Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Sucks :/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් පාවිච්චි කරන්නෙ Dialog Unlimited 490 Package එක තමයි. මගේ නම් billing cycle එක update වෙන්නෙ හැම මාසෙම 14 වෙනිදා රෑ 12ට. ඒ කියන්නෙ 15 වෙනිදා තම්යි හැම මාසෙම අලුතෙන් data ලැබෙන්නෙ. මට නම් speed වෙනස් වෙන්නෙ මේ විදියට තම්යි.

2GB වෙනකම් --> 150kBps-350kBps(1.2Mbps-2.8Mbps)

2GB-3GB වෙනකම් --> 40kBps(320Kbps) - FUP partially applied

3GB වලින් පස්සෙ --> 16kBps(128Kbps) - FUP fully applied

දැන්නම් speed check screen shot දාන්න විදියක් නෑ. තුන් පාරක් විතර FUP apply වෙන්න download කරලා තියෙන්නෙ. ඒත් gcj කිව්වා වගේ 15kBps speed නම් අනිවා එනවා. Dialog එකේ 3GB වෙනකම් ලොකු download වලට Hutch එකට 75 reload දෙකක් දානවා. එතකොට සති 3ක් 6GB ඒකෙන් download කරන්න පුලුවන්. 3GB වලින් පස්සෙ Dialog එක දවස පුරාම download තමයි. මේ මාසයෙ නම් වැඩිපුර ගෙදර හිටපු නිසා ADSL එකත් පාවිච්චි කරපු නිසා Dialog එකේ download ටිකක් අඩුයි. මේ වෙනකොටත් film එකක් download වෙනවා. අද රෑ වෙනකොට 7GB මේ මාසයට.

මට මාසයටම වියදම් වෙන්නෙ 750යි.(Dialog එකට 600/=, Hutch එකට 150/=) එකෙන් 16GB අනිවා Download කරනවා.

උඹට අනිවාර්ය්යෙන්ම ඇත්තෙ technical අවුලක්. එක්කො SIM එකේ, නැත්නම් tower එකේ. Dialog Customer Care එකට complain එකක් කරපන්. එතකොට SR number එක කියලා number එකක් දෙනවා. දවස් 3ක් ඇතුලත උඹට call කරලා Dialog technical එකෙන් ගෙදරට ඒවි. එහෙම නැති උනොත් අර SR number එක කියලා ආයෙත් Customer Care complain කරපන්.

[QUOTE="sahan_ml, post: 13634374, member: 198802"] [SIZE=3][COLOR=Green]මමත් පාවිච්චි කරන්නෙ Dialog Unlimited 490 Package එක තමයි.:oo: මගේ නම් billing cycle එක update වෙන්නෙ හැම මාසෙම 14 වෙනිදා රෑ 12ට. ඒ කියන්නෙ 15 වෙනිදා තම්යි හැම මාසෙම අලුතෙන් data ලැබෙන්නෙ. මට නම් speed වෙනස් වෙන්නෙ මේ විදියට තම්යි. 2GB වෙනකම් --> 150kBps-350kBps(1.2Mbps-2.8Mbps) 2GB-3GB වෙනකම් --> 40kBps(320Kbps) - [COLOR=DarkOrange]FUP partially applied[/COLOR] 3GB වලින් පස්සෙ --> 16kBps(128Kbps) - [COLOR=Red]FUP fully applied[/COLOR] දැන්නම් speed check screen shot දාන්න විදියක් නෑ. තුන් පාරක් විතර FUP apply වෙන්න download කරලා තියෙන්නෙ.:) ඒත් gcj කිව්වා වගේ 15kBps speed නම් අනිවා එනවා. Dialog එකේ 3GB වෙනකම් ලොකු download වලට Hutch එකට 75 reload දෙකක් දානවා. එතකොට සති 3ක් 6GB ඒකෙන් download කරන්න පුලුවන්.:yes: 3GB වලින් පස්සෙ Dialog එක දවස පුරාම download තමයි. මේ මාසයෙ නම් වැඩිපුර ගෙදර හිටපු නිසා ADSL එකත් පාවිච්චි කරපු නිසා Dialog එකේ download ටිකක් අඩුයි. මේ වෙනකොටත් film එකක් download වෙනවා. අද රෑ වෙනකොට 7GB මේ මාසයට.[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/8RiC6.png[/IMG] [SIZE=3][COLOR=Green]මට මාසයටම වියදම් වෙන්නෙ 750යි.(Dialog එකට 600/=, Hutch එකට 150/=) එකෙන් 16GB අනිවා Download කරනවා.;) උඹට අනිවාර්ය්යෙන්ම ඇත්තෙ technical අවුලක්.:rolleyes: එක්කො SIM එකේ, නැත්නම් tower එකේ. Dialog Customer Care එකට complain එකක් කරපන්.:angry: එතකොට SR number එක කියලා number එකක් දෙනවා. දවස් 3ක් ඇතුලත උඹට call කරලා Dialog technical එකෙන් ගෙදරට ඒවි. එහෙම නැති උනොත් අර SR number එක කියලා ආයෙත් Customer Care complain කරපන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom