dialog Home broadband 5G

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog Axiata Group, the first telecommunications service provider in the South Asian region to demonstrate 5G capabilities in 2018, announced the successful testing of mmWave 5G for the first time in South Asia through its fully owned subsidiary Dialog Broadband Networks (Pvt) Ltd.

    Dialog achieved 5G Download speeds greater than 4 Gbps on non-standalone (NSA) mode using mmwave attaining significantly higher throughputs than current standards. mmWave solutions work in high frequency ranges, providing ultra-capacity over short distances allowing for wider bandwidth, as well as faster uplinks and downlinks, enabling users to leverage all the benefits of 5G. Deployment of mmWave technology will enhance the fixed broadband performance levels and enable low-latency industry applications including industrial automation, healthcare, intelligent transport systems, and virtual reality.

    Commenting, Supun Weerasinghe, Director, Dialog Broadband Networks (Pvt) Ltd, “With 5G mmWave gaining momentum around the world as a game-changer for consumers and businesses alike, we are pleased to be the first operator in South Asia to demonstrate enhanced network capabilities with this range, keeping true to our Brand ethos of delivering ‘The Future. Today’. With this successful trial, we have opened a new chapter in Sri Lanka’s ICT landscape and we look forward to the endless opportunities and innovative applications our 5G network will usher in, powered by the best-in-class technologies such as mmWave.”





    https://dlg.dialog.lk/news/dialog-conducts-south-asia-first-successful-mmwave-5g-trial?language=en
    dialog5gmmwave.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Dialog 5G වල කෝල ගන්න බෑ ඔනලයින්,ඩ්‍රොප් වෙනවා...පාවිච්චි කරන නිසා කියන්නේ
    Signal stable ද බං?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,595
    113
    අම්බකිස්ස
    Signal stable ද බං?
    ඩවුන්ලෝඩ් කරන්න එහෙම අවුලක් නෑ බන්.වට්සැප් කෝල් ගන්න්කොට රිකනෙක්ට් වෙනවා.හේතුවක් හිතා ගන්න බෑ.මොබිටෙල් 5g සිගන්ල් තිබුනට ඒ කුන්ඩාවාලයෝ 5G bonus data වලින් නෙමෙයි කපන්නේ.නෝර්මල් ඩේටා වලින්.උන්ට වඩා නන් කවරේජ් එකක් තියෙනවා ඩයලොග් වල.පැගිරිවත්ත/ මිරිහාන් හරියටත් එනවා සිග්නල්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    ඩවුන්ලෝඩ් කරන්න එහෙම අවුලක් නෑ බන්.වට්සැප් කෝල් ගන්න්කොට රිකනෙක්ට් වෙනවා.හේතුවක් හිතා ගන්න බෑ.මොබිටෙල් 5g සිගන්ල් තිබුනට ඒ කුන්ඩාවාලයෝ 5G bonus data වලින් නෙමෙයි කපන්නේ.නෝර්මල් ඩේටා වලින්.උන්ට වඩා නන් කවරේජ් එකක් තියෙනවා ඩයලොග් වල.පැගිරිවත්ත/ මිරිහාන් හරියටත් එනවා සිග්නල්.
    Signal penetration අඩු ඇති බං c-band විතරනෙ තියෙන්නේ තාම, මොබයිල් නෙට්වර්ක් එකකට ඕන low band. Commercial launch කරාම හරියයි