***ඔබ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය පල කිරීමට තීරණය කළෙමි***
**Susith Dinusha** ගේ fb පිටුවෙන් උපුටා ගැනීමකි...
2021 ජනවාරි 11 වන දින මගේ Peoples Bank credit card එක මගින් Rs 231,000 කට අධික වටිනාකමකින් යුත් online transaction තුනක් GBP වලින් සිදුවී ඇති බව දැන ගන්නට ලැබුණේ ජනවාරි 19 වන දින Keels super වෙත payment එකක් කිරීමට යන අවස්ථාවේදී මාගේ කාඩ් එක බ්ලොක් වී ඇති බව දැනගත් හෙයිනි.
නමුත් මේ පිළිබඳව මා හට කිසිදු OTP මැසේජ් එකක් හෝ transaction notification එකක් මාගේ Dialog දුරකථන අංකයට (පැමිණිය යුතු නමුත්) පැමිණියේ නැත.
එම දිනයේම Card Center එක මගින් මා හට දුරකථන ඇමතුමක් ලබාගත් බව පැවසුවද එම දුරකථන ඇමතුම ද මා දුරකථනයට පැමිණ තිබුණේ නැත.
මේ සියල්ල bypass කරමින් Nigerian merchant කෙනෙක් වන Flutterwave හරහා මෙම ගනුදෙනු සිදු වී ඇත.
සිද්ධිය සරළව මෙලෙසය. තත්වය කෙතරම් බැරෑරුම් දැයි ඔබට සිතා ගත හැකි යැයි මා සිතමි. මෙය තවමත් CID හි පරීක්ශන වෙමින් පවතී.
Peoples card center හි පාරිභෝගික සෙවාව පිළිබඳ වචන නාස්ති කිරිමට මා බලාපොරොත්තු නොවෙමි.......
මෙවැනි කාඩ්පත් භාවිතයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ඔබ සතුය
මාගේ නිගමනය නම් ඩයලොග් දුරකථන අංකය HACK වී ඇති බවත් මෙම පණිවිඩ කිසියම් third party එකක් විසින් පාවිච්චි කළ ඇති බවත්ය.
Dialog මේ පිළිබඳ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි.
හෙට දිනයේ මෙය ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සිදුවිය හැක. පරීෂාකාරී වන්න...