මචන් මුන් මට ටොරන්ට් බාන්න දෙන්නේ නැ ස්පීඩ් ලිමිට කරන්නවා ඒ මදිවට 2mb ම ස්පීඩ් eke post paid eke 7.6mb ennwa 1.6 withara thama 2h banna puluwann wene ublageth mehemada


මචන් මුන් මට ටොරන්ට් බාන්න දෙන්නේ නැ ස්පීඩ් ලිමිට කරන්නවා ඒ මදිවට 2mb ම ස්පීඩ් eke post paid eke 7.6mb ennwa 1.6 withara thama 2h banna puluwann wene ublageth mehemada![]()
1.6GB බාන්න පුළුවන් නං හොඳයි බං. මම ඔය පැය 2 පැකේජ් එක දාල පැය දෙකට ඩවුන් කලේ 200MB විතර.

anuradapurauba inne koheda???