Dialog tv Deactivate කරන්නේ කොහොමද

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    Dialog tv Deactivate කරන්නේ කොහොමද

    Dialog tv Deactivate කරන්නේ කොහොමද මචෝ..
    Tika kalayak deactivate karala thiyanna ona

    Thanks.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ekek rep kapala.."boru" kiyala comment karala.
    Ade athe sathenA yako, mokekwath tv balanneth nae.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඩයලොග් ආර්කේඩ් එකට ගිහින් බිල් ඔක්කොම ගෙවලා කියපන් ඩිස්කනෙක්ට් කරන්න ඕනා කියලා. හැබැයි ආපහු ගන්න මාස 6ක් වගේ දෙන්නේ ඊට පස්සේ උන් ඇවිත් ඩිකෝඩර් එක අරන් යනවා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩයලොග් ආර්කේඩ් එකට ගිහින් බිල් ඔක්කොම ගෙවලා කියපන් ඩිස්කනෙක්ට් කරන්න ඕනා කියලා. හැබැයි ආපහු ගන්න මාස 6ක් වගේ දෙන්නේ ඊට පස්සේ උන් ඇවිත් ඩිකෝඩර් එක අරන් යනවා...

    yes