Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog KBB 50 use karana ayata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් KBB 50 යූස් කරන අයට තමයි මහත්තයෝ මේක වැදගත්!!!

ලාබෙට ගිගා බයිට් බර ගානක් ඩවුන්ලෝඩ් කරන්න දෙන ලංකාවේ තියන එකම පැකේජ් එක

KBB 50 යූස් කරන අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි මහත්තයෝ, හරියටම පැය 2ක ඉවර වෙනකොට ෆෝන් එකේ තියන සබ්බ සකලමනාවම කපා ගන්නේ නැතුව ඩේටා යූස් කරන්නේ කොහොමද කියලා!! හරි වෙලාවට KBB 50 ඕෆ් කරන්න බරි උනොත් ඉතින් ටෞකන සීන් එකක් නේ වෙන්නේ

මේ තියෙන්නේ ඔය ප්‍රශ්නේට අපේ උන්දැලා සොයා ගන්නා ලද විසදුම්.

KBB 50 වලටම වෙනමම සිම් කාඩ් එකක් තියා ගැනීම

පාවිච්චි කරන සිම් එකේ බැලන්ස් එක අඩු වෙලාවක ඇක්ටිවේට් කිරීම.

රෑ පන්දර වෙනකම් ඇහැරිලා පැය දෙක ලං වෙනකොටම ඕෆ් කිරීම

පැකේජ් එක ඇක්ටිවු කරලා, එලාම් එකක් තියලා නිදාගෙන, පැකේජ් එක ඕෆ් කිරීම.

එතකොට ලොල්_සීන්?

හැමෝම දන්නවා අන්තිම විනාඩි 10ට මැසේජ් එකක් එනවා '" තොට තියෙන්නේ තව විනාඩි 10යි, ඇහැරියං!! ඕෆ් කරපන් !! '"' කියල

එතකොට ලොල්_සීන් ගේ ෆෝන් එක විනාඩි 9යි තත්පර 55ක් තියෙද්දී ඕෆ් කරනවා ඩේටා. මැසේජ් එකක් යවනව ඩයලොග් එකට පැකේජ් එක ඕෆ් කරපන් කියල, වයිපයි Tether ඕෆ් කරලා කම්පීටර් එකත් ෆෝන් එකත් අතර අසම්මත සම්බන්දේ කඩලා දානවා!! නෑ නෑ... ලොල්_සීන් නිදි. ෆෝන් එක ඔව්වා ඔක්කොම තනියම කර ගන්නේ!! ලොල්_සීන් නෙමෙයි

ඒ කිව්වේ මහත්තයෝ.

ලොල්_සීන් රෑ අට / නමය වෙනකොට දොයි. ෆෝන් එක උගේ ඩේටා ඔන් කර ගන්නවා රෑ පාන්දර 1 ට. ඊට පස්සේ බස බස ගාල ඩවුන්ලෝඩ් කර ගන්නවා.

දැන් එනවා උබේ ෆෝන් එකට මැසේජ් එකක් තව විනාඩි 10යි ඇහැරියං කියල!!!

ෆෝන් එක කරන්නේ විනාඩි 9යි තත්පර 55දී පැකේජ් එක ඕෆ් කර ගන්නවා.

එතකොට ලොල්_සීන්? යකෝ එකපාරක් කිව්ව නේ ඌ නිදි කියල රෑ 9 වෙනකොට. ඌට මහන්සී.. ඌ නිදි. ඌ ෆෝන් එකට කියල තියෙන්නේ ඌ වෙනුවෙන් වැඩ බලන්න කියල . තෙරියා

මොනවද ඕනේ

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්.

Tasker ඇප් එක

ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

7 Day trial version from OFFICIAL SITE

Pirate APP ( I can't recommend )

Download from Play Store

ඉතින් ඊට පස්සේ.......!!!

මේක මැජික් එකක් නෙමෙයි, ඕන එකෙක්ට කරන්න පුළුවන්!! ඇප් එක ඉනස්ටෝල් කලා නම්, විනාඩි 5යි යන්නේ වැඩේට!!!

Create a Profile

Profile කියන page එකේ + ලකුණ උඩ ක්ලික් කරන්න!!!

ඊට පස්සේ, Event >> Phone >> Received Text

මේ විදිහට හදන්න. කන්ටෙන්ට් කියන එකට උබට අර විනාඩි 10කර කලින් එන මැසේජ් එකේ කෑල්ලක් දාල අගට * ලකුන දෙන්න.

දැන් බැක් යන්න!!

Create a Task

බැක් කියහම අහනවා අලුත් ටාස්ක් එකක් හදන්න ඕනේද කියල , ඒකට + ලකුණ දෙන්න!! දැන් නමක් දීලා ටාස්ක් එක හදන්න.

+ ලකුණ උඩ ක්ලික් කරන්න!!!

01.  විනාඩි 9ක් බලා ඉන්න හදන්න.

Task >> Wait >> ( Set wait time to 9 Minutes & 55 Second )

02.  ඕෆ් කරන්න WIFI tether

Net >> WiFI Tether ( Set it OFF)

03.  ෆෝන් එකේ WIFI ඔන් කරන්න ( Your phone should automatically connect to your home WiFi)

Net >> WiFI (Set it ON)

04. Mobile Data ඕෆ් කරන්න ( This action may require ROOT permission. However, this is not necessary since we already disabled WiFI Tether. Therefore no connection between your LAP & ද phone)

Code >> Run Shell >> (put following command svc data disable)

05.  ඉන්ටනෙට් KBB පැකේජ් එක ඕෆ්ෆ් කරන්න

Phone >> Send SMS (Number - 678 & message - OFF KBB)

වැඩේ අහවරයි මහත්තයෝ පැය දෙකක් ඇහැරිලා ඉන්න වෙලා, විනාඩි පහෙන් මෙව්වා එකක් හැදුවා නම්..පැය දෙකක් වැඩිපුර නිදා ගන්නවා නේද මහත්තයෝ සැපට.

මම මේක කියල දුන්නට තොපි කළු කැත කොට සිංහලු හිතන්නේ විනාඩ් 5ක් මෙව්වා වෙනවට වඩා, පැය දෙකක් ඇහැරිලා ඉන්න එක සැපයි කියලා සිංහලු හදන්න බෑ බොල. පරණ විදිහට හිතන්නේ..!!

සැලකිය යුතුයි.

අප විසින් වයිපයි ටෙඩර් ඕෆ් කරන නිසා, ලැප් එක ගෙදර වයිපයි එකට කනෙක් වෙලා ඩේටා නාස්ති වීමට ඉඩකඩ අඑති බැවිඉන්,

ගෙදර වයිපයි එකට ඔටෝ කනෙක් වීමේ ලැප් එකේ සෙටින්ස්වල ටික් එක ඉවත් කල යුතුයි.

අප හැදූ මේ සුක්කුරුත්තමම වැඩ කරනවාද බැලීමට ඩේටා පැකේජ් ඇක්ටිවේට් කර පැය ගනන් බලා සිටීමට අවශ්‍ය නොවේ. ඩයලොග් එකෙන් විනාඩි 10කට පෙර එවන මැසේජ් එකේ කොපියක් ඔබ විසින්ම ඔබේ ෆෝන් එකට යවා අත්හදා බැලිය හැක.

[QUOTE="LOL_SEEN, post: 21955182, member: 558837"] [CENTER][SIZE="5"][COLOR="Blue"][B][U]ඩයලොග් KBB 50 යූස් කරන අයට තමයි මහත්තයෝ මේක වැදගත්!![/U][/B]![/COLOR][/SIZE]:yes: ලාබෙට ගිගා බයිට් බර ගානක් ඩවුන්ලෝඩ් කරන්න දෙන ලංකාවේ තියන එකම පැකේජ් එක:love::love: [SIZE="3"] KBB 50 යූස් කරන අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි මහත්තයෝ, හරියටම පැය 2ක ඉවර වෙනකොට ෆෝන් එකේ තියන සබ්බ සකලමනාවම කපා ගන්නේ නැතුව ඩේටා යූස් කරන්නේ කොහොමද කියලා!! හරි වෙලාවට KBB 50 ඕෆ් කරන්න බරි උනොත් ඉතින් ටෞකන සීන් එකක් නේ වෙන්නේ :( [/SIZE][/CENTER][SIZE="3"] [B][U]මේ තියෙන්නේ ඔය ප්‍රශ්නේට අපේ උන්දැලා සොයා ගන්නා ලද විසදුම්.[/U][/B] [LIST] [*]KBB 50 වලටම වෙනමම සිම් කාඩ් එකක් තියා ගැනීම [/LIST] [LIST] [*]පාවිච්චි කරන සිම් එකේ බැලන්ස් එක අඩු වෙලාවක ඇක්ටිවේට් කිරීම. [/LIST] [LIST] [*]රෑ පන්දර වෙනකම් ඇහැරිලා පැය දෙක ලං වෙනකොටම ඕෆ් කිරීම [/LIST] [LIST] [*]පැකේජ් එක ඇක්ටිවු කරලා, එලාම් එකක් තියලා නිදාගෙන, පැකේජ් එක ඕෆ් කිරීම. [/LIST] [/SIZE] [CENTER] [SIZE="4"][B][COLOR="Red"]එතකොට ලොල්_සීන්?[/COLOR][/B][/SIZE]:confused: [SIZE="3"]හැමෝම දන්නවා අන්තිම විනාඩි 10ට මැසේජ් එකක් එනවා '"[B] තොට තියෙන්නේ තව විනාඩි 10යි, ඇහැරියං!! ඕෆ් කරපන් !![/B] '"' කියල එතකොට ලොල්_සීන් ගේ ෆෝන් එක විනාඩි 9යි තත්පර 55ක් තියෙද්දී ඕෆ් කරනවා ඩේටා. මැසේජ් එකක් යවනව ඩයලොග් එකට පැකේජ් එක ඕෆ් කරපන් කියල, වයිපයි Tether ඕෆ් කරලා කම්පීටර් එකත් ෆෝන් එකත් අතර අසම්මත සම්බන්දේ කඩලා දානවා!! [B][COLOR="Blue"]නෑ නෑ... ලොල්_සීන් නිදි. ෆෝන් එක ඔව්වා ඔක්කොම තනියම කර ගන්නේ!! ලොල්_සීන් නෙමෙයි[/COLOR][/B] [/SIZE] [SIZE="4"][CENTER][B] ඒ කිව්වේ මහත්තයෝ.[/B] ලොල්_සීන් රෑ අට / නමය වෙනකොට දොයි. ෆෝන් එක උගේ ඩේටා ඔන් කර ගන්නවා රෑ පාන්දර 1 ට. ඊට පස්සේ බස බස ගාල ඩවුන්ලෝඩ් කර ගන්නවා. දැන් එනවා උබේ ෆෝන් එකට මැසේජ් එකක් තව විනාඩි 10යි ඇහැරියං කියල!!! ෆෝන් එක කරන්නේ විනාඩි 9යි තත්පර 55දී පැකේජ් එක ඕෆ් කර ගන්නවා. [B] එතකොට ලොල්_සීන්?[/B] යකෝ එකපාරක් කිව්ව නේ ඌ නිදි කියල රෑ 9 වෙනකොට. ඌට මහන්සී.. ඌ නිදි. ඌ ෆෝන් එකට කියල තියෙන්නේ ඌ වෙනුවෙන් වැඩ බලන්න කියල . තෙරියා:yes:[/CENTER][/SIZE] [/CENTER] [SIZE="4"][B][COLOR="SeaGreen"]මොනවද ඕනේ[/COLOR][/B][/SIZE]:confused: [SIZE="3"] [LIST] [*]ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්. [/LIST] [LIST] [*]Tasker ඇප් එක [/LIST] [B][COLOR="blue"]ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න[/COLOR][/B]. [URL="http://tasker.dinglisch.net/download.html"][B]7 Day trial version from OFFICIAL SITE[/B][/URL] [URL="http://forum.mobilism.org/viewtopic.php?t=1881477"][B]Pirate APP ( I can't recommend :no:) [/B][/URL] [URL="https://play.google.com/store/apps/details?id=net.dinglisch.android.taskerm&hl=en"][B]Download from Play