Dialog - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා Dialog එකේ පරණ සිම් වලට Support ටිකට් එකක් දැම්මා ම ඉක්මනින් කතා කරන සීන් එකක් තියෙනවා ද මොකක් හරි ? අදුරන කෙනක් එහෙම කිව්වා මට.

    මගේ අවුරුදු 10 පරණ Postpay සිම් එකක් තිබ්බා එකට දාන කොම්පෙල්න් වලට පැය 24 ඇතුලත කතා කරලා මට වැඩේ කරලා දෙනවා. එක disconnent කරලා එකක් ගත්තා මම අළුතින් දැන් දවස් දෙකක් වෙනවා කිසි එකෙක් කතා කලේ නැනේ
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Club Vision Bronze or above nam tak gaala solve karala denava. Mage refund ekak complaint daala winadi 10n solve karala dunna giya maase. Mama Club Vision Silver
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Ow.... Loyalty membersla tamayi un priority denne. Man sim eka aran 15 years. Next month walatA. Mama complain ekak dammot aniwa 1hour yaddi wade goda Dala denawa. Un diary ekakuth ewala tibuna me para. Wife aluthen gaththe dialog sim eka. Complain kakata malata balanne naaaa eke. Mata new year 50gb free offer ekakuth awa...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Club Vision Bronze or above nam tak gaala solve karala denava. Mage refund ekak complaint daala winadi 10n solve karala dunna giya maase. Mama Club Vision Silver
    එහෙමද ? මගේ සිම් එකකට ඉක්මනින් හදලා දෙනවා කලින් තිබ්බ. ලගදී එක අයින් කරලා ගත්ත එකට දවස් දෙකක් ගිහින් කතා කලේ නෑ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Club Vision Bronze or above nam tak gaala solve karala denava. Mage refund ekak complaint daala winadi 10n solve karala dunna giya maase. Mama Club Vision Silver
    හම්බේ බන් උඹ මොනවද බන් ඔච්චර කරන්නේ dialog එකත් එක්ක ? :lol:

    Ow.... Loyalty membersla tamayi un priority denne. Man sim eka aran 15 years. Next month walatA. Mama complain ekak dammot aniwa 1hour yaddi wade goda Dala denawa. Un diary ekakuth ewala tibuna me para. Wife aluthen gaththe dialog sim eka. Complain kakata malata balanne naaaa eke. Mata new year 50gb free offer ekakuth awa...
    උඹේ club vision membership එක මොකක්ද බන් ?
    ------ Post added on Apr 13, 2022 at 6:57 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Mobile connection 2k, broadband 2k (Postpaid, prepaid), Dialog TV ekak. Average bill eka 12,000 per month wage .
    මම තාම RED. මේ අව්රුද්දෙ වැඩි වෙයිද දන්නේ නැහැ. :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mokakda ubage issue eka, complain number ekak dunna da?
    මම ලග තිබ්බා බන් 690 Unlimited පැකේජ් එකක් 3GB පැන්නට පස්සේ Slow ඔකේ තිබ්බා රෑට Night පැකේජ් එකක් රු 100 Unlimited 12 ඉදලා 6 වෙනකම්. එක නිසා Disconnect කලේ නෑ 1300 Unlimited 1Mbps එකත් දාගෙන Use කලා. 1Mbps කිව්වට මට එකේ 10 Mbps වලට වඩා ආවා. මම Dialog එකට කිව්වා මෙහෙම වැඩියෙන් යනවා කියලා එතකොට එයාලා කිව්වේ ටවර් එකට ලෝඩ් එක නැති වෙලාවට උපරිම Speed එක එනවා කියලා.

    ඕකට මම 2200 ගෙවනවා මාසේට අර 690 එක අයින් කරන්න බෑ කිව්වා නිසා ඉතින් මම එක Disconnect කරලා 1300 1Mbps එක ගත්තා. එකේ 1Mbps වලට Limite, ඒ Speed එකෙන් Youtube නම් බලන්න බෑ ඉතින් 1Mbps එක අයින් කරලා 2Mbps එකට දාන්න ගියා #678# dial කරලා එකේ 1Mbps එක අයින් කරනකොට Error එකක් එනවා 1777 Call කරන්න කියලා. උන්ට කතා කලාම උන් කියනවා System Update එකක් කියලා. බැරිම තැන WhatsApp කලා උන් කිව්වා ලියුමක් එවන්න කියලා අත්සන ගහලා එක යැව්වා. ම කොම්පෙල්න් No එකක් දුන්නා. මේ සිම් එකේ බිල් එක හැදෙන්නේ 15 එතකොට 15 කලින් #678# ගහලා 2Mbps පැකේජ් එක දාලා තියෙන්න ඕනේ 15 උදේ ඉදලා තමා අළුත් පැකේජ් එක Active වෙන්නේ. උන් කොම්පෙලෙන් එක බලලා නෑ තාම 15 වෙනිදා වෙද්දී මට වැඩේ කරගන්න බැරි උනොත් මැයි 15 වෙනකම්, මට 1Mbps Unlimited එක බලන්න වෙනවා. මට දැන් පරණ එකත් නෑ අලුත් එකත් නෑ
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93

    mokakda complain number eka?
     
    • Like
    Reactions: kevin_levin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    අනේ මංද...

    මගෙ සිම් එක 2008 විතර එකක්...
    හිටි ගමං ෆ්‍රී ඩේට දෙනව...😊 ලඟදිත් 5gb දුන්න. 12 වෙනිද ඉවරවෙන්න තිබුනෙ. හැබැයි තාම තියෙනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mokakda complain number eka?
    මම WhatsApp එකට කියලා අලුත් සිම් එක disconnect කරලා පරණ සිම් එක Active කරගත්තා අය. ලියුමක් ලියලා අත්සන් කරලා Scan කරලා Upload කළාම වැඩේ කරලා දුන්නා ලේසියෙන්.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    මම WhatsApp එකට කියලා අලුත් සිම් එක disconnect කරලා පරණ සිම් එක Active කරගත්තා අය. ලියුමක් ලියලා අත්සන් කරලා Scan කරලා Upload කළාම වැඩේ කරලා දුන්නා ලේසියෙන්.
    ee kiyanne complain eka resolved neda ?
    awlak na ne dan ?