Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog TV වලට සිරස නාලිකාව එක්වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog TV වලට සිරස නාලිකාව එක්වෙයි

ඩයලොග් ටීවී ආයතන විසින් ඔවුන්ගේ දේශීය නාලිකා අතරට සිරස ටීවී නාලිකාව මේ මස 26 වනදා සිට එක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය 22වනදා මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි අපවෙත දැනගන්නට ලැබෙන්නේ.

මේ වනවිට ඩයලොග් ටීවී දේශීය නාලිකා අතර පරීක්ෂණ නාලිකාවක් ඇති බව පෙන්වීමක් කළද විකාශන කටයුතු කෙරෙන්නේ නැහැ.

ඇනලොග් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා ලබා දිය හැකි රූපවාහිනී හෝ රේඩියෝ නාලිකා ගනන එකක් වුවද ඩිජිටල් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා එක් ට්‍රාන්පොන්ඩර් එකකින් චැනල් කිහිපයක් ලබාදිය හැකිය.

එම සංඛ්‍යාතය හරහා ලබාදෙන නාලිකා ප්‍රමාණය වැඩි කිරීමේදී ඒවායේ ගුණාත්මක තාවය අඩුවේ. එම නිසා 11632MHz යටතේ සිරස ටීවී නාලිකාව ලබාදෙන්නේ මෙතෙක් ලබාදී තිබූ "ඕස්ට්‍රේලියන් නෙට්වර්ක් නාලිකාව" ඉවත්කිරීමෙනි.

මුලින් ටෙලිකොම් ආයතනය හරහා ලබාදෙන පියෝ ටීවී සඳහාද සිරස ටීවී නාලිකාව ලබානොදුන්නද 2011 වසරේ අගෝස්තු මාසයේ සිට එය ලබාදීම ආරම්භ වුණා.

අලුතින් සංඛ්‍යාත ලබාගන විදේශීය නාලිකා ප්‍රමාණය වැඩි කිරීම හෝ ලබාදෙන නාලිකාවල ගුණාත්මකතාවය වැඩි කිරීමක් නොකොට තිබෙන ට්‍රාන්පොන්ඩර් එක හරහාම තිබෙන විදෙස් නාලිකා ප්‍රමාණයත් අඩු කිරීම ඩයලොග් ටීවී පාරිභෝගිකයන් බලාපොරොත්තු වන්නේ නැහැ.

Source : gossip9

[QUOTE="kmc madushan, post: 13263629, member: 341750"] [b]Dialog TV වලට සිරස නාලිකාව එක්වෙයි[/b] [CENTER][IMG]http://1.bp.blogspot.com/-k39qYVLdQZg/UDbzLKvIJUI/AAAAAAAAamY/Q-w-e62JTkM/s320/Sirasa%2BTV%2Bon%2BDialog%2BTV.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="SeaGreen"]ඩයලොග් ටීවී ආයතන විසින් ඔවුන්ගේ දේශීය නාලිකා අතරට සිරස ටීවී නාලිකාව මේ මස 26 වනදා සිට එක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය 22වනදා මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි අපවෙත දැනගන්නට ලැබෙන්නේ. මේ වනවිට ඩයලොග් ටීවී දේශීය නාලිකා අතර පරීක්ෂණ නාලිකාවක් ඇති බව පෙන්වීමක් කළද විකාශන කටයුතු කෙරෙන්නේ නැහැ. ඇනලොග් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා ලබා දිය හැකි රූපවාහිනී හෝ රේඩියෝ නාලිකා ගනන එකක් වුවද ඩිජිටල් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා එක් ට්‍රාන්පොන්ඩර් එකකින් චැනල් කිහිපයක් ලබාදිය හැකිය. එම සංඛ්‍යාතය හරහා ලබාදෙන නාලිකා ප්‍රමාණය වැඩි කිරීමේදී ඒවායේ ගුණාත්මක තාවය අඩුවේ. එම නිසා 11632MHz යටතේ සිරස ටීවී නාලිකාව ලබාදෙන්නේ මෙතෙක් ලබාදී තිබූ "ඕස්ට්‍රේලියන් නෙට්වර්ක් නාලිකාව" ඉවත්කිරීමෙනි. මුලින් ටෙලිකොම් ආයතනය හරහා ලබාදෙන පියෝ ටීවී සඳහාද සිරස ටීවී නාලිකාව ලබානොදුන්නද 2011 වසරේ අගෝස්තු මාසයේ සිට එය ලබාදීම ආරම්භ වුණා. අලුතින් සංඛ්‍යාත ලබාගන විදේශීය නාලිකා ප්‍රමාණය වැඩි කිරීම හෝ ලබාදෙන නාලිකාවල ගුණාත්මකතාවය වැඩි කිරීමක් නොකොට තිබෙන ට්‍රාන්පොන්ඩර් එක හරහාම තිබෙන විදෙස් නාලිකා ප්‍රමාණයත් අඩු කිරීම ඩයලොග් ටීවී පාරිභෝගිකයන් බලාපොරොත්තු වන්නේ නැහැ.[/COLOR][/SIZE] Source : gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom