Dialog customer support issue

Altire

Active member
  • Aug 31, 2009
    658
    58
    28
    parallel world
    මට තියෙනව dialog 2mbps unlimited internet package ekak ekka outdoor router ekak. Google එක වත් ලෝඩ් වෙන්නෙ na 65% of the time. Aye aye restart kara kara thama load karaganne.

    Issara customer support ekata call karala hadagaththa. Dan customer support kiyala ekak na hama chooti detama unge arcade magul gaane yanna one. dia da mokadda minissu andanna daapu ai chat bot ekak thiyenne very primitive.

    Meka TRC ekata penne nadda, mun minisunta hariyata customer support ekak wath denne na kiyala. Niyamanayak nadda e pilibanda? oyalage adahasa mokakkda me gana?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    මචන් 2mbps outdoor router package එකෙන් අද කාලේ googleවත් හරිහැටි ලෝඩ් වෙන්නේ නැති එකේ පුදුමයක් නෑ, ඒ package එක දැන් අයින් වෙලා වගේ. fiber cover වෙන තැනකට මාරු වෙන එක තමයි හොඳම වැඩේ. TRC online complaint portal එකෙන් complaint එකක් දාලත් බලපන්, එහෙම දැම්මම dialogලාගෙන් proper reply එකක් එනවා usually.
     
    • Like
    Reactions: Altire

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,558
    24,941
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Dia ta hariyatama gahanna one mokadda real agent kenek connect wenna. “Agent please”
    ඌ ප්‍රශ්නෙ අහනවනෙ ප්‍රශ්නෙ කියන්න මුලින්න. ඔකේදි නම් "speed issue in my connection. agent." කියල. එතකොට ඌ ඕකට විසඳුමක් කියයි. "agent" කියල reply ගහන්න. ඒත් නැත්තම් "fucking idiot transfer my chat to agent" කියල ගහන්න. quee එකට දායි. quee එකට වැටුනට පස්සෙ වෙන ඒව අහන්න එපා බොටා reply කරයි ආයෙ.
     

    Altire

    Active member
  • Aug 31, 2009
    658
    58
    28
    parallel world
    ඌ ප්‍රශ්නෙ අහනවනෙ ප්‍රශ්නෙ කියන්න මුලින්න. ඔකේදි නම් "speed issue in my connection. agent." කියල. එතකොට ඌ ඕකට විසඳුමක් කියයි. "agent" කියල reply ගහන්න. ඒත් නැත්තම් "fucking idiot transfer my chat to agent" කියල ගහන්න. quee එකට දායි. quee එකට වැටුනට පස්සෙ වෙන ඒව අහන්න එපා බොටා reply කරයි ආයෙ.
    Thank you for the explaination bro🙇🏻🫶🏻