සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මගේ නිරවුල් ඉඩමක් තියෙනව, Town එකේ

    එක මිලදී ගත්තේ මීට අවුරුදු 5 කට කලින්. ඒ වෙලාවේ 1 Perches එකකට මිල රු.ලක්ෂ 3 ක් වුනා. මුළු ඉඩම 67 Perches තියෙනව.

    පන්නල ප්‍රධාන පාරකට මුහුණලා ඉඩම තියෙන්නේ. අපි ගත්තේ Service Station එකක් හෝ මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියල.

    ඊයේ පෙරේදා, Dialog එකෙන් Perches 20 ක් ඉල්ලනවා, බද්දට. ඒ ගොල්ලන්න ට Tower එකක් ගහන්න. ඉඩමේ අයිනෙන් දෙන්න පුළුවන්.

    ඉඩමේ වටින්නාකමත් එක්ක බලනකොට, Tower එකක් ගහන්න දෙන අදහස මොන වගේ ද ?

    දැනට මේ වගේ කොම්පැණි වලට දුන්න කට්ටිය ඉන්නවද ?

    මුදල වශයෙන් කියක් එන්න ඕනද ?

    විස්තර දන්නා කට්ටිය කියාගෙන යන්නකෝ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ලොකු ටවර් එකක් ගැහුවොත් නම් බන් ඔක අයින් කරගන්න අමාරුයි.

    මේ ලගදී ඩයලොග් එකට කේස් එකක් ගියා උන්ගේ ටවර් වල සින්ග්නල් වැඩි කරලා කුරුල්ලෝ මැරිලා වැටිලා හිදලා සිග්නල්ස් අඩු කරන්න කියලා සැර.එක ඉතිං ඇගට හොද නෑ
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ලොකු ටවර් එකක් ගැහුවොත් නම් බන් ඔක අයින් කරගන්න අමාරුයි.

    මේ ලගදී ඩයලොග් එකට කේස් එකක් ගියා උන්ගේ ටවර් වල සින්ග්නල් වැඩි කරලා කුරුල්ලෝ මැරිලා වැටිලා හිදලා සිග්නල්ස් අඩු කරන්න කියලා සැර.එක ඉතිං ඇගට හොද නෑ

    tower eke yatata owa balapanne na neda.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ටවර් එකක් බිම ඉදලා ගහනවට වැඩිය උබලට ලාබයි ඕකේ පුලුවන් නම් ඉක්මනින් තට්ටු දෙක තුනක බිල්ඩිමක් ගහල ඒක උඩ ටවර් එක දාගන්න පුලුවන් නම්. එතකොට උබලට බිල්ඩිමෙනුත් ආදායමක් එනව. ටවර් එකෙනුත් ආදායමක් එනව.. හැබැයි ඒක උන්ගේ requirement එකට match වෙන්නත් ඕන.. උබල‌ගෙ ඉ‌ඩම තෝරගෙන ඇත්තේ එතන තමයි උන්ගේ signal requirement එකට අවශ්‍යම තැන. ඒක නිසා බිස්නස් එක නැතිකරගන්නත් එපා... මම වෙන ISP එකක training ඉන්න කාලේ ඔහොම signal මදි තැන් වලට අලුතෙන් tower දාන්න lands බලන්න ගිහින් තියෙනවා. බිල්ඩින් owners ලා එක්ක කතා කරල තියෙනව. කණුවල උස හදන එක මදි නම් අපි owner ට කියල බිල්ඩිම උසට හදාගෙන කණුව දාන වෙලාවලුත් තියෙනව :P
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,947
    72,050
    113
    මාලඹේ
    ටවර් එකක් බිම ඉදලා ගහනවට වැඩිය උබලට ලාබයි ඕකේ පුලුවන් නම් ඉක්මනින් තට්ටු දෙක තුනක බිල්ඩිමක් ගහල ඒක උඩ ටවර් එක දාගන්න පුලුවන් නම්. එතකොට උබලට බිල්ඩිමෙනුත් ආදායමක් එනව. ටවර් එකෙනුත් ආදායමක් එනව.. හැබැයි ඒක උන්ගේ requirement එකට match වෙන්නත් ඕන.. උබල‌ගෙ ඉ‌ඩම තෝරගෙන ඇත්තේ එතන තමයි උන්ගේ signal requirement එකට අවශ්‍යම තැන. ඒක නිසා බිස්නස් එක නැතිකරගන්නත් එපා... මම වෙන ISP එකක training ඉන්න කාලේ ඔහොම signal මදි තැන් වලට අලුතෙන් tower දාන්න lands බලන්න ගිහින් තියෙනවා. බිල්ඩින් owners ලා එක්ක කතා කරල තියෙනව. කණුවල උස හදන එක මදි නම් අපි owner ට කියල බිල්ඩිම උසට හදාගෙන කණුව දාන වෙලාවලුත් තියෙනව
    මේ කියලා තියෙන විදිය තමා හොදම විදිය :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,699
    20,209
    113
    හස්තිශෛලපුර
    ටවර් එකක් බිම ඉදලා ගහනවට වැඩිය උබලට ලාබයි ඕකේ පුලුවන් නම් ඉක්මනින් තට්ටු දෙක තුනක බිල්ඩිමක් ගහල ඒක උඩ ටවර් එක දාගන්න පුලුවන් නම්. එතකොට උබලට බිල්ඩිමෙනුත් ආදායමක් එනව. ටවර් එකෙනුත් ආදායමක් එනව.. හැබැයි ඒක උන්ගේ requirement එකට match වෙන්නත් ඕන.. උබල‌ගෙ ඉ‌ඩම තෝරගෙන ඇත්තේ එතන තමයි උන්ගේ signal requirement එකට අවශ්‍යම තැන. ඒක නිසා බිස්නස් එක නැතිකරගන්නත් එපා... මම වෙන ISP එකක training ඉන්න කාලේ ඔහොම signal මදි තැන් වලට අලුතෙන් tower දාන්න lands බලන්න ගිහින් තියෙනවා. බිල්ඩින් owners ලා එක්ක කතා කරල තියෙනව. කණුවල උස හදන එක මදි නම් අපි owner ට කියල බිල්ඩිම උසට හදාගෙන කණුව දාන වෙලාවලුත් තියෙනව :P

    :yes: :yes: :yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159

    Lighting waladi watey gewal walata awul nadda macho
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Lighting waladi watey gewal walata awul nadda macho

    කණුව හොදට earth කරන නිසා කණුවට අකුණක් වැදුනොත් සාමාන්‍ය ගෙවල් වල earth කරපුවට වැඩිය හොදට earth වෙනවා. අනික කණුව දාද්දි පොලොවේ resistance හිටං මැනලා තමයි කණුව හදන්නේ. දාන තඹත් ගොඩක් pure මට්ටමට ලං ඒවා දාන්නේ ..ඒත් කණුව නිසා වෙන අහක යන අකුණුත් ලගට ගෙන්නගෙන ඒක හරහා earth කරගන්න බලනවා වෙන්න පුලුවන්. ඒක තමයි ඔය කට්ටිය බය.. ඒක ගැන හරියටම දන්නෑ බං

    :rolleyes:

    1607424773402.png

    1607424817170.png
     
    Last edited:
    • Like
    Reactions: SuperX and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,663
    113
    Colombo, Sri Lanka
    ටවර් එකක් බිම ඉදලා ගහනවට වැඩිය උබලට ලාබයි ඕකේ පුලුවන් නම් ඉක්මනින් තට්ටු දෙක තුනක බිල්ඩිමක් ගහල ඒක උඩ ටවර් එක දාගන්න පුලුවන් නම්. එතකොට උබලට බිල්ඩිමෙනුත් ආදායමක් එනව. ටවර් එකෙනුත් ආදායමක් එනව.. හැබැයි ඒක උන්ගේ requirement එකට match වෙන්නත් ඕන.. උබල‌ගෙ ඉ‌ඩම තෝරගෙන ඇත්තේ එතන තමයි උන්ගේ signal requirement එකට අවශ්‍යම තැන. ඒක නිසා බිස්නස් එක නැතිකරගන්නත් එපා... මම වෙන ISP එකක training ඉන්න කාලේ ඔහොම signal මදි තැන් වලට අලුතෙන් tower දාන්න lands බලන්න ගිහින් තියෙනවා. බිල්ඩින් owners ලා එක්ක කතා කරල තියෙනව. කණුවල උස හදන එක මදි නම් අපි owner ට කියල බිල්ඩිම උසට හදාගෙන කණුව දාන වෙලාවලුත් තියෙනව :P

    මේක තමයි හරි ක්‍රමය......
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    කිසිම අවුලක් නෑ...... දෙන්න..... ඉඩමේ තක්සේරුවත් එක්ක ගෙවන ගාන වෙනස් වෙනවා......... ටවර් සිග්නල් වලින් ඔය කියන තරම් බලපෑමක් නෑ......... ටවර් වල තියෙන්නෙ අර ලොකු බෙර වගේ ඇන්ටනා...... අන්න ඒවා දාන්නේ තව ටවර් එකක් එක්ක ලින්ක් කරන්න.......ඒවයින් යන්නේ මයික්‍රො වේව් (ක්ෂුද්‍ර තරංග). අන්න ඒවායින් තමයි බලපෑමක් වෙනවා නම් වෙන්නේ........ හැබැයි ඒක බිම ඉන්න අපිට දැනෙන්නෙවත් නෑ....මොකද ඒක හරවලා තියෙන්නේ ලින්ක් කරන අනිත් ටවර් එකෙත් ඔය වගේම තියන බෙරයක් වගේ ඇන්ටනාවක් පැත්තට......ඒවා තියෙන්නෙ සැලකිය යුතු උසකින් හින්දා ඒකෙන් බලපෑමක් පොලවට එන්නෙ නෑ..... කුරුල්ලො මැරිලා වැටෙන තරම් බලපෑමක් නෑ මම දන්න තරමට..... ඕක ඔය ඉන්දියාවේ ෆිල්ම් එකකින් ආපු සීන් එකක් මොකක් හරි.....
     
    • Haha
    Reactions: EVC

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya denna ba kiwwama langama idamata gihin gahanawa, ethakota sallith na free radiation.
    Building ekak gahala dunna nam labai hama network ekenma 50 gane aran antenna keepyak gahanna puluwan. Honda adayamak.
    Tower ekak gahanna dunnama un thama unge tower ekak rent karala anik network walin salli ganne
     
    • Like
    Reactions: hsgking