Dialog Free data !!! not a joke

Black_CATs

Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    mahanama dissanayaka:22526019 said:
    BALANCE EKE PENNANNE NA BN MATH HITHUWE NA KIYALA THAMAI MULADIMA UBA USE KARALA IWARA UNAMA MSG EKAK ENAWA FREE DUNNA TIKA IWARAI KIYALA

    Thanks mcn
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මේකත් dialog සිම් use කරන යට හොද chance එකක්
    යටින් තියෙන site එකට ගිහින් ඔයාලගේ dialog සිම් number එකෙන් register වෙලා ලොග් වෙන්න free data! free sms ! වගේ ගොඩක් හොද offers මේකේ තියෙනවා :yes::yes:
    https://freezone.lk/

    හැබැයි එක දවසට එක offer එකයි දෙන්නේ ඊලග එක අනිත් දවසේ

    දන්නා විදිහට කියුව ඔන්න ගිහින්ම බලාගන්න එකයි ඇත්තේ :D:D

    එත් එක්කම මටත් දෙන සප් එකක් විදිහට පහල ලින්ක් එකෙන් exchangers ටැබ් එක click කරන්න ස්තුතියි
    :love::love::love:https://goo.gl/4nnaUK

    They give only 10MB as the offer. Not enough....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වෙල්කම් ටු ඉන්ටනෙට් :D ඕක මාස 3ක් විතර පරණ නිව්ස් එකක් බන්

    ඉතිං ඕයි මම ඩයල් අප් එකෙන් ඉන්ටනෙට් එන්න පටන් ගත්ත එකෙක්...64 කේබී ප සෙකන්ඩ්.:frown:දැන් 64 එම්බී ප සෙකන්ඩ්:baffled:
    ඒත් මේක දැනං හිටියේ නෑ...:no:
    මොකද ඉන්ටනෙට් ගියා කියලා හැම ලබ්බක් රෙද්දක් අස්සෙම රිංගන්නේ නැති හන්දා :angry:
    නිකං පහත් කරලා කතා කරන්න එපා සෙද්ද :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    76.gif

    බම්පි... බම්පි....
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඉතිං ඕයි මම ඩයල් අප් එකෙන් ඉන්ටනෙට් එන්න පටන් ගත්ත එකෙක්...64 කේබී ප සෙකන්ඩ්.:frown:දැන් 64 එම්බී ප සෙකන්ඩ්:baffled:
    ඒත් මේක දැනං හිටියේ නෑ...:no:
    මොකද ඉන්ටනෙට් ගියා කියලා හැම ලබ්බක් රෙද්දක් අස්සෙම රිංගන්නේ නැති හන්දා :angry:
    නිකං පහත් කරලා කතා කරන්න එපා සෙද්ද :rofl::rofl:

    :lol::lol::lol::rofl: මේකෙම මීට මාස 2,3කට කලින් මේ ගැන ත්‍රෙඩ් ගියා බන්..
    ඕකේ සමහර දවස් වලට 100mb ඔෆර් එනවා :rolleyes: