Dialog sim details help

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    කොල්ලනේ ID details තියෙනවා... ඒකට ගත්ත සිම් වල විස්තර හොයාගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් කාටද... ප්ලීස්... 🙏
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    Wena kenekge ekk nam e kenama yanna ona out let ekata details Ganna.
    Netnam e kenagema sim ekakin balanna puluwan #132# gahala.
    Netnam sim krna ekek Allan oya id card ekata aluten sim ekk reg krla eken #132# gahala balapan.