Dialog TV වලට සිරස නාලිකාව එක්වෙයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dialog TV වලට සිරස නාලිකාව එක්වෙයි

    Sirasa%2BTV%2Bon%2BDialog%2BTV.jpg


    ඩයලොග් ටීවී ආයතන විසින් ඔවුන්ගේ දේශීය නාලිකා අතරට සිරස ටීවී නාලිකාව මේ මස 26 වනදා සිට එක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය 22වනදා මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි අපවෙත දැනගන්නට ලැබෙන්නේ.

    මේ වනවිට ඩයලොග් ටීවී දේශීය නාලිකා අතර පරීක්ෂණ නාලිකාවක් ඇති බව පෙන්වීමක් කළද විකාශන කටයුතු කෙරෙන්නේ නැහැ.

    ඇනලොග් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා ලබා දිය හැකි රූපවාහිනී හෝ රේඩියෝ නාලිකා ගනන එකක් වුවද ඩිජිටල් ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක් හරහා එක් ට්‍රාන්පොන්ඩර් එකකින් චැනල් කිහිපයක් ලබාදිය හැකිය.

    එම සංඛ්‍යාතය හරහා ලබාදෙන නාලිකා ප්‍රමාණය වැඩි කිරීමේදී ඒවායේ ගුණාත්මක තාවය අඩුවේ. එම නිසා 11632MHz යටතේ සිරස ටීවී නාලිකාව ලබාදෙන්නේ මෙතෙක් ලබාදී තිබූ "ඕස්ට්‍රේලියන් නෙට්වර්ක් නාලිකාව" ඉවත්කිරීමෙනි.

    මුලින් ටෙලිකොම් ආයතනය හරහා ලබාදෙන පියෝ ටීවී සඳහාද සිරස ටීවී නාලිකාව ලබානොදුන්නද 2011 වසරේ අගෝස්තු මාසයේ සිට එය ලබාදීම ආරම්භ වුණා.

    අලුතින් සංඛ්‍යාත ලබාගන විදේශීය නාලිකා ප්‍රමාණය වැඩි කිරීම හෝ ලබාදෙන නාලිකාවල ගුණාත්මකතාවය වැඩි කිරීමක් නොකොට තිබෙන ට්‍රාන්පොන්ඩර් එක හරහාම තිබෙන විදෙස් නාලිකා ප්‍රමාණයත් අඩු කිරීම ඩයලොග් ටීවී පාරිභෝගිකයන් බලාපොරොත්තු වන්නේ නැහැ.


    Source : gossip9
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    hodai ithin, ethakota wena channel ekak nethi wenawada?

    ඊයා මේ ගූ චැනල් එක දාන්න අරක අයින් කරලද

    ඔව් බන් Australia Network අයින් කරලා ලු සිරස දාන්නේ :angry: අපරාදේ Australia Network මැක්සා channel එකක් :yes::(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    sirasa tv vitharada bn denne, ethakota unge m tv eka denne nedda?

    බොහෝ විට දෙයි බන් තාම තිරනය කර ලා නෑ ලු :D මොකද Dialog TV වලට නිව් channel එකක් ඇඩ් කරන්න තියන channel එකක් හලන්න ඕනා නේ :rofl:
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගනන් ගන්න එපා බන්. ඔය පිටරටවල් වල තුට්ටු දෙකේ නාලිකා වගේද සිරස නාලිකාව. ඒක ජනතාවගේ නාලිකාවනේ.....අපි ඩයලොග් ආයතනය අගේ කරන්න ඔනේ...:lol:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    ගනන් ගන්න එපා බන්. ඔය පිටරටවල් වල තුට්ටු දෙකේ නාලිකා වගේද සිරස නාලිකාව. ඒක ජනතාවගේ නාලිකාවනේ.....අපි ඩයලොග් ආයතනය අගේ කරන්න ඔනේ...:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගනන් ගන්න එපා බන්. ඔය පිටරටවල් වල තුට්ටු දෙකේ නාලිකා වගේද සිරස නාලිකාව. ඒක ජනතාවගේ නාලිකාවනේ.....අපි ඩයලොග් ආයතනය අගේ කරන්න ඔනේ...:lol:
    :D:D
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,167
    113
    mtv india malajarawa renove karala mtv asia add karaa nam ewaray