Dialog free data ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මං ඩයලොග් සිම් එක ගත්තෙ දවස් දෙකකට විතර කලින්.. රුපියල් සීයෙ පලවෙනි කාඩ් එක දාල Int99 678ට සෙන්ඩ් කරල 550MB දෙන පැකේජ් එක ඇක්ටිව් කරගත්ත..

දැන් 550 සම්පූර්ණයෙන්ම ඉවරයි.. එහෙම එවර වෙලා ඉන්න අතරෙ දැන් මැසේජ් එකක් ආව

"Dear customer, you have Rs. 40.00 worth free IDD call, 59 min free D2D call, 197 free D2D SMS, 98437 KB free Data, Thank you."

ඇවිත් තියෙන්නෙ 5555 කියන නොම්බරෙන්..

මං සතයක්වත් රීචාජ් කලෙ නෑ.. ගිණුමෙ ශේෂය අහපුවහාම
ශත 69යි තියෙන්නෙ..

මොකක්ද බං මේ හුටපටේ තේරුම o_O
මෙගාබයිට් නවයක් නිකං දෙනව කියල සිම් එක ගනිද්දි කිව්වෙ නෑනෙ..
උඹලගෙත් මේම වෙනවද ?
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උන් නිකන් දෙනවා හිටපු ගමන් මටත් ආවා :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උන් නිකන් දෙනවා හිටපු ගමන් මටත් ආවා :D

    මෙහෙම එකකුත් වුනා... 550 ඩේට ඉවරයි රීචාජ් කරගන්න කියල මැසේජ් එකක් ආව.. ඇත්තටම 550ත් පැනල තිබ්බෙ යූසේජ් එක.නේ මැසේජ් එකත් එක්ක ඉබේම ඩිස්කනෙක්ට් වුනා.. ආයෙ කනෙක්ට් කලාම ඒත් නෙට් යනවනෙ බං o_O.. උඹට ඒමත් වෙනවද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙහෙම එකකුත් වුනා... 550 ඩේට ඉවරයි රීචාජ් කරගන්න කියල මැසේජ් එකක් ආව.. ඇත්තටම 550ත් පැනල තිබ්බෙ යූසේජ් එක.නේ මැසේජ් එකත් එක්ක ඉබේම ඩිස්කනෙක්ට් වුනා.. ආයෙ කනෙක්ට් කලාම ඒත් නෙට් යනවනෙ බං o_O.. උඹට ඒමත් වෙනවද ?
    උබ ප්‍රිපෙඩ් ද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබේ ඩෙටා ඉතුරු වෙලා ඇති ඔර් උන් ෆ්‍රෙ දෙන්න ඇති (සිම් එක අලුත් නම්)
    හැමදාම සෙට් වෙන්නෙහ් නැහැ පුතො ඔවා :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබේ ඩෙටා ඉතුරු වෙලා ඇති ඔර් උන් ෆ්‍රෙ දෙන්න ඇති (සිම් එක අලුත් නම්)
    හැමදාම සෙට් වෙන්නෙහ් නැහැ පුතො ඔවා :P

    :O ඔව් සිම් එකටට් දවස් තුනක් වගේ ඇති :O එහෙම දෙනවනං දෙන එක දීපංකො ජීබී දෙක තුනක්වත්.. එම් බී නමයක් ගෑවෙන්නත් මදිනෙ බං :/ චෑහ්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :O ඔව් සිම් එකටට් දවස් තුනක් වගේ ඇති :O එහෙම දෙනවනං දෙන එක දීපංකො ජීබී දෙක තුනක්වත්.. එම් බී නමයක් ගෑවෙන්නත් මදිනෙ බං :/ චෑහ්.
    :rofl:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    e machan, aluth sim wala palaweni recharge ekata Rs.100k demmoth IDD calls Rs.40, D2D calls 40 mins, D2D SMS 100k & 100MB free data denava, uba balance check karaddi oya msg eka ei

    Dialog lage first activation offers thiyanava e wage, Rs.100, 101, 201 kiyala..
    Rs,249 k reload karala, 1.5GB ganna puluwan offer ekakuth thiyanava e wage
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :O ඔව් සිම් එකටට් දවස් තුනක් වගේ ඇති :O එහෙම දෙනවනං දෙන එක දීපංකො ජීබී දෙක තුනක්වත්.. එම් බී නමයක් ගෑවෙන්නත් මදිනෙ බං :/ චෑහ්.
    ඇ බ0 98437 KB කියන්නේ MB 98 ක් නෙහ් ?
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මොකක්ද?බන් 100 mb කින් කරන්න පුළුවන්.පිටරටක එකෙක් දැක්කානම් පුකෙන් හිනාවෙලා මැරෙන්නේ. ලංකාවේ ඉන්ටර්නෙට් තාම තියෙන්නේ දඩයම් යුගයේ.ලංකාවේ අන්තර්ජාල සම්පාදයකයන්,රජය හා තවත් බහුතර ජනතාවක් හිතාගෙන ඉන්නේ ඉන්ටර්නෙට් කියන්නේ ෆේස්බුක් හා ඊමේල් වලට විතරයි කියලා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    e machan, aluth sim wala palaweni recharge ekata Rs.100k demmoth IDD calls Rs.40, D2D calls 40 mins, D2D SMS 100k & 100MB free data denava, uba balance check karaddi oya msg eka ei

    Dialog lage first activation offers thiyanava e wage, Rs.100, 101, 201 kiyala..
    Rs,249 k reload karala, 1.5GB ganna puluwan offer ekakuth thiyanava e wage

    :O ඒ කියන්නෙ 249ක් රීලෝඩ් කලානං ඔය නිකං දෙන අනූගාන තවත් වැඩිවෙනවද :O

    ඇ බ0 98437 KB කියන්නේ MB 98 ක් නෙහ් ?

    :D ඔව්නෙ වැරදුනා

    මොකක්ද?බන් 100 mb කින් කරන්න පුළුවන්.පිටරටක එකෙක් දැක්කානම් පුකෙන් හිනාවෙලා මැරෙන්නේ. ලංකාවේ ඉන්ටර්නෙට් තාම තියෙන්නේ දඩයම් යුගයේ.ලංකාවේ අන්තර්ජාල සම්පාදයකයන්,රජය හා තවත් බහුතර ජනතාවක් හිතාගෙන ඉන්නේ ඉන්ටර්නෙට් කියන්නේ ෆේස්බුක් හා ඊමේල් වලට විතරයි කියලා.

    මොනා කරන්නද බං :/ මං හෝම් පැකේජ් එක පාවිච්චි කලේ.. බිලගෙවල නෑ කැපුව.. ඒක ගන්නකං නෙට් එන්න ඕනෙ නිසයි ඩොන්ගලයක් ගත්තෙ.. එම් බී සීයක් කියන්නෙ හැරෙන්නවත් මදි තමා බං :/ උඹ හිතන්නෙ මං මේ ආසාවෙන් මේක පාවිච්චි කරනව කියලද ? වෙබ් සයිට් එහෙකට යන්නෙ ඉමේජ් බ්ලොක් කරල.. ඒවට තවත් ඩේට කැපෙන නිසා. සයිට් එක ලෝඩ් වුන ගමං ඩිස්කනෙට් කරනව.. ලඞ්කාවෙ නෙට් විතරක් නෙමේ හැම දේම තියෙන්නෙ දඩයම් යුගේ තමා බං.. වෙන රටක උන්ට කරන්ට් එක යනව කියන්නෙ මැජික් එකක් වගේ.. ඒ රටවල් වල උන් ලයිට් එකක් ඕෆ් කරනවනං කරන්නෙ බලශක්තිය රැකගන්න.. ඒත් අපේ රටේ කරන්ට් එක එක දිගට සතියක් තියෙනව කියන්නෙ මැජික් එකක්.. ලයිට් ඕෆ් කරන්නෙ බිල ගෙවාගන්න විදිහක් නැතුව.. ලඞ්කාව කියන්නෙ කාලකන්නි පාලක හැත්තක් එක්ක තාම දඩයම් යුගේ පොලු මුඟුරු බදාගෙන ඉන්ටනෙට් යන ගෝත්‍රික රටක් තමා බං.. :/ ඒකට මං මක් කරන්නද.. ඒ රටේ විදිහට හැඩගැහෙන්න එපායැ..