me mama inne. monada dana ganna ona..
අපි නම් මාසෙට ඩගලොග් ටීවි
10,000k deela ganna eke dawasata kiyak kapenawada? Thama 10000e eka thiyenawada
10,000k deela ganna eke dawasata kiyak kapenawada? Thama 10000e eka thiyenawada


Thnx mcn. Mata wenama channel active karagannath ona. Cricket match ehema pennanakota channel eye eke denne naneRs10000 eke Rs 3,Rs 6,Rs 9 kiyala package 3k thiyanawa machan..
Thawa thiyanawa Rs 4990 per day tv ekak.meke denne machan Rs 12 power paly kiyana package eka.me package ekata wena additional channel apita add kara ganna ba.
Ubata RS 10000 package eka ganna eka laabai.kamathi channel ekak active karagena balanna puluwan.
dawasata 3k kapena eka 5000 sure da?ape gedarata giya maase gaththa machan. rs. 5000 giye.
lankaawe ewa balanna onee nam per day tv ganin
apeth montly connection thamai bng dialog
ape gedarata giya maase gaththa machan. rs. 5000 giye.
dan eka thiyenawada kiyala nam danne na. mama aran danata 1 year wage wenawa. dawasakata Rs.3 + tax. sinhala channel okkoma penawa. eta amatharawa thawa monawa hari channel ona nam gewala add karaganna ona. samahara channel dawasakata Rs.2 & samahara awa Rs.4.![]()

Active වෙන්න 100ක් දාන්න ඕන.


චැනල් 120ක් දෙනවා උබට ඕන ලබ්බක් තෝරගන්න. උබට රට චැනල් එපානම් remote එක අරගෙන ලංකාවේ ඒවා දාගෙන බලපන්.චැනල් 30ට වැඩිය දාගත්තොත් අර දවසට රු:3 කතාව දන්නෑ වගේ හිටපන්


අහගනින් එහෙනම්, ගාන 10000යි. දවසට රු: 3යි. සවිකිරීම උබට බාරයි,Active වෙන්න 100ක් දාන්න ඕන.
අම්මටසිරි තා පොඩ්ඩෙන් අමතක වෙනවාචැනල් 120ක් දෙනවා උබට ඕන ලබ්බක් තෝරගන්න. උබට රට චැනල් එපානම් remote එක අරගෙන ලංකාවේ ඒවා දාගෙන බලපන්.චැනල් 30ට වැඩිය දාගත්තොත් අර දවසට රු:3 කතාව දන්නෑ වගේ හිටපන්
[/QUOTElesatama kiyala thiye ,
![]()