Dialog TV මේ වෙලාවේ බලන්න පුලුවන් ද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,023
    15,514
    113
    New Zealand
    මේ වෙද්දි ලංකාවේ හැම පැත්තකටම තදටම වැස්ස. දැන් උබලගේ පැත්තට තදින්ම වහිනව නම් ඩයලොග් ටීවි වැඩද කිය්ලා පොඩි අප්ඩේට් එකක් දීපන්. Freesat තද වැස්සෙත් අවුලක් නැතුව පේනවලු බන්. FMTV Fb page එකේ පෝස්ට් එකක් දැකපු නිසා දන්න උන් කීපදෙනෙක්ගෙන් අහලා බැලුවා. උනුත් කියනවා වැස්සෙත් ෆිසැට් සුපිරියටම වැඩලු. උන්ට ස්ටේබල් විදියට කනෙක්‍ෂන් එක දෙන්න පුලුවන් නම් ඩයලොග් එකට එහෙම දෙන්න බැරි හේතුව මොකක්ද
     
    • Like
    Reactions: AnuradhaRa

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    අපෙත් feesat, පොඩි වැස්සක් තියනව ඒ උනාට පේනව
    හැබැයි පේන්නැති වෙන වෙලාවල් තියනව වැහි අඳුර එනකොට
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,844
    2,678
    113
    Kadawatha, Sri Lanka
    viu mini kohomada?
    ViU mini avulak wenne nane, OTT vitharai neh eke thiyenne. Stable Internet connection ekak thiyenava nam kisi avulak na.

    dialog Viu එකට මාරු වෙන්න කෝ වැස්ස අවුලක් වෙන්නේ නැනේ .
    This ☝️
    ------ Post added on Nov 26, 2024 at 9:25 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    Dialog වැඩ. හැම වැස්සටම අවුලක් වෙන්නෙ නෑ. සමහර වැහි වලට තමයි අවුල වෙන්නේ.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,514
    113
    New Zealand
    dialog Viu එකට මාරු වෙන්න කෝ වැස්ස අවුලක් වෙන්නේ නැනේ .
    (y)

    ViU mini avulak wenne nane, OTT vitharai neh eke thiyenne. Stable Internet connection ekak thiyenava nam kisi avulak na.

    Freesat එකේ ඉන්ටනෙට් කනෙක්‍ෂන් එකක් නැතුව කොහොමද් උන් ස්ටේබල් විදියට කනෙක්‍ෂන් දෙන්නේ?
    ------ Post added on Nov 26, 2024 at 9:48 PM