Store :love::yes:[/B][/URL] [/SIZE] [CENTER] [SIZE="4"][COLOR="Red"]ඉතින් ඊට පස්සේ.......!!![/COLOR][/SIZE] [B][SIZE="3"]මේක මැජික් එකක් නෙමෙයි, ඕන එකෙක්ට කරන්න පුළුවන්!! ඇප් එක ඉනස්ටෝල් කලා නම්, විනාඩි 5යි යන්නේ වැඩේට!!![/SIZE][/B] [/CENTER] [SIZE="4"][U][COLOR="Purple"][B]Create a Profile[/B][/COLOR][/U][/SIZE] [SIZE="3"]Profile කියන page එකේ + ලකුණ උඩ ක්ලික් කරන්න!!! ඊට පස්සේ, [B]Event[/B] >> [B]Phone[/B] >> [B]Received Text[/B][/SIZE] [SIZE="3"]මේ විදිහට හදන්න. කන්ටෙන්ට් කියන එකට උබට අර විනාඩි 10කර කලින් එන මැසේජ් එකේ කෑල්ලක් දාල අගට * ලකුන දෙන්න. [IMG]http://i.imgur.com/at4Afoq.png?1[/IMG] දැන් බැක් යන්න!![/SIZE] [SIZE="4"][U][COLOR="purple"][B]Create a Task[/B][/COLOR][/U][/SIZE] [SIZE="3"]බැක් කියහම අහනවා අලුත් ටාස්ක් එකක් හදන්න ඕනේද කියල , ඒකට + ලකුණ දෙන්න!! දැන් නමක් දීලා ටාස්ක් එක හදන්න. + ලකුණ උඩ ක්ලික් කරන්න!!! 01. [B] විනාඩි 9ක් බලා ඉන්න හදන්න. [/B] Task >> Wait >> ( Set wait time to 9 Minutes & 55 Second ) 02. [B] ඕෆ් කරන්න WIFI tether [/B] Net >> WiFI Tether ( Set it OFF) 03. [B] ෆෝන් එකේ WIFI ඔන් කරන්න ( Your phone should automatically connect to your home WiFi) [/B] Net >> WiFI (Set it ON) [B]04. Mobile Data ඕෆ් කරන්න ( This action may require ROOT permission. However, this is not necessary since we already disabled WiFI Tether. Therefore no connection between your LAP & ද phone)[/B] Code >> Run Shell >> (put following command [B]svc data disabl[/B]e) 05. [B] ඉන්ටනෙට් KBB පැකේජ් එක ඕෆ්ෆ් කරන්න [/B] Phone >> Send SMS (Number - [B]678[/B] & message - [B]OFF KBB[/B]) [/SIZE] [CENTER] [IMG]http://i.imgur.com/BLFXXKj.png?1[/IMG] [/CENTER] [SIZE="4"][CENTER][COLOR="Red"] [B]වැඩේ අහවරයි මහත්තයෝ:love: පැය දෙකක් ඇහැරිලා ඉන්න වෙලා, විනාඩි පහෙන් මෙව්වා එකක් හැදුවා නම්..පැය දෙකක් වැඩිපුර නිදා ගන්නවා නේද මහත්තයෝ සැපට.[/B][/COLOR][/CENTER][/SIZE] මම මේක කියල දුන්නට තොපි කළු කැත කොට සිංහලු හිතන්නේ විනාඩ් 5ක් මෙව්වා වෙනවට වඩා, පැය දෙකක් ඇහැරිලා ඉන්න එක සැපයි කියලා:P සිංහලු හදන්න බෑ බොල. පරණ විදිහට හිතන්නේ..!! [CENTER] [B][U][COLOR="red"][SIZE="4"]සැලකිය යුතුයි.[/SIZE][/COLOR][/U][/B] [SIZE="3"]අප විසින් වයිපයි ටෙඩර් ඕෆ් කරන නිසා, ලැප් එක ගෙදර වයිපයි එකට කනෙක් වෙලා ඩේටා නාස්ති වීමට ඉඩකඩ අඑති බැවිඉන්, ගෙදර වයිපයි එකට ඔටෝ කනෙක් වීමේ ලැප් එකේ සෙටින්ස්වල ටික් එක ඉවත් කල යුතුයි.[/SIZE] [SIZE="3"]අප හැදූ මේ සුක්කුරුත්තමම වැඩ කරනවාද බැලීමට ඩේටා පැකේජ් ඇක්ටිවේට් කර පැය ගනන් බලා සිටීමට අවශ්‍ය නොවේ. ඩයලොග් එකෙන් විනාඩි 10කට පෙර එවන මැසේජ් එකේ කොපියක් ඔබ විසින්ම ඔබේ ෆෝන් එකට යවා අත්හදා බැලිය හැක.[/SIZE] [IMG]http://i.imgur.com/NDdprOs.png?1[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom