dialog fiber internet ?????

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,782
    31,589
    113
    රටේ අනික් telecommunication company වලටත් cable අදින්න දෙන්න ඕන තමයි.
    එතකොට තරඟය හමුවේ slt ඒකාධිකාරය බිඳවැටෙනවා... customer රැකගන්න service එක හරියට දෙන්න පටන් ගන්නවා... ඒත් මේක trcsl එකෙන් වෙන්න දෙන්නෙ නැහැ.

    ඒකාධිකාරය තියනකන් customer වැඳගෙන ඉන්න ඕන උන්ට. ඔන්න රටේ තත්වේ...
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Dialog VOWIFI කවුරුත් test කලාද? Phone Model එක මොකක්ද?

    https://www.dialog.lk/vowifi

    vowifi.jpg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,743
    10,247
    113
    Dialog VOWIFI කවුරුත් test කලාද? Phone Model එක මොකක්ද?

    https://www.dialog.lk/vowifi

    As of 16th October 2018, the following device models are compatible:

    Huawei NOVA 3i
    Huawei NOVA 3
    Huawei P20 Pro
    Huawei P20 Lite
    Huawei P20
    All future high-end Huawei phones released after this date will also contain the feature. Please refer to this page for an updated list of compatible devices.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    As of 16th October 2018, the following device models are compatible:

    Huawei NOVA 3i
    Huawei NOVA 3
    Huawei P20 Pro
    Huawei P20 Lite
    Huawei P20
    All future high-end Huawei phones released after this date will also contain the feature. Please refer to this page for an updated list of compatible devices.
    මේ phone model Dialog සයිට් එකේ දාලා තිබුණ ඒවානේ. මේක Huawei advertisement එකක් වගේනේ. එතකොට Huawei ඇරෙන්න වෙන phone VOWIFi වලට support කරන්න නැද්ද?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මොන දේ ආවත් අපිට යන වියදම අඩු වෙන්නේ නැහැනේ. කම්පැනි එකේ වියදම අඩුකරගෙන ලාබේ වැඩි කරගන්නවා විතරයි:oo:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    රටේ අනික් telecommunication company වලටත් cable අදින්න දෙන්න ඕන තමයි.
    එතකොට තරඟය හමුවේ slt ඒකාධිකාරය බිඳවැටෙනවා... customer රැකගන්න service එක හරියට දෙන්න පටන් ගන්නවා... ඒත් මේක trcsl එකෙන් වෙන්න දෙන්නෙ නැහැ.

    ඒකාධිකාරය තියනකන් customer වැඳගෙන ඉන්න ඕන උන්ට. ඔන්න රටේ තත්වේ...
    :love::yes::yes: