ekk damoth Speed karganna Puluvn. man loku wada karanna ehamai. 128kbps unata samnya okoma sites balanna puluvn.
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    මත් use කරන්නේ Dialog. දැන් අවුරුද්දක් විතර වෙනවා. මේ වෙනකන් මට කිසිම අවුලක් වෙලා නෑ.Speed එහෙම සුපිරි. මේ month එකේ Extra 50GB add වෙලා තිබුන මට. Dialog TV ගැන නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: pc kush

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    5852889061.png
     
    • Like
    Reactions: pc kush

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    danna kiyana ekekwath SLT nam ganna epa,service eka fatta chora.

    අපිටනම් කිසි අවුලක් නෑ, උන්ට කිවුව ගමන් එදාම නැත්නම් පහුවදාම හදලා දෙනවා, ඔය ඩයලොග් වලට වඩා slt හොදයි, අපෙ අයියට ඩයලොග් home broadband එකක් තියෙන හින්දා කියන්නේ dialog එකේ speed තිබ්බට ටිකක් වෙල යනව slt එකේ වෙබ් සයිට් සටස් ගාල එනවා, අනික ඩයලොග් එකේ speed එක නිතරම වෙනස් වෙනවා slt එකේ එකම speed එක තියෙන්නේ ,dialog පින්ග් එකාරකට වඩා 1/3 විතර වෙන්නේ අනික ඩේටාත් ලාබයි, වැස්සයි කියල කිසි ප්‍රශ්නයක් නෑ, හැබැයි හැම පැත්තටම එක වගේ නෙමේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    අපිටනම් කිසි අවුලක් නෑ, උන්ට කිවුව ගමන් එදාම නැත්නම් පහුවදාම හදලා දෙනවා, ඔය ඩයලොග් වලට වඩා slt හොදයි, අපෙ අයියට ඩයලොග් home broadband එකක් තියෙන හින්දා කියන්නේ dialog එකේ speed තිබ්බට ටිකක් වෙල යනව slt එකේ වෙබ් සයිට් සටස් ගාල එනවා, අනික ඩයලොග් එකේ speed එක නිතරම වෙනස් වෙනවා slt එකේ එකම speed එක තියෙන්නේ ,dialog පින්ග් එකාරකට වඩා 1/3 විතර වෙන්නේ අනික ඩේටාත් ලාබයි, වැස්සයි කියල කිසි ප්‍රශ්නයක් නෑ, හැබැයි හැම පැත්තටම එක වගේ නෙමේ

    wessa welawata Dialog wala Speed wenas wenawada ban?:eek: