Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Fixed Virtual Number
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ Page එකේ එවුන් මේක දෙනවා රු 2000 වෙන්නේ මාසේට 200 tax https://www.facebook.com/IfixMediaOfficial?_rdc=1&_rdr

වැඩේ තියෙන්නේ මේක Dialog එකෙන් උන්ට විතරක් දෙන එකක් මම හිතන්නේ, මම Dialog එක Contact කරගන්න try කළා ගොඩක් උන් මට කතා කරේ නැහැ.

මේකේ වෙන්නේ උන් 011 Dialog Number එකක් දෙනවා ඒ Number එක අපේ Dialog Mobile Number එකකට forwarding කරනවා. අපි Call එකක් ගන්නවා නම් 011 Number එකෙන් කාට හරි 8899 ට Call එකක් අරගෙන අපි ගන්න ඕනේ Number එක Dial කරන්න ඕනේ ඔන්න ඔහොමයි ඔය Page එකේ එවුන් මට කිව්වේ. වැඩේ තියෙන්නේ 8899 ගත්තා ට පස්සේ අපි ගන්න Call එක උන්ගේ ලග රෙකෝඩ් වෙනවා ද දන්නේ නැහැ තව Number එක කොහේ Save වෙනවා ද දන්නේ නැහැ කිසිම ආරක්ෂාවක් නැහැ වගේ එක නිසා මේක ගන්න එක නැවත්තුවා. ඔය 8899 කියන Number එක idiamart app එකක් වගේ උන්ම හදපු එකක් ද දන්නේ නැහැ අනික 011 විතරලු ගන්න පුළුවන්.

මම එක නිසා ඕක ගත්තේ නැහැ ඔයා ගන්නවා නම් 8899 කාගේ එකක් ද කියලා හොයලා ගන්න. මම ඕක හරි යන්නේ නැති නිසා Mobitel රු 5000 සිම් එකක් ගත්තා.

[QUOTE="Nadun26, post: 28339255, member: 532894"] මේ Page එකේ එවුන් මේක දෙනවා රු 2000 වෙන්නේ මාසේට 200 tax [URL]https://www.facebook.com/IfixMediaOfficial?_rdc=1&_rdr[/URL] වැඩේ තියෙන්නේ මේක Dialog එකෙන් උන්ට විතරක් දෙන එකක් මම හිතන්නේ, මම Dialog එක Contact කරගන්න try කළා ගොඩක් උන් මට කතා කරේ නැහැ. මේකේ වෙන්නේ උන් 011 Dialog Number එකක් දෙනවා ඒ Number එක අපේ Dialog Mobile Number එකකට forwarding කරනවා. අපි Call එකක් ගන්නවා නම් 011 Number එකෙන් කාට හරි 8899 ට Call එකක් අරගෙන අපි ගන්න ඕනේ Number එක Dial කරන්න ඕනේ ඔන්න ඔහොමයි ඔය Page එකේ එවුන් මට කිව්වේ. වැඩේ තියෙන්නේ 8899 ගත්තා ට පස්සේ අපි ගන්න Call එක උන්ගේ ලග රෙකෝඩ් වෙනවා ද දන්නේ නැහැ තව Number එක කොහේ Save වෙනවා ද දන්නේ නැහැ කිසිම ආරක්ෂාවක් නැහැ වගේ එක නිසා මේක ගන්න එක නැවත්තුවා. ඔය 8899 කියන Number එක idiamart app එකක් වගේ උන්ම හදපු එකක් ද දන්නේ නැහැ අනික 011 විතරලු ගන්න පුළුවන්. මම එක නිසා ඕක ගත්තේ නැහැ ඔයා ගන්නවා නම් 8899 කාගේ එකක් ද කියලා හොයලා ගන්න. මම ඕක හරි යන්නේ නැති නිසා Mobitel රු 5000 සිම් එකක් ගත්තා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom