Dialog Tv 100 packge use karana ayagen help

chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    මචන් Per Day Tv එකනම් ගෙවන ගානට වටිනවා මාත් යුස් කරනවා.
    Rs.3 එක ගනින් අනිත් ඒවානම් ඒ හැටි වැඩක් නැ
    ලංකාවේ channel බලන්න ඕක අරන් වෙන ඒවා බලන්න ඕනෙනම් DishTv හරි Videocon වගේ එකක් ගත්තනම් ලාබයි
    දැන් DishTv එකෙත් setting හදලා ලංකාවේ channel ටිකක් බලන්න පුළුවන්
    හරියට alignment කරානම් ටිකක් ලොකු වැස්සක් තිබ්බත් බලන්න පුළුවන්
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    Podi Silva - පොඩි සිල්වා;18177503 said:
    mulin oke thyena widiyata lnb ekayi dish ekai hayi krgnin a para usama thanakata nagala himita wateetama karakawapn oya bate mokak hri hellen nathi batekata dala parana antenna bateta unath kmak na
    naththan app eka dala intelsat eka hyla blpn ethakota pennawa thyanna ona paththa

    ela mchan thanks
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මචන් Per Day Tv එකනම් ගෙවන ගානට වටිනවා මාත් යුස් කරනවා.
    Rs.3 එක ගනින් අනිත් ඒවානම් ඒ හැටි වැඩක් නැ
    ලංකාවේ channel බලන්න ඕක අරන් වෙන ඒවා බලන්න ඕනෙනම් DishTv හරි Videocon වගේ එකක් ගත්තනම් ලාබයි
    දැන් DishTv එකෙත් setting හදලා ලංකාවේ channel ටිකක් බලන්න පුළුවන්
    හරියට alignment කරානම් ටිකක් ලොකු වැස්සක් තිබ්බත් බලන්න පුළුවන්

    ela mchan thanks
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    wade labai api dan 6 month wage use karanawa kisima awulak nam thama une na. vikuna agent kenekgen set karala dena porak gana visthara ahanna ehatkota wade hari. math ehemai kale. 500/= dila wade kara gaththa..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් ලා ගස්කෝලන් වටේට තිබ්බට සිග්නල් වලට අවුල් නැද්ද අපේ ගෙදර වටේටම ගෙටත් වඩා උස ගස් තියනවා
     
    vimalambepitiya

    Junior member
  • Sep 18, 2008
    44
    3
    8
    Colombo
    how to fixed dialog tv new connection

    මම manual එකේ තියෙන විදිහට හයි කලා ඒත් signal එන් නැහැ lnr එක activate කරන්න මොකක්හරි ක්‍රමයක් තියෙනවද
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපි හයි කරගන්න ඕන. වැහැගෙන එනකොට සිග්නල් අවුල්. ඊට පස්සෙ කොච්චර හයියෙන් වැස්සත් අවුලක් නෑ. දවසට tax එකත් එක්කම රු.3.83යි. වෙන චැනල් ඇක්ටිව් කරනව නම් දවසට tax එකක්ම රු.5.1යි.

    රු.10,000ක් වෙනව
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මචන් ලා ගස්කෝලන් වටේට තිබ්බට සිග්නල් වලට අවුල් නැද්ද අපේ ගෙදර වටේටම ගෙටත් වඩා උස ගස් තියනවා

    එහෙම නම් අමාරුයි. ඩිශ් එක බස්නාහිර පැත්තට තියෙන්න ඕන.