dialog tv / dialog 4g දෙගුණයකට ආසන්න මුදලකින් , මිල වැඩි

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    විශේෂ නිවේදනයයි

    ******* dialog tv / dialog 4g දෙගුණයකට ආසන්න මුදලකින් , මිල වැඩි කිරීමට dialog ආයතනය සැලසුම් කර ඇත . ආනයන වියදම් ඉහල යාම හේතුව ලෙස දන්වා ඇත . රට බංකොලොත් කල ගොටාභය මහතාට , ස්තුති වන අතර , ඔවුන්ගේ අනුගාමික උගතුන්ටද , විශේෂ ස්තුතිය අප පුදකරමි . ****** #GotabayaRajapaksha #GohomeGota

    Dialog tv pre paid rs 6000 - 10000

    dialog 4g price double karanawa. 3000 ---- 6000 / 4000 pre paid 8000
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    එතකොට අපි disconnect කරනවා. තැටිය ගන්නවා රොටී දාන්න.

    මෙහෙ පොන්න සිංහලුන්ට උවමනාවක් නෑ. නැතිනම් එක unlimited connection එකක් අරන් අහල පහල set එකටම mash wifi network එකකින් share කරගත්තෑකි. මුන්ට එහෙම කතා කලාම නිකන් net ඉල්ලගන්න කතා කරන්නෙ. වියදම් අඩු කරගන්න ලේසිම විදිය ඕක.
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    එතකොට අපි disconnect කරනවා. තැටිය ගන්නවා රොටී දාන්න.

    මෙහෙ පොන්න සිංහලුන්ට උවමනාවක් නෑ. නැතිනම් එක unlimited connection එකක් අරන් අහල පහල set එකටම mash wifi network එකකින් share කරගත්තෑකි. මුන්ට එහෙම කතා කලාම නිකන් net ඉල්ලගන්න කතා කරන්නෙ. වියදම් අඩු කරගන්න ලේසිම විදිය ඕක.
    kohomada bn karanna, plz explain
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මම දන්නා විදියට ඩයලොග් එකට TRC එකෙන් approve දුන්න ගමන් අනික් උනුත් ඉබේම වැඩි කරයි. ඉන්ටනෙට් බිල දැනට 5000 ක් එන ලංකාවේ උන්ට 10000 වෙයිද පැකේජ් ?
     
    • Wow
    • Sad
    Reactions: zid2021 and NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    එතකොට අපි disconnect කරනවා. තැටිය ගන්නවා රොටී දාන්න.

    ya

    first downgrade . then එතකොට අපි disconnect කරනවා. තැටිය ගන්නවා රොටී දාන්න.
    විශේෂ නිවේදනයයි

    ******* dialog tv / dialog 4g දෙගුණයකට ආසන්න මුදලකින් , මිල වැඩි කිරීමට dialog ආයතනය සැලසුම් කර ඇත . ආනයන වියදම් ඉහල යාම හේතුව ලෙස දන්වා ඇත . රට බංකොලොත් කල ගොටාභය මහතාට , ස්තුති වන අතර , ඔවුන්ගේ අනුගාමික උගතුන්ටද , විශේෂ ස්තුතිය අප පුදකරමි . ****** #GotabayaRajapaksha #GohomeGota

    Dialog tv pre paid rs 6000 - 10000

    dialog 4g price double karanawa. 3000 ---- 6000 / 4000 pre paid 8000
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    එතකොට අපි disconnect කරනවා. තැටිය ගන්නවා රොටී දාන්න.

    මෙහෙ පොන්න සිංහලුන්ට උවමනාවක් නෑ. නැතිනම් එක unlimited connection එකක් අරන් අහල පහල set එකටම mash wifi network එකකින් share කරගත්තෑකි. මුන්ට එහෙම කතා කලාම නිකන් net ඉල්ලගන්න කතා කරන්නෙ. වියදම් අඩු කරගන්න ලේසිම විදිය ඕක.
    හොද අදහසක්.
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    kohomada bn karanna, plz explain

    Mash wifi network එකක් හදන්නෝන. ඒකට මූලික වියදම විතරයි යන්නෙ. තට්ටු building එකක් වගේනම් පට්ට ලේසී. RJ45 wire එකක් යවලා වැඩේ කරතෑකි නියමෙට. නැතිනම් hall එකක්, බෝඩිමක් වගේ. Housing scheme එකක්. ඔය වගේ ඒවට සුපිරි. ඒ කරලා එකක් internet එකට කනෙක්ට් කලාම හරි. සේරටම net එනවා. ඒ area එකේ. ඕනනම් අර net connect කරන එක VPN එකක් හරහා දෙනවා. එතකොට censorship එකත් bypass.

    මං ඕක මෙහෙ හැදුවා. මේ වටේම net. රවුටර් 4කින්. සිංහලු නිකන් ඉල්ලුවා. ටික දවසක් නිකන් දුන්නා open තියලා. මුන් පාවිච්චි කරලා නිකන් ඉන්නවා මම විතරක් බිල ගෙවනවා. පස්සෙ password දැම්මා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    හොද අදහසක්.

    ලංකාවෙ උන් එක්ක හරි අමාරුයි මචන් ඕවා කරන්න. හවුලෙ කැඳත් ඕන්නෑ කියන්නෙ ඒකනෙ. නැතිනම් NAS එකක් හදලා film දාලා local traffic එකෙන් ftp කරලා stream කරන්න හැදුවෑකි. ඕව එච්චර අමාරු සංකීර්ණ දේවල් නෙවෙයි. අලුතෙන් එන film, tv series සේරම unlimited connection එකෙන් lowest priority දාලා download කරනවා. Bandwidth manage කරන්න පුළුවන් නියමෙට. අනික් දේවල් වලට use නොවෙන bandwidth එකෙන් බානවා. ඒ කරලා හැමෝටම බලන්න ftp එකට දානවා. ඒ නෙට්වර්ක් එකේ සේරටම access තියෙනවා.

    හරිහමන් මිනිස්සු සෙට් වෙනවනම් net වියදම සෑහෙන අඩු කරන් නෙට් use කලෑකි.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    wadi karai bn.....doller eka rs 10k wadi unama rs 100k peo rental wadi kala....dan 200ta thibba eka rs 400i....peo channel tikata doller gewanneth higa kala.....internet cable walatath oya sinduwa thamai. e asse slt eka wikunanna plan gahanawa goverment eken. lankawama dead thama bn dan. lankawe unta rata , jathiya beraganna amaruwak thibba , dan nam oka issarahata hodata saneepa wei
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ලංකාවෙ උන් එක්ක හරි අමාරුයි මචන් ඕවා කරන්න. හවුලෙ කැඳත් ඕන්නෑ කියන්නෙ ඒකනෙ. නැතිනම් NAS එකක් හදලා film දාලා local traffic එකෙන් ftp කරලා stream කරන්න හැදුවෑකි. ඕව එච්චර අමාරු සංකීර්ණ දේවල් නෙවෙයි. අලුතෙන් එන film, tv series සේරම unlimited connection එකෙන් lowest priority දාලා download කරනවා. Bandwidth manage කරන්න පුළුවන් නියමෙට. අනික් දේවල් වලට use නොවෙන bandwidth එකෙන් බානවා. ඒ කරලා හැමෝටම බලන්න ftp එකට දානවා. ඒ නෙට්වර්ක් එකේ සේරටම access තියෙනවා.

    හරිහමන් මිනිස්සු සෙට් වෙනවනම් net වියදම සෑහෙන අඩු කරන් නෙට් use කලෑකි.

    Film බා ගැනිල්ල කෙසේ වෙතත් internet යන්න නම් අඩුමිල multi-LAN/VLAN support කරන router එකක් අරන් LANs කීපයක් හදලා nat කරගත්තා නම් ගොඩ. cable ටික ඇදලා අහල පහල ගෙවල් තුන හතරකට උනත් යවන්න පුලුවන්. Pentium 4/Atom වගේ එකක් අරන් multiple NICs ගහලා pfSense දාගෙන ඕක කරන්නත් පුලුවන්
     
    • Like
    Reactions: pradeeplk1025

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Gewala gattata wadak nane. Channel walata gewanna salli na kiyala ewa pennanne na. Habai ape rental eka adu karannet na. Peo TV eke NatGeo, Star World, Baby TV kapala.

    Karima vesige puththu tikak inne
     
    • Sad
    Reactions: NRTG