Dialog e-bill PDF එකේ Dec 31 ඉස්සර pay කරොත් 100% බෝනස් data කියල තිබ්බා.. pay කරත් data නම් ලැබුනේ නෑ.. :sorry: අද SMS එකක් අවා "Congratulation. You have received seasonal double bonus..." කියල.. :yes: