SLT වල ඉදන් Dialog වලට ආපු අනාතයෙක්
මාස 4ට, Home Broadband වලට Star points 65ක් කියන්නේ සාමාන්‍යයයිද?
ඉතින් බන් හැට ගාණක් කියන්නේ හෙන පොඩියිනේ, හැබැයි Dialog එකෙන් කියන්නේ bill payment කරන්නත් පුලුවන් කියලා
comparison එකක් විදියට Microsoft rewards වලින් මාසෙකට රු. 1500ක් හම්බ වෙනවා මුකුත් නොකර
(1500න් මොනවා කරන්නද අහන්න එපා, එකතු කරලා vouchers ගන්නවා. නැත්නම් NGO donate කරනවා)
Dialog Star Points - Just Rs. 65 for whole four-month period
Microsoft Rewards - Rs. 6000 for that exact four months
Star points එකක් රුපියලයිනේ; පට්ට පාඩුයිනේ
එහෙම නැත්නම් තියෙන points ගාණ වැඩක් නැද්ද? tiers වලට වෙන් කරලා ඒ benifitsද හම්බවෙන්නේ?

Last edited: