Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Tower On Land
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නිරවුල් ඉඩමක් තියෙනව, Town එකේ

එක මිලදී ගත්තේ මීට අවුරුදු 5 කට කලින්. ඒ වෙලාවේ 1 Perches එකකට මිල රු.ලක්ෂ 3 ක් වුනා. මුළු ඉඩම 67 Perches තියෙනව.

පන්නල ප්‍රධාන පාරකට මුහුණලා ඉඩම තියෙන්නේ. අපි ගත්තේ Service Station එකක් හෝ මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියල.

ඊයේ පෙරේදා, Dialog එකෙන් Perches 20 ක් ඉල්ලනවා, බද්දට. ඒ ගොල්ලන්න ට Tower එකක් ගහන්න. ඉඩමේ අයිනෙන් දෙන්න පුළුවන්.

ඉඩමේ වටින්නාකමත් එක්ක බලනකොට, Tower එකක් ගහන්න දෙන අදහස මොන වගේ ද ?

දැනට මේ වගේ කොම්පැණි වලට දුන්න කට්ටිය ඉන්නවද ?

මුදල වශයෙන් කියක් එන්න ඕනද ?

විස්තර දන්නා කට්ටිය කියාගෙන යන්නකෝ

[QUOTE="සනෝජ්_තරංග, post: 25939676, member: 454743"] [SIZE=4]මගේ නිරවුල් ඉඩමක් තියෙනව, Town එකේ එක මිලදී ගත්තේ මීට අවුරුදු 5 කට කලින්. ඒ වෙලාවේ 1 Perches එකකට මිල රු.ලක්ෂ 3 ක් වුනා. මුළු ඉඩම 67 Perches තියෙනව. පන්නල ප්‍රධාන පාරකට මුහුණලා ඉඩම තියෙන්නේ. අපි ගත්තේ Service Station එකක් හෝ මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියල. ඊයේ පෙරේදා, Dialog එකෙන් Perches 20 ක් ඉල්ලනවා, බද්දට. ඒ ගොල්ලන්න ට Tower එකක් ගහන්න. ඉඩමේ අයිනෙන් දෙන්න පුළුවන්. ඉඩමේ වටින්නාකමත් එක්ක බලනකොට, Tower එකක් ගහන්න දෙන අදහස මොන වගේ ද ? දැනට මේ වගේ කොම්පැණි වලට දුන්න කට්ටිය ඉන්නවද ? මුදල වශයෙන් කියක් එන්න ඕනද ? විස්තර දන්නා කට්ටිය කියාගෙන යන්නකෝ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom