මේ දින වල ඔයාලත් dialog per day tv ගත්තනම් පොඩ්ඩක් පරිස්සමින් බලන්න.
උන්ගෙන් එම පැකේජ ගත්තු 4 දෙනෙක්ට මෙහෙම වෙලා dialog එකට ආවා.
sticker එකේ තියෙන serial number එකයි decoder එකේ සහ smart card එකේ තියෙන serial numbers ගැලපෙනවද කියල හොඳට බලන්න.
මගෙ dialog tv පැකේජය මාරු උන කෙනාව නම් තාම එයාලට හොයාගන්න බැරි උනා.

Last edited: