Dialog Prasansa Phone

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    අපේ අම්මට මේ මැසේජ් එක ඇවිත් තිබුනා.
    රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබට Dialog ප්‍රශංසා වෙතින් , කිසිම මූලික ගෙවීමකින් තොරව මාස 24ක පහසු ගෙවීමේ සැලසුමක් හරහා ඔබ කැමති Smartphone එකක් වාසිදායක මොබයිල් ප්ලෑන් එකක් සමග හිමිකර ගැනීමට අනගි අවස්ථාවක්. ඔබගේ ජාතික හැඳුනුම්පත සහ විශ්‍රාමික හැඳුනුම්පත රැගෙන ඕනෑම Dialog පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙත අදම පිවිසෙන්න.ඔබට මිලදී ගත හැකි Smartphone ගැන දැනගැනීමට https://dlg.lk/41sp වෙත පිවිසෙන්න. කොන්දේසි සහිතයි.
    මේක කොහොමද? මොබිටෙල් උපහාර වගේ ජරාවක්ද? පෝන් එක ලොක් කරලද දෙන්නේ?
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    මමත් අම්මට අරන් දුන්නා.
    අවුරුදු 2කින් ගෙවන්න ඕනේ මාසෙට රු.3000යි
    dialog postpaid සිම් එකක් දෙනවා Rs.300ක් package එක call and sms
    උන් ළඟ පෝන් වර්ග ගොඩක් නෑ , මම අරගත්තේ Umidigi A15 එකක්
    අවුරුද්දක් warranty තියෙනවා
    sim එක ගෙවලා ඉවර උනාම අයින් කරන්න පුළුවන්
    වෙන sim දාන්නත් පුළුවන්
    දැන් මාස 6ක් වෙනවා අරගෙන :)
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    සල්ලි තියෙනවා නම් අලි එකෙන් දාහන්. රු:20000ක් විතර ලාබයි..අර උඩ එකෙක් Umidigi A15 ක් ගෙවල ඉවර වෙනකොට 80 ගානක්.. ඕක ගන්න පුලුවන් 40කට විතර.
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    අර උඩ එකෙක් Umidigi A15 ක් ගෙවල ඉවර වෙනකොට 80 ගානක්.. ඕක ගන්න පුලුවන් 40කට විතර.
    ඔතන තියෙන්නේ monthly data and voice package එකේ ගානත් එක්ක බන්
    phone එකේ ගාන rs.50000යි. 🤦‍♂️

    8GB Ram 256GB Rom
    rs.40000කට ගන්න තියෙන තැනක් කියන්න බලන්න :shocked:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113