Dialog non recycled number එකක් ගන්නෙ කොහොමද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    655
    891
    93
    කවුරුවත් පාවිච්චි කරපු නැති number එකක් ගන්නෙ කොහොමද බං?
    Online order කරන්න හිතල නිකං හිටියා ඒ number කලින් පාවිච්චි කරලද දන්නෑනෙ
    Arcade එකකින් check කරගන්න පුලුවන් වෙයිද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,346
    12,872
    113
    38
    කවුරුවත් පාවිච්චි කරපු නැති number එකක් ගන්නෙ කොහොමද බං?
    Online order කරන්න හිතල නිකං හිටියා ඒ number කලින් පාවිච්චි කරලද දන්නෑනෙ
    Arcade එකකින් check කරගන්න පුලුවන් වෙයිද
    074 අංක ගනින් Online , Online අංකය හොයාගෙන Whatsapp එහෙම තියෙනවා ද කියලා බලලා Order කරන්න
    තව Google කරලා බලන්න Ad එහෙම දාලා තියෙනවා ද කියලා
    එහෙම නැති එකක් Order කරන්න.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    429
    63
    Dialog service centre එකකට ගිහින් non-recycled කියලා විශේෂයෙන් ඉල්ලන්න මචං — එයාලට system එකෙන් බලලා අලුත් range එකකින් number එකක් දෙන්න පුළුවන්. සමහර තැන්වල number එක තෝරගන්න පොඩි ගාස්තුවක් ගන්නවා. කලින් අහලා යන්න ඕන නම් 1777 ට call කරලා අහන්න. 📱