Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Sucks :/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම ඉන්නේ මාතර. මම Use කරන්නේ dialog unlimited (redda thamai ) 490 + tax = 620RS/monthly PACKAGE එක. මුන් මහ අමනයොබන්. උබල SLT එකට බැන්නට උන් හොදයි බන් මුන්ට වඩා දහස්ගුණයක්...

බලපල්ල මචන්ලා මගේ නෙට් ස්පීඩ් එක.. අඩුම තරමේ 10kb වත් නෑ. වැඩක් කරගන්න ගියාම ජීවිතේම එපා වෙනව. 2gb පැන්නම අවම 60kb වත් දියල්ලකො. මුන්ගෙ සයිට් එකෙත් ඒගැන මුකුත් නෑ..2gb අතර භාවිතා කරත් data එන්නෙ නැතිව හිරවෙනව..ඒවෙලාවට mokak hai fm එකක් Online දාල data අදින්න ඕන..

http://youtu.be/gFl-slGc52A

[YOUTUBE]http://youtu.be/gFl-slGc52A[/YOUTUBE]

signal හොඳට තියෙනවා. ඩොන්ගල් වලත් අවුලක් නෑ.. මුන්ට බැරිද towr වල Bandwidth වැඩි කරන්න.. එටිසලාට්නම් ඒ අතින් සුපිරි..

මුන් දැන් කරන්න අරන් මහ කුජීත වැඩක්.. හැම මාසෙම 2GB ලැබුනෙ 5වෙනිදට. ඉතින් අපි ඔය 2GB පන වගේනේ පරිස්සම් කරගෙන භෘවිතා කරන්නේ.. 2GB පැන්නම් පට්ට SLOW 10kb වත් එන්නේ. නෑ.. නොදකින් විතරක්.. ඉතින් මම මොකක් හරි download කරන්න යනවනම් දාල නිදාගන්නව.. මුන් දැන් මසෙ 4වෙනිද රෑට circle eka start කරනව. අපි පුරුදු විදියට හිතන් ඉන්නෙ 5වෙනිද කියලනේ..ඉතින් bandwidth ගොඩක් අපි දන්නෙ නැතිවම යනව..

මුන් මහලොකුවට නම් කියන්නේ unlimited කියල. ඉතින් යකුනේ connection එක disconnect වෙන්නෙ නැතිව තිබුනව ඇතිද??? ඒකෙන් වැඩක් කරන්න බැරිනම්..

එළකිරිය ලොඩ් වෙන්න හැට පැයක් යනව..මට නම් වෙලාවකට මේ ලංකාවත් එක්කම කළකිනෙව බන්.. මොන රෙද්දට මේ කූජීත රටේ ඉපදුනාද මන්ද? රටේ වැරැද්ද නෙමෙයි බන්..මේ රටේ ඉන්න හැම එකාම හදන්නෙ අපි හූරගෙන කන්න විතරයි..

අහ් කියන්න බැරි උනානේ වැඩේ

[QUOTE="chathura_wps, post: 13633446, member: 430040"] මචන්ලා මම ඉන්නේ මාතර. මම Use කරන්නේ dialog unlimited (redda thamai :angry::angry::angry:) 490 + tax = 620RS/monthly PACKAGE එක. මුන් මහ අමනයොබන්. උබල SLT එකට බැන්නට උන් හොදයි බන් මුන්ට වඩා දහස්ගුණයක්...:angry::angry::angry: බලපල්ල මචන්ලා මගේ නෙට් ස්පීඩ් එක.. අඩුම තරමේ 10kb වත් නෑ. වැඩක් කරගන්න ගියාම ජීවිතේම එපා වෙනව. 2gb පැන්නම අවම 60kb වත් දියල්ලකො. මුන්ගෙ සයිට් එකෙත් ඒගැන මුකුත් නෑ..2gb අතර භාවිතා කරත් data එන්නෙ නැතිව හිරවෙනව..ඒවෙලාවට mokak hai fm එකක් Online දාල data අදින්න ඕන.. [COLOR="Red"][SIZE="5"][B][url]http://youtu.be/gFl-slGc52A[/url][/B][/SIZE][/COLOR] [YOUTUBE][url]http://youtu.be/gFl-slGc52A[/url][/YOUTUBE] signal හොඳට තියෙනවා. ඩොන්ගල් වලත් අවුලක් නෑ.. මුන්ට බැරිද towr වල Bandwidth වැඩි කරන්න..:frown::frown::frown: එටිසලාට්නම් ඒ අතින් සුපිරි.. මුන් දැන් කරන්න අරන් මහ කුජීත වැඩක්.. හැම මාසෙම 2GB ලැබුනෙ 5වෙනිදට. ඉතින් අපි ඔය 2GB පන වගේනේ පරිස්සම් කරගෙන භෘවිතා කරන්නේ.. 2GB පැන්නම් පට්ට SLOW 10kb වත් එන්නේ. නෑ.. නොදකින් විතරක්..:no::angry: ඉතින් මම මොකක් හරි download කරන්න යනවනම් දාල නිදාගන්නව..:lol::lol::lol: මුන් දැන් මසෙ 4වෙනිද රෑට circle eka start කරනව. අපි පුරුදු විදියට හිතන් ඉන්නෙ 5වෙනිද කියලනේ..ඉතින් bandwidth ගොඩක් අපි දන්නෙ නැතිවම යනව..:sorry: මුන් මහලොකුවට නම් කියන්නේ unlimited කියල. ඉතින් යකුනේ connection එක disconnect වෙන්නෙ නැතිව තිබුනව ඇතිද??? ඒකෙන් වැඩක් කරන්න බැරිනම්..:angry::angry::angry: එළකිරිය ලොඩ් වෙන්න හැට පැයක් යනව..මට නම් වෙලාවකට මේ ලංකාවත් එක්කම කළකිනෙව බන්..:(:(:(:( මොන රෙද්දට මේ කූජීත රටේ ඉපදුනාද මන්ද? රටේ වැරැද්ද නෙමෙයි බන්..මේ රටේ ඉන්න හැම එකාම හදන්නෙ අපි හූරගෙන කන්න විතරයි..:angry::angry::angry: අහ් කියන්න බැරි උනානේ වැඩේ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom