Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Dialog i35 i43 Innos unlocked Debrand Original firmware )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog i35 rooting

පේන විදියට මේක දැම්මම phone එකේ language එක Chinese වලට මාරුවෙනව වගේ..ඒ නිසා මේ සම්බන්දයෙන් දැනුම අඩු කට්ටිය ,මේක කරපු කෙනෙක්ගෙ උදව් අරගෙනම වැඩේට බහිනවනං තමයි හොඳ..

කොහොම උනත් මේ phone එක root කරන හැටි නං කියලා දෙන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නව නං අහන්න. මං මගේ phone එක root කළා.ඒක නං simple වැඩක්.

ඒ වගේම තාවකාලිකව දෙවෙනි SIM එකේ 3G activate කරන විදියත් කියල දෙන්න පුළුවන්.තාවකාලිකව කියල අදහස් කලේ phone එක off කරල on කලාම ආපහු පලවෙනි SIM එකටම විතරක් 3G වැටෙනවා.ඒකට නං තාම විසඳුමක් නැහැ.

හබයී ඉතිං root කළා කියල මං නං තවම ලොකු වැඩක් කලේ නැහැ..phone එකේ ආපු වැඩක් නැති software දෙකක් අයින් කළා(Office suite සහ Vodafone browser එක. Office suite එකේ තිබුනෙ office file viewer එකක් විතරයි.ඉතිං මං ඒවෙනුවට office suite 6 HD දැම්ම.එකේ view වගේම edit කරන්නත් පලුවන්. Dialog එකෙන් දාල එවපු Vodafone browser එකේ අඩුපාඩු ගොඩයි.ඒ නිසා ඒ වෙනුවට Opera mini දාගත්තා.).Dialog my tv app එකයි Dialog travel app එකයි ඉතුරු කළා..ඒ app දෙක මං use කරන නිසා ..අහ්,තව දෙයක්..root කලාම avast antivirus එකේ firewall එකත් activate කරන්න පුළුවන්.ඒකත් තව වාසියක්..

මේ phone එක ගැනත් වචන දෙක තුනක් කියන එක හොඳයි කියල හිතුන.

මං ගොඩක්ම කරන්නෙ games play කරන එක.NFS mostwanted වගේ games එලකිරී වගේ වැඩ(ඒ game එක 2gb ටත් වඩා ලොකුයි).ඒ වගේම MC4, Asphalt 7 , NOVA 3 HD උනත් ගේමක් නෑ..HD කියල තියෙන ගොඩක් games හොඳට play කරන්න පුළුවන්.හොඳ headset එකක් plug කරගත්තම games වල තියෙන stereo surround sounds එලටම අහන්න පුළුවන්.හැබැයි ඉතිං HD කියල තියෙන ඒවායේ trailers වල තීනවා වගේම පැහැදිලි දර්ශණ නං එන්නෙ නැහැ .හේතුව මේ phone එකේ screen එකේ resolution මදි නිසා (HVGA,320x480).

තව දෙයක් ,මේ games දාන්න phone එක root කරන්නම ඕන නැහැ.එක කිව්වෙ දැනටමත් මේ phone එක තියෙන,එත් root නොකරපු යාළුවන්ට.

[QUOTE="honeybun, post: 16643080, member: 244720"] [b]Dialog i35 rooting[/b] පේන විදියට මේක දැම්මම phone එකේ language එක Chinese වලට මාරුවෙනව වගේ..ඒ නිසා මේ සම්බන්දයෙන් දැනුම අඩු කට්ටිය ,මේක කරපු කෙනෙක්ගෙ උදව් අරගෙනම වැඩේට බහිනවනං තමයි හොඳ.. කොහොම උනත් මේ phone එක root කරන හැටි නං කියලා දෙන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නව නං අහන්න. මං මගේ phone එක root කළා.ඒක නං simple වැඩක්. ඒ වගේම තාවකාලිකව දෙවෙනි SIM එකේ 3G activate කරන විදියත් කියල දෙන්න පුළුවන්.තාවකාලිකව කියල අදහස් කලේ phone එක off කරල on කලාම ආපහු පලවෙනි SIM එකටම විතරක් 3G වැටෙනවා.ඒකට නං තාම විසඳුමක් නැහැ. හබයී ඉතිං root කළා කියල මං නං තවම ලොකු වැඩක් කලේ නැහැ..phone එකේ ආපු වැඩක් නැති software දෙකක් අයින් කළා(Office suite සහ Vodafone browser එක. Office suite එකේ තිබුනෙ office file viewer එකක් විතරයි.ඉතිං මං ඒවෙනුවට office suite 6 HD දැම්ම.එකේ view වගේම edit කරන්නත් පලුවන්. Dialog එකෙන් දාල එවපු Vodafone browser එකේ අඩුපාඩු ගොඩයි.ඒ නිසා ඒ වෙනුවට Opera mini දාගත්තා.).Dialog my tv app එකයි Dialog travel app එකයි ඉතුරු කළා..ඒ app දෙක මං use කරන නිසා ..අහ්,තව දෙයක්..root කලාම avast antivirus එකේ firewall එකත් activate කරන්න පුළුවන්.ඒකත් තව වාසියක්.. මේ phone එක ගැනත් වචන දෙක තුනක් කියන එක හොඳයි කියල හිතුන. මං ගොඩක්ම කරන්නෙ games play කරන එක.NFS mostwanted වගේ games එලකිරී වගේ වැඩ(ඒ game එක 2gb ටත් වඩා ලොකුයි).ඒ වගේම MC4, Asphalt 7 , NOVA 3 HD උනත් ගේමක් නෑ..HD කියල තියෙන ගොඩක් games හොඳට play කරන්න පුළුවන්.හොඳ headset එකක් plug කරගත්තම games වල තියෙන stereo surround sounds එලටම අහන්න පුළුවන්.හැබැයි ඉතිං HD කියල තියෙන ඒවායේ trailers වල තීනවා වගේම පැහැදිලි දර්ශණ නං එන්නෙ නැහැ .හේතුව මේ phone එකේ screen එකේ resolution මදි නිසා (HVGA,320x480). තව දෙයක් ,මේ games දාන්න phone එක root කරන්නම ඕන නැහැ.එක කිව්වෙ දැනටමත් මේ phone එක තියෙන,එත් root නොකරපු යාළුවන්ට. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom