Dialog TV - Capture Help

super077

Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    [size=+2]Dialog TV එකේ යන වැඩසටහන් Capture කරගන්න විදියක් දන්න කෙනෙක් කියනවද? [/size]:P
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මගේ ගාව තියෙන්නේ 2013 දි විතර ගත්ත පැකෙජ් එකක්.. මේකේ තියෙන ඩෙකෝඩර් එකෙන් ඔය වැඩේ කරගන්න් බැරිද?
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මගේ ගාව තියෙන්නේ 2013 දි විතර ගත්ත පැකෙජ් එකක්.. මේකේ තියෙන ඩෙකෝඩර් එකෙන් ඔය වැඩේ කරගන්න් බැරිද?

    Aluth decoder ekak request karapan machan. godak channels record karanna support karanawa. (samahara ewa baa)

    me dawas wala HD channels tikath free. :cool::cool: