Dialog Optima ??

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මමත් මේ Dialog optima phone එක හොයනව බන්. ඒත් හුගක් Dialog arcade වල උන්ගෙ stock ඉවරයිලු:(. හොද නැහැ කිව්වට phone ගොඩක් විකිනෙනව වගේ:oo:. Camera එකත් 8MP වෙනව. 512MB Ram එකනම් ටිකක් මදි වුනත් මේ ගානට තියෙන Samsung phone වල තියෙන්නෙත් මේ වගේ Ram එකක්. Phone එක ගත්තු කවුරුහරි ඉන්නවද?....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් මේ Dialog optima phone එක හොයනව බන්. ඒත් හුගක් Dialog arcade වල උන්ගෙ stock ඉවරයිලු:(. හොද නැහැ කිව්වට phone ගොඩක් විකිනෙනව වගේ:oo:. Camera එකත් 8MP වෙනව. 512MB Ram එකනම් ටිකක් මදි වුනත් මේ ගානට තියෙන Samsung phone වල තියෙන්නෙත් මේ වගේ Ram එකක්. Phone එක ගත්තු කවුරුහරි ඉන්නවද?....

    nugegoda eke beluwada
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    nugegoda eke beluwada
    නැහැ බං මම මීගමුවෙ බැලුවෙ. තව වෙන්නප්පුව එකෙත් බැලුව. දෙගොල්ලන්ගෙම ඉවරයිලු..... මේ phone එක මට නෙමෙයි ගන්නෙ. නෑදෑ කෙනෙකුට Viber, Line හරහ රට ඉන්න කෙනෙකුට කතා කරන්න. මම බැලුවෙ මේ ගානට අනිත් phone වල specification මදි නිසා මේක ලාබ හින්ද මේක ගන්න.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    නැහැ බං මම මීගමුවෙ බැලුවෙ. තව වෙන්නප්පුව එකෙත් බැලුව. දෙගොල්ලන්ගෙම ඉවරයිලු..... මේ phone එක මට නෙමෙයි ගන්නෙ. නෑදෑ කෙනෙකුට Viber, Line හරහ රට ඉන්න කෙනෙකුට කතා කරන්න. මම බැලුවෙ මේ ගානට අනිත් phone වල specification මදි නිසා මේක ලාබ හින්ද මේක ගන්න.

    lumia 430 ගනින්කෝ 9500 විතර වෙන්නේ,
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මමත් මේ Dialog optima phone එක හොයනව බන්. ඒත් හුගක් Dialog arcade වල උන්ගෙ stock ඉවරයිලු:(. හොද නැහැ කිව්වට phone ගොඩක් විකිනෙනව වගේ:oo:. Camera එකත් 8MP වෙනව. 512MB Ram එකනම් ටිකක් මදි වුනත් මේ ගානට තියෙන Samsung phone වල තියෙන්නෙත් මේ වගේ Ram එකක්. Phone එක ගත්තු කවුරුහරි ඉන්නවද?....
    uma wistara dengaththoth matath kiyapan:):)