Dialog Tv හෑර වෙනත් options monaada

jasz

Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    dialog එකේ තව පොඩි වාසියක් තමා උන්ට හිටපුගමන් චුන් යනවා. ගිය අවුරුදු දවස්වලත් ඔක්කොම channel ෆ්‍රී දුන්නා hd ඒවත් එකක්ම. කලිනුත් දීලා තියෙනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    dialog එකේ තව පොඩි වාසියක් තමා උන්ට හිටපුගමන් චුන් යනවා. ගිය අවුරුදු දවස්වලත් ඔක්කොම channel ෆ්‍රී දුන්නා hd ඒවත් එකක්ම. කලිනුත් දීලා තියෙනවා

    එක ඉස්සර ඉදන්ම දෙසැම්බර් මාසෙට නත්තල් වලට ඔක්කොම චැනල් ඔක්කොම ෆී දෙනවා,,
    දැන් අවුරුද්දටත් දෙනවා..
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    බෑ. අලුත් connection එකක් ගන්න වෙනවා.
    ඔව් එක එක packages තියෙන්නේ. අවශ්‍ය වෙලාවට channel ඇක්ටිව් කරගන්න පුළුවන්

    අළුතෙන් දෙන HD receiver එකෙන් පෙන් ගහලා සින්දු අහන්න, movies බලන්න පුළුවන්. 32gb වලට වැඩි එකක්නම් සමහර channel record කරන්න පුළුවන්. පරණ receiver එක තියෙන අයට 3500ක් ද කොහෙද දීලා HD එක ගන්න පුළුවන්. මම use කරන්නේ 3/= package එක. මටනං මාරම වටිනවා. හැමවෙලේම tv බලන්නෙත් නෑ.

    අලුත් එකේ setting වල 3G Dongle/4G Dongle කියල තියෙන්නේ මොකක්ද ඒවා ගහන්න පුලුවන්ද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    එක ඉස්සර ඉදන්ම දෙසැම්බර් මාසෙට නත්තල් වලට ඔක්කොම චැනල් ඔක්කොම ෆී දෙනවා,,
    දැන් අවුරුද්දටත් දෙනවා..

    ඔව් ඔව් , ඉස්සර නත්තලට දුන්නා, දැන් දෙකටම දෙනවා. hd බලද්දී ලංකාවේ channel මොනවද කියලා හිතෙනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    අලුත් එකේ setting වල 3G Dongle/4G Dongle කියල තියෙන්නේ මොකක්ද ඒවා ගහන්න පුලුවන්ද

    අඩේ... ඔව් එහෙම සීන් එකක් තියෙනවා. dongle එක ගහලා බලන්න හිටියේ. අමතක උනානේ
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    අඩේ... ඔව් එහෙම සීන් එකක් තියෙනවා. dongle එක ගහලා බලන්න හිටියේ. අමතක උනානේ

    පොඩ්ඩක් බල්ලනකෝ බ්‍රෝ මගේ තියෙන්නේ පරණ receiver එක එකේ ගාන අඩු කරලා HD Perday Receiver එක ගන්න බැරිද ??
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    පොඩ්ඩක් බල්ලනකෝ බ්‍රෝ මගේ තියෙන්නේ පරණ receiver එක එකේ ගාන අඩු කරලා HD Perday Receiver එක ගන්න බැරිද ??
    weekend තමා බලන්න වෙන්නේ.
    එහෙම අඩු කරන්නේ නෑ. අලුත් එක දෙනවා. පරණ එක උබට තියාගන්න කියනවා, උන් ගන්නේ නෑ
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    weekend තමා බලන්න වෙන්නේ.
    එහෙම අඩු කරන්නේ නෑ. අලුත් එක දෙනවා. පරණ එක උබට තියාගන්න කියනවා, උන් ගන්නේ නෑ

    Elaz............
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    අවුරුදු 7ක් 8ක් ඩයලොග් ටීවී පාවිච්චි කරලා මාස 3කට විතර කලින් peo tv මාරු උනා. අවන්කෙන්ම හොද තීරණයක් ගත්තේ කියලා තේරෙනවා.

    තාම මුකුත් faults ඇවිත් නෑ වගේ. ඔහොම යමු ඔහොම යමු. :lol::lol::lol:
    මොනව උනත් dialogtv කැලේ.
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    එහෙමනං තමා. post paid එකයි ඕකයි වෙනම සීන් එකක් තියෙන්නේ. අනික postpaid එක අයිති උන්ට. perday tv එක අයිති අපිට.

    අළුතෙන් දෙන HD receiver එකෙන් පෙන් ගහලා සින්දු අහන්න, movies බලන්න පුළුවන්. 32gb වලට වැඩි එකක්නම් සමහර channel record කරන්න පුළුවන්. පරණ receiver එක තියෙන අයට 3500ක් ද කොහෙද දීලා HD එක ගන්න පුළුවන්. මම use කරන්නේ 3/= package එක. මටනං මාරම වටිනවා. හැමවෙලේම tv බලන්නෙත් නෑ.
    HD Receiver ekak thama machan thiyenne. Eka parak un ewilla thibba eka HD ekakata maru karala giya. Extra charge kare nan ne. :oo:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    HD Receiver ekak thama machan thiyenne. Eka parak un ewilla thibba eka HD ekakata maru karala giya. Extra charge kare nan ne. :oo:

    post paid ද මචන්? මගේ pre paid, සල්ලි ගත්තා බන්
    2.gif
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    කොච්චර උනත් dialog තමයි safe SLT වලට අකුණු සීන් එනවා උන් ඔක්කොම ෆ්‍රී මාරු කලත් TV එකක් දෙන්නේ නැනේ..ආයේ අලුත් එකක්ම ගන්න ඕනේ.හැමදාම SLT cable එක රැට හරි ගොරවන වෙලාවට ගලවලා පාවිච්චි කරන්න පුලුවන්නම් හොදයි
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    එහෙමනං තමා. post paid එකයි ඕකයි වෙනම සීන් එකක් තියෙන්නේ. අනික postpaid එක අයිති උන්ට. perday tv එක අයිති අපිට.

    අළුතෙන් දෙන HD receiver එකෙන් පෙන් ගහලා සින්දු අහන්න, movies බලන්න පුළුවන්. 32gb වලට වැඩි එකක්නම් සමහර channel record කරන්න පුළුවන්. පරණ receiver එක තියෙන අයට 3500ක් ද කොහෙද දීලා HD එක ගන්න පුළුවන්. මම use කරන්නේ 3/= package එක. මටනං මාරම වටිනවා. හැමවෙලේම tv බලන්නෙත් නෑ.

    32gb වලට වැඩි එකක්නම් සමහර channel record කරන්න පුළුවන්

    OOkaye thayruma mokakda machang?