Dialog, pizza hut and dominos වාතේ !!!

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මචන්ලා මගේ phone එකට දවසකට වාත promotion sms 3,4 වත් එනවා .. මහා ඇනයක් වෙලා තියෙන්නේ .. එන්නේ dialog, pizza hut, dominos, keels, singer , abans ,NDB, NTB , ODel , fashion bug ,KFC ....වලින් .මේක stop කරන්න විදිහක් තියනවද ? දන්නා කව්රුහරි පොඩ්ඩක් කියනකො ? block or spam කරන්න බෑ no number කියල එනවා .

    update:

    I installed https://play.google.com/store/apps/d...sBlocker&hl=en as sugguested by san1020 and problem solved
     
    Last edited:

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මචන්ලා මගේ phone එකට දවසකට වාත promotion sms 3,4 වත් එනවා .. මහා ඇනයක් වෙලා තියෙන්නේ .. එන්නේ dialog, pizza hut, dominos, keels, singer , abans ,NDB, NTB , ODel , fashion bug ,KFC ....වලින් .මේක stop කරන්න විදිහක් තියනවද ? දන්නා කව්රුහරි පොඩ්ඩක් කියනකො ? block or spam කරන්න බෑ no number කියල එනවා .
    android wala nam sms app eken blacklist karanna puluwan . mama blacklist karala thiyenne .
     
    • Like
    Reactions: jimzum

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    mama dala thiyenne Go sms eka . anek samahara app walath blocking facility eka thiyenawa :yes:

    block-sms-in-android-using-go-sms-pro.png
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    ක්රෙදිඩ් කාර්ඩ් හැම මගෞලකින්ම එනවා..ඩයලොග් ප්රෝමෂන් sms ටික එවන එපාය කියලා තියෙන්නේ...dtv තියෙනවනම් මරේට එනවා
     
    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    Dialog nam machan my account ekata log wela SMS block karanna option ekak thiyanwa,
    e wagema unge promotion messages wala agata STOP AD? kiyala ahala number ekak ewanwa,ekata stop kiyala reply ekak dapan,ethakota karadare iwarai.:growl: