Dialog - Call Blaster Unlimited Any Network Plan (Prepaid)

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    හුත්තෝ එක ඕනේ ගොනෙක් ට තේරෙනවා 🤣

    multiple activations කොහොමද වෙන්නේ කියලා තේරුණා ද කියලා ඇහු වේ😀
    කිව්වෙ බන් තේරුනා කියල
     
    • Like
    Reactions: 2osama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,884
    20,421
    113
    හස්තිශෛලපුර
    ගංජ ගහලද කුඩු ගහලද

    මාසෙ 10 වෙනිදා ඇක්ටිව් කරොත් එදා ඉඳන් දවස් 30යි.
    ------ Post added on Aug 12, 2022 at 10:22 PM
    Oh No Facepalm GIF

    atal ekak oi

    p.s data limited seen ekak ati ban oke, guess kala..
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    හයසිය පනහෙ එනි නෙට්වර්ක් ප්ලෑන් එක මල්ටිපල් ටයිම්ස් ඇක්ටිව් කරගන්නෙ අහවල් එහෙකටද බන්
    පිස්සුවට වෙන්ට ඇති මා පුතා
     
    • Like
    Reactions: ruchira55

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Any network out hindama Triple Blastwr damme. Eken 100/1000 venneth nadda manda.. mekata switch venna ona
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,317
    72,502
    113
    මාලඹේ
    හයසිය පනහෙ එනි නෙට්වර්ක් ප්ලෑන් එක මල්ටිපල් ටයිම්ස් ඇක්ටිව් කරගන්නෙ අහවල් එහෙකටද බන්
    Upon multiple activations of the 650 Any Net Unlimited plan, validity of the plan will be extend by 30 days from the last expiry date.

    multiple activations දීලා තියෙන්නේ බං මාසේ අන්තිමට Package එක ඉවර උනාම Call ගන්න බැරුව යන ඒක නැති කරන්න. සමහර හදිසි වෙලාවට දන්නෙම නැහැ පැකේජ් එක ඉවරයි කෝල් ගනන් බැහැ .
    multiple activations එකක් කරොත් ඒ කියන්නේ දෙපාරක් Active කරොත් දවස් 60 ක් පාවිච්චි කරන්න පුළුවන් . මොකද Extend වෙන්නේ Last Expire Date එකේ ඉඳන්
     
    • Like
    Reactions: kevin_levin

    🤦‍♂️🤦‍♂️