Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog - help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ලග තිබ්බා බන් 690 Unlimited පැකේජ් එකක් 3GB පැන්නට පස්සේ Slow ඔකේ තිබ්බා රෑට Night පැකේජ් එකක් රු 100 Unlimited 12 ඉදලා 6 වෙනකම්. එක නිසා Disconnect කලේ නෑ 1300 Unlimited 1Mbps එකත් දාගෙන Use කලා. 1Mbps කිව්වට මට එකේ 10 Mbps වලට වඩා ආවා. මම Dialog එකට කිව්වා මෙහෙම වැඩියෙන් යනවා කියලා එතකොට එයාලා කිව්වේ ටවර් එකට ලෝඩ් එක නැති වෙලාවට උපරිම Speed එක එනවා කියලා.

ඕකට මම 2200 ගෙවනවා මාසේට අර 690 එක අයින් කරන්න බෑ කිව්වා නිසා ඉතින් මම එක Disconnect කරලා 1300 1Mbps එක ගත්තා. එකේ 1Mbps වලට Limite, ඒ Speed එකෙන් Youtube නම් බලන්න බෑ ඉතින් 1Mbps එක අයින් කරලා 2Mbps එකට දාන්න ගියා #678# dial කරලා එකේ 1Mbps එක අයින් කරනකොට Error එකක් එනවා 1777 Call කරන්න කියලා. උන්ට කතා කලාම උන් කියනවා System Update එකක් කියලා. බැරිම තැන WhatsApp කලා උන් කිව්වා ලියුමක් එවන්න කියලා අත්සන ගහලා එක යැව්වා. ම කොම්පෙල්න් No එකක් දුන්නා. මේ සිම් එකේ බිල් එක හැදෙන්නේ 15 එතකොට 15 කලින් #678# ගහලා 2Mbps පැකේජ් එක දාලා තියෙන්න ඕනේ 15 උදේ ඉදලා තමා අළුත් පැකේජ් එක Active වෙන්නේ. උන් කොම්පෙලෙන් එක බලලා නෑ තාම 15 වෙනිදා වෙද්දී මට වැඩේ කරගන්න බැරි උනොත් මැයි 15 වෙනකම්, මට 1Mbps Unlimited එක බලන්න වෙනවා. මට දැන් පරණ එකත් නෑ අලුත් එකත් නෑ

[QUOTE="Nadun26, post: 27587167, member: 532894"] [SIZE=6]මම ලග තිබ්බා බන් 690 Unlimited පැකේජ් එකක් 3GB පැන්නට පස්සේ Slow ඔකේ තිබ්බා රෑට Night පැකේජ් එකක් රු 100 Unlimited 12 ඉදලා 6 වෙනකම්. එක නිසා Disconnect කලේ නෑ 1300 Unlimited 1Mbps එකත් දාගෙන Use කලා. 1Mbps කිව්වට මට එකේ 10 Mbps වලට වඩා ආවා. මම Dialog එකට කිව්වා මෙහෙම වැඩියෙන් යනවා කියලා එතකොට එයාලා කිව්වේ ටවර් එකට ලෝඩ් එක නැති වෙලාවට උපරිම Speed එක එනවා කියලා. ඕකට මම 2200 ගෙවනවා මාසේට අර 690 එක අයින් කරන්න බෑ කිව්වා නිසා ඉතින් මම එක Disconnect කරලා 1300 1Mbps එක ගත්තා. එකේ 1Mbps වලට Limite, ඒ Speed එකෙන් Youtube නම් බලන්න බෑ ඉතින් 1Mbps එක අයින් කරලා 2Mbps එකට දාන්න ගියා #678# dial කරලා එකේ 1Mbps එක අයින් කරනකොට Error එකක් එනවා 1777 Call කරන්න කියලා. උන්ට කතා කලාම උන් කියනවා System Update එකක් කියලා. බැරිම තැන WhatsApp කලා උන් කිව්වා ලියුමක් එවන්න කියලා අත්සන ගහලා එක යැව්වා. ම කොම්පෙල්න් No එකක් දුන්නා. මේ සිම් එකේ බිල් එක හැදෙන්නේ 15 එතකොට 15 කලින් #678# ගහලා 2Mbps පැකේජ් එක දාලා තියෙන්න ඕනේ 15 උදේ ඉදලා තමා අළුත් පැකේජ් එක Active වෙන්නේ. උන් කොම්පෙලෙන් එක බලලා නෑ තාම 15 වෙනිදා වෙද්දී මට වැඩේ කරගන්න බැරි උනොත් මැයි 15 වෙනකම්, මට 1Mbps Unlimited එක බලන්න වෙනවා. මට දැන් පරණ එකත් නෑ අලුත් එකත් නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